Ban Dead Island

Status
Not open for further replies.
May 25, 2012
94
8
0
ඌ මුස්ලිම් අය බුද්ධාගමට මඩගහනවා කියලා බැන බැන, අනිත් පැත්තෙන් ක්‍රිස්තියානි අයට මඩගහනවද?
කී පාරක් බෑන් කරාද, බෑන් කරත් වැඩක් නෑ, ඔය හොරා/thief වෙන එකකින් එයි :P
හරියට නිකම් හිරුණි වගේ නේ පොන්ස්?
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඌ මුස්ලිම් අය බුද්ධාගමට මඩගහනවා කියලා බැන බැන, අනිත් පැත්තෙන් ක්‍රිස්තියානි අයට මඩගහනවද?
    කී පාරක් බෑන් කරාද, බෑන් කරත් වැඩක් නෑ, ඔය හොරා/thief වෙන එකකින් එයි :P
    smiley-cool04.gif
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔකා සිරා පොන්නයෙක්
    බුද්ධ ධර්මය ගැන උපාදියක් තියෙන ධර්මාචාරි කෙනෙක්ලුනේ :lol:
    ආගම් ප්‍රශ්ණ ඇතිකරලා මේක කන්න හදන නොම්බර එකේ මල් පොන්නයෙක්.
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Dead island ara issara porawak kare thiyagena hitiya wadda neda ai uwa ban karanne...
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කව්රු හෝ වේවා කුමන ආගමකට හෝ වේවා අපහස කරනවානම්.. කෙලින්ම ඔහුව බෑන්ඩ් කරන්න එළකිරි බලධාරීන් පසුබට වන්නේ ඇයි??? එළකිරි එක කියන්නේ එක ජාතියකටවත් හෝ එක ආගමකටවත් සීමා වෙච්ච එකක්ද ? එහෙමත් නැත්තම් කාටත් පොදුයිද? ඇයි මේකට හරි ක්‍රියාමාර්ගයක් ගන්න බැරි.... මම මෙහෙම ඇහුවම එක සීනියර් මහත්තයෙක් කියලා තිබ්බා... " මු සීනියර් වගේ කතාකරනවලු"' යකෝ වැරැද්දක් පෙන්නන්න සීනියර් වෙන්න ඕනෙද??
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මහා පන්ඩිතයෙක්, සියල්ල දත් වගේ හැම රෙද්දක්ම net එකෙන් හොයලා මෙතන කොටනවා පොර වගේ හැබැයි ඇත්තටම දන්න දෙයක් නෑ...

    මිනිස්සුන්ව කොටවන එකයි ආගම්වාදය පතුරව එකයි තමයි ඌට පුලුවන් එකම දේ...


    He should be banned
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43

    එහෙම කියන්න එපා.Nude gay buddhist monks threads kivoth බෞද්ධ අපිට කොච්චර හිත අමාරු වෙනවද?
    :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බෞද්ධයෝ මෙම චිත්‍රපටයට -> Hollywood Buddha Poster.jpg කොයි තරම් අකමැතිද,අන්න එවැනිම ආකාරයට කිතුනුවොත් ත්‍රෙඩයක් මඟින් ඩෙඩ් අයිලන්ඩ් දමා ඇති චිත්‍රපටය අකමැත්තෙන් ප්‍රතික්ශෙප කරනු ඇත,එහෙයින් යලිත් මෙවන් වු ත්‍රෙඩ් දැමිමෙන් වැලකි සිටින මෙන් ඩෙඩ් අයිලන්ඩ්ගෙන් ඉල්ලා සිටිමි....

    :yes:
    ඌ මුස්ලිම් අය බුද්ධාගමට මඩගහනවා කියලා බැන බැන, අනිත් පැත්තෙන් ක්‍රිස්තියානි අයට මඩගහනවද?
    කී පාරක් බෑන් කරාද, බෑන් කරත් වැඩක් නෑ, ඔය හොරා/thief වෙන එකකින් එයි :P
    :Paththata oya hora neme ponz wena ekek mamath mulin hithuwe hora kiyala:rofl:
    ⌈‡—KSR—‡⌉;12762229 said:
    හරියට නිකම් හිරුණි වගේ නේ පොන්ස්?
    :rofl:
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    කව්රු හෝ වේවා කුමන ආගමකට හෝ වේවා අපහස කරනවානම්.. කෙලින්ම ඔහුව බෑන්ඩ් කරන්න එළකිරි බලධාරීන් පසුබට වන්නේ ඇයි??? එළකිරි එක කියන්නේ එක ජාතියකටවත් හෝ එක ආගමකටවත් සීමා වෙච්ච එකක්ද ? එහෙමත් නැත්තම් කාටත් පොදුයිද? ඇයි මේකට හරි ක්‍රියාමාර්ගයක් ගන්න බැරි.... මම මෙහෙම ඇහුවම එක සීනියර් මහත්තයෙක් කියලා තිබ්බා... " මු සීනියර් වගේ කතාකරනවලු"' යකෝ වැරැද්දක් පෙන්නන්න සීනියර් වෙන්න ඕනෙද??

    1000 times i agree with you.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    If it's legal to be released in public as a DVD then why we should ban him?
    It has nothing to do with a religion.

    Anyway since this contains nude video content and it's against our rules, we will delete that.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    I will tell why u cant BAN the dead island.........................


    The reason is this................

    Dead island is a actual member form the Elakiri Admisintration..

    We have lot of people complaining admins are paid from Mahinda to support government, from SF to support anti government, paid from Muslims or admin is Muslim. Or in your case admin is dead island or anti Muslim etc.. blah blah.
    LOL
    So we don't care about what ppl think and about their personal imaginations. You can go ahead like that.

    BUT we allow freedom of speech under responsibility. You should take responsibility of all the post you made against any person, religion or race and face all the legal issues occurred due to that.
    So you can not make hateful or criticizing comments anonymously and log off instantly. We have lot of anonymous fake IDs poping up everyday and posting insulting comments. If they don't take responsibility of their comments, then we have to ban them. So its the same fate to you too. So verify your identity privately with any admin.

    Thanks,
    Have a nice day.
     
    Status
    Not open for further replies.