ෆොන්සේකා කොයිබටද????

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
ෆොන්සේකා කොයිබටද????

කොටි සැකකරුවන් නිදහස් කර ගැනීම මගේ වගකීමක් – ෆොන්සේකා


රැඳවුම් භාරයේ සිටින එල්ටීටීඊ සැකකරුවනුත් දේශපාලන සිරකරුවන් බවත්, චෝදනා තිබෙන්නේනම් ඔවුන්ට විරුද්ධව එම චෝදනා ඉදිරිපත් කළ යුතු බවත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.

බීබීසී සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව ප්‍රකාශ කළ හිටපු හමුදාපතිවරයා, එල්ටීටීඊ සැකකරුවන්ට එරෙහිව චෝදනා නැත්නම් ඔවුන් නිදහස් කළ යුතු බවද පැවසීය.

“එල්ටීටීඊ සාමාජිකයන්ට වුනත් සාධාරණය ඉෂ්ට කළ යුතුයි. එල්ටීටීඊ සැකකරුවන්ට වුනත් දේශපාලන සැකකරුවන් ලෙස සලකලා ඒගොල්ල කරපු වැරදි තියෙනවනම් ඒ ගැන චෝදනා පත්‍ර ඉදිරිපත් කළ යුතුයි,” ඔහු පැවසීය.

එල්ටීටීඊ සැකරුවන් ඇතුළු ඕනෑම කෙනෙකු අසාධාරණ ලෙස රඳවාගෙන සිටීනම් තමන් එයට විරුද්ධ වන බව පවසන සරත් ෆොන්සේකා ඔවුන් නිදහස් කරගැනීම සඳහා සටන් කිරීම තමාගේ වගකීමක් ලෙස සලකන බවද බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ “අන්තවාදී වාමාංශික අදහස් දරන” පක්ෂයක් ලෙස විග්‍රහ ෆොන්සේකා, තමන්ට එම අන්තවාදී අදහස් සමග එකඟවිය නොහැකි බැවින් දැනට වෙනත් පක්ෂ සමඟ සම්බන්ධ නොවී තම පක්ෂය සමග පමණක් දේශපාලනයේ නිරතවන බවද පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියාව පිලිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ එහි බොහෝ නිර්දේශ සමග තමන් එකඟ වන බවයි.

“රටේ මානව හිමිකම් උල්ලංඝණයන් සිද්දවන බවට කොමිසම කරන නිගමණයට මම කෙලින්ම එකඟ වෙනවා,” ඔහු පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතීන් අතර සංහිඳියාවක් ඇතිවිය යුතු බවට කොමිසම කරන නිර්දේශයටද තම සහාය පලවන බවත්, පසුගිය සතියේ ජනාධිපති සමාවක් මගින් බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු ෆොන්සේකා කියා සිටියේය.

කෙසේවුවද එල්.ටී.ටී.ඊ යට එරෙහිව කෙරුණු යුද්ධයේ අවසාන අදියරේදී යුධ අපරාධ සිදුකෙරුණු බවට කෙරෙන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව පවසන ඔහු, එවැනි යුධ අපරාධ පිළිබඳව නිශ්චිත චෝදනා තිබෙන්නේනම්, ඒ පිළිබඳව පරීක්ෂාකර බැලීම ආණ්ඩුවේ වගකීම බවද සඳහන් කළේය.

මූලාශ‍්‍ර - BBC
 

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
BBC එකට බැන බැන දැන් BBC නිවුස් ම තමයි බලන්නේ නේද? අනේ හුකේ නන්නානේ. උඹලා මාර ජෝකර්ලා බන්. :lol::lol::lol::lol:

මචන් මම කවද්ද BBC එකට බැන්නෙ... පුලුවන්නම් පෙන්නනකෝ....
 
  • Like
Reactions: Xcluzive89

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
දැන් ඉතින් එහෙම වත් කියමු. දැන් සුද්දෝ හොඳයි ෆොන්සේකා නරකයි. හා හා හා :D:D
මචන් නිකන් තප්පුලන්න එපා පොන්සේකා වගේ.....
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Thread-Crap-FingerBaby.jpg
     
    • Like
    Reactions: RaZor_911

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මොනාට තපුල්ලන්දද බන්? උඹලනේ කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා කරගෙන දඟලන්නේ. :lol:



    අපිට නම් බූරුවා බූරුවාමයි....
    උබලනේ බන් ලැජ්ජාව වහගන්න දඟලන්නේ...

    උබලා හිතනවා ...අනේ පොන්සේකා එහෙම ඒවා කියන්නේ නෑ.. එයා හරි හොඳයි කියලා... හිතහදා ගනින් ... මූ ඕවා කියන්නේ රහසින් නෙමෙයි.... මුළු ලෝකෙටම ඇහෙන්න...

    දැන්වත් ඇස් කන් ඇරලා බලපන් අඳුරේ අතපත ගාන්නේ නැතුව......
     
