HTC Wildfire S ද ? Galaxy Ace Plus S7500 ද ? නැත්නම් Xperia ray ද ? මොකක්ද හොන්ද ???

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    wow.. dats awesome machan.. gannawanam kawdu ban karanne mehe ? kohenda ganna puluwan ?

    machan battery life time ehema kohomada bung ray eke ? pls give ur feedbacks machan.. tnx :)
    battery life eka machan uprima 2days tamai khomada android 4n wala battery ikmata bhinwa awta apps thiynwa awa use karala poddak life eka adanna pulwan
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    tnx bro.. ok mage mulika awashyatahawayk bung.. skype video call.. eka nathnam man iwarai.. samsung ace eke barida bung skype video call ??? :eek:

    habei man eka dakka wisheshayak thama.. eka 1 ghz processor ekak saha internal 3gb memory thiyena eka..

    still i am in two mind.. :dull:

    go to SE

    ace eken vedio call ganna ba, 1ghz proc ekak one skype walata anika ace eke front cam ekak na.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    SE ray for sure. puluvannam thava keeyak hari daala neo v ekakata yaman. mama use karanne neo ekak. badu supiri
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රේ එක තමා...

    ඒත් බැට්රි කොහොමද දන්නේ නෑ

    මොකද මගේ යාළුවෙක් ලග එක්ස් 10 එකක් තියෙනවා..
    ඒකේ කෙලගෙන බැට්රි බහිනවා.. දවස් 2ක් දුවන්න වත් බැ :(
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    tnx

    රේ එක තමා...

    ඒත් බැට්රි කොහොමද දන්නේ නෑ

    මොකද මගේ යාළුවෙක් ලග එක්ස් 10 එකක් තියෙනවා..
    ඒකේ කෙලගෙන බැට්රි බහිනවා.. දවස් 2ක් දුවන්න වත් බැ :(

    tnx :)