    • Like
    Reactions: chucks

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකනම් අමු කොටියෙක්, එක වෙලාවකට කියනව උතුරු නැගෙනහිරින් හමුදාව අයින් කරන්ඩ කියල,තව වෙලාවකට කියනව යුද අපරාද උනා කියල,දැන් කියනව ltte සිරකයෝ නිදහස කරන්ඩ කියල,මොන නිවටයෙක්ද මන්දමුනම්.:angry::angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    “එල්ටීටීඊ සාමාජිකයන්ට වුනත් සාධාරණය ඉෂ්ට කළ යුතුයි. එල්ටීටීඊ සැකකරුවන්ට වුනත් දේශපාලන සැකකරුවන් ලෙස සලකලා ඒගොල්ල කරපු වැරදි තියෙනවනම් ඒ ගැන චෝදනා පත්‍ර ඉදිරිපත් කළ යුතුයි,

    ltte බල්ලන්ට සාදාරනය ඉටු කරන්ඩ දගලන ෆොන්සේකා,:angry::angry::angry:
     
    • Like
    Reactions: chucks

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    ලංකාවෙ දස දහස් සෙබළු සාමානය මිනිසුන් ඝාතනයට අයුධ එවපු අනුරාධපුර ශ්‍රි මහා බොධියෙදි සැදැවතුන් කපා කොටා මරාදැමිමෙ මිලෙඡ්ච ඝාතනය මෙහෙයපු KP අද සුරසැප විදිනවා.නඩුවත් අහන්නෙ නැහැ. දයා මාස්ටර් කිසිදු චොදනා වගවිභාගයකින් තොරවම ලංකාවෙන් යන්න දුන්නා.එවා හොදයි ද?
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ලංකාවෙ දස දහස් සෙබළු සාමානය මිනිසුන් ඝාතනයට අයුධ එවපු අනුරාධපුර ශ්‍රි මහා බොධියෙදි සැදැවතුන් කපා කොටා මරාදැමිමෙ මිලෙඡ්ච ඝාතනය මෙහෙයපු KP අද සුරසැප විදිනවා.නඩුවත් අහන්නෙ නැහැ. දයා මාස්ටර් කිසිදු චොදනා වගවිභාගයකින් තොරවම ලංකාවෙන් යන්න දුන්නා.එවා හොදයි ද?

    ඉතින් අපි කියන්නේ ඒවත් වැරදී.... එහෙම කියලා මූත් කිරි පොවන්න ගියොත් හරිද???

    එතකොට පොන්සේකත් ආණ්ඩුවේ තත්වෙටම වැටිලා නේද???
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙ දස දහස් සෙබළු සාමානය මිනිසුන් ඝාතනයට අයුධ එවපු අනුරාධපුර ශ්‍රි මහා බොධියෙදි සැදැවතුන් කපා කොටා මරාදැමිමෙ මිලෙඡ්ච ඝාතනය මෙහෙයපු KP අද සුරසැප විදිනවා.නඩුවත් අහන්නෙ නැහැ. දයා මාස්ටර් කිසිදු චොදනා වගවිභාගයකින් තොරවම ලංකාවෙන් යන්න දුන්නා.එවා හොදයි ද?
    ලංකාවෙ දස දහස් සෙබළු සාමානය මිනිසුන් ඝාතනයට කරපු, අනුරාධපුර ශ්‍රි මහා බොධියෙදි සැදැවතුන් කපා කොටා මරාදැමිමෙ මිලෙඡ්ච ඝාතනය කරපු තස්තවදියෝ ටික නිදහස් කරන්ඩ කියලද ෆොන්සේකා කියන්නේ ඒකා මහ බල්ලෙක්නෙ.:angry::angry::angry:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව


    අපිට නම් බූරුවා බූරුවාමයි....
    උබලනේ බන් ලැජ්ජාව වහගන්න දඟලන්නේ...

    උබලා හිතනවා ...අනේ පොන්සේකා එහෙම ඒවා කියන්නේ නෑ.. එයා හරි හොඳයි කියලා... හිතහදා ගනින් ... මූ ඕවා කියන්නේ රහසින් නෙමෙයි.... මුළු ලෝකෙටම ඇහෙන්න...

    දැන්වත් ඇස් කන් ඇරලා බලපන් අඳුරේ අතපත ගාන්නේ නැතුව......

    මේකනේ. දැන් උඹලට ෆොන්සේකා මොන දේ කිව්වත් උඹලට එක පෙන්නේ හරහට. පුදුමේ කියන්නේ කොච්චර තව රටේ හරහට දේවල් උනත් උඹලට ඒවා පෙන්නේ නැතුව මෙච්චර ෆොන්සේකා කියන දේවල්ම හොයා හොයා පස්සෙන් දුවන්නේ මොකෝ කියලා? ඒ කියන්නේ උඹලා ෆොන්සේකා කියන චරිතෙට බයයි? එහෙම නේද? නැත්තන් මෙච්චර පිට රට සුද්දන්ට බැන බැන දෙමලුන්ගේ පත්තර වලට බැන බැන උන්ගේ නිවුස් දැන් දාන්නේ නැහැනේ උඹලා? කව්රුත් උඹලගෙන් කෙලින් උත්තරයක් දෙන්නේ නැහැනේ? ෆොන්සේකාට පුළුවන් නන් අපේ රටේ යුද්ධ අපරාද වෙලා නැහැ කියලා ඔප්පු කරන්න ඉතින් මොකටද උඹලා මේ කැපිච්ච පනුවෝ වගේ දඟලන්නේ? එක හොඳ අපේ රටට අවස්ථාවක්නේ බන්. හිටපු හමුදාපති ඇරෙන්ඩ වෙන කව්ද සුදුසු ඔය චෝදනා වලින් අපේ රට නිදහස් කරගන්න? ඒක උඹලට කෙලින් උත්තරයක් දෙන්න බැහැනේ. උඹලා තාම අර ආණ්ඩුවෙන් ගිල්ලපු ලණුව දිරවගන්න බැරුව දඟලනවා. මහින්ද ඇතුළු හමුදාවේ ලොක්කෝ විදුලි පුටුවට ගෙනියනවා, රට විනාස වෙනවා අරකද මේකද නැති බයිලා. ඕවා බොරු. අපේ ලංකාවට හරි ලොක්කොන්ට හරි කිසිම දෙයක් වෙන්නේ නැහැ.