ෆොන්සේකා කොයිබටද????

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවෙ දස දහස් සෙබළු සාමානය මිනිසුන් ඝාතනයට කරපු, අනුරාධපුර ශ්‍රි මහා බොධියෙදි සැදැවතුන් කපා කොටා මරාදැමිමෙ මිලෙඡ්ච ඝාතනය කරපු තස්තවදියෝ ටික නිදහස් කරන්ඩ කියලද ෆොන්සේකා කියන්නේ ඒකා මහ බල්ලෙක්නෙ.:angry::angry::angry:

    ඔය දැන් යස අගේට ලොකු කොටි කරුණ, පිල්ලයාන්, KP ඉන්නේ කව්රු එක්කද? :P:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනි මරපු කොටි හැත්තට කඩේ යන්නේ ඇයි??? ඇයි......
    උන් එක්කල එකට ලැගල බලු වෙන්නේ ඇයි ??? ඇයි......
    සිංහල කම නැති වෙලාද එහෙම උනේ
    ඇයි ??? ඇයි......
    ෆොනී තමයි ඔව දන්නේ අයි ඩෝන්ට් නො වයි , අයි ඩෝන්ට් නො වයි,ෆොනී තමයි ඔව දන්නේ අයි...... ඩෝන්ට්..... නො......., අයි ඩෝන්ට් නො වයි.:oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය දැන් යස අගේට ලොකු කොටි කරුණ, පිල්ලයාන්, KP ඉන්නේ කව්රු එක්කද? :P:D
    යකෝ තොපේ ෆොන්සේකා කියන්නේ KP වත් නිදහස් කරන්ඩ කියල තමයි,අනික ඔය එක කොටියෙක්වත් කියල නැ LTTE රැදවියන් නිදහස් කරන්ඩ කියල,එහෙම බලපුවාම ෆොන්සේක උන්ටත් වැඩිය බලු වෙලා. :angry::angry::angry::angry:
     
    ෆොන්සේකා කියලා තියනවද KP ගැන? නිකන් පලයන් බන් යන්න. තොපි නිදහස් කරන KP. උගේ සල්ලි වලට මොකෝ බන් උනේ? නැව් ටිකට? කෝ මොකෝ කරුණා පිල්ලයාන් ගැන උඹේ සද්දක් නැත්තේ? :D:D:D
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මේකනේ. දැන් උඹලට ෆොන්සේකා මොන දේ කිව්වත් උඹලට එක පෙන්නේ හරහට. පුදුමේ කියන්නේ කොච්චර තව රටේ හරහට දේවල් උනත් උඹලට ඒවා පෙන්නේ නැතුව මෙච්චර ෆොන්සේකා කියන දේවල්ම හොයා හොයා පස්සෙන් දුවන්නේ මොකෝ කියලා? ඒ කියන්නේ උඹලා ෆොන්සේකා කියන චරිතෙට බයයි? එහෙම නේද? නැත්තන් මෙච්චර පිට රට සුද්දන්ට බැන බැන දෙමලුන්ගේ පත්තර වලට බැන බැන උන්ගේ නිවුස් දැන් දාන්නේ නැහැනේ උඹලා? කව්රුත් උඹලගෙන් කෙලින් උත්තරයක් දෙන්නේ නැහැනේ? ෆොන්සේකාට පුළුවන් නන් අපේ රටේ යුද්ධ අපරාද වෙලා නැහැ කියලා ඔප්පු කරන්න ඉතින් මොකටද උඹලා මේ කැපිච්ච පනුවෝ වගේ දඟලන්නේ? එක හොඳ අපේ රටට අවස්ථාවක්නේ බන්. හිටපු හමුදාපති ඇරෙන්ඩ වෙන කව්ද සුදුසු ඔය චෝදනා වලින් අපේ රට නිදහස් කරගන්න? ඒක උඹලට කෙලින් උත්තරයක් දෙන්න බැහැනේ. උඹලා තාම අර ආණ්ඩුවෙන් ගිල්ලපු ලණුව දිරවගන්න බැරුව දඟලනවා. මහින්ද ඇතුළු හමුදාවේ ලොක්කෝ විදුලි පුටුවට ගෙනියනවා, රට විනාස වෙනවා අරකද මේකද නැති බයිලා. ඕවා බොරු. අපේ ලංකාවට හරි ලොක්කොන්ට හරි කිසිම දෙයක් වෙන්නේ නැහැ.

    මචන් මේ මනුස්සයා කයන දේවල් වලින් මේයා යන පාර තේරුම් ගන්න උබලා උත්සාහ නොකරන එක උබලා අන්ධ වෙලා...

    මචන් අපි මේ ආණ්ඩුව ගෙදර යැව්වා කියමුකෝ.... මේවගේ කෙනෙක් පත්කර ගත්තොත් නිකන් සම්බන්ධන්ව ජනාධිපති කලා වගේනේ.... මොකද මෙයයි සම්බන්දනුයි කියන්නේ එකම දේ.....

    මම කියන්නේ නැහැ මේ ආණ්ඩුව ශෝක් කියලා.... හැබැයි බලය ගන්න හරි වෙන මොකකට හරි මේ වගේ කතාකියන එකෙක්ව රටෙ නායකයා කරගත්ත දවසට අඬන්න වෙන්නේ උබටවත් මටවත් නෙමෙයි අපේ ළමයින්ට... උන්ටත් අපිට වගේම ළමා කාලය ගෙවන්න වෙන්නේ බෝම්බත් එක්ක .....
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් මේ මනුස්සයා කයන දේවල් වලින් මේයා යන පාර තේරුම් ගන්න උබලා උත්සාහ නොකරන එක උබලා අන්ධ වෙලා...

    මචන් අපි මේ ආණ්ඩුව ගෙදර යැව්වා කියමුකෝ.... මේවගේ කෙනෙක් පත්කර ගත්තොත් නිකන් සම්බන්ධන්ව ජනාධිපති කලා වගේනේ.... මොකද මෙයයි සම්බන්දනුයි එකන්නේ එකම දේ.....

    මම කියන්නේ නැහැ මේ ආණ්ඩුව ශෝක් කියලා.... හැබැයි බලය ගන්න හරි වෙන මොකකට හරි මේ වගේ කතාකියන එකෙක්ව රටෙ නායකයා කරගත්ත දවසට අඬන්න වෙන්නේ උබටවත් මටවත් නෙමෙයි අපේ ළමයින්ට... උන්ටත් අපිට වගේම ළමා කාලය ගෙවන්න වෙන්නේ බෝම්බත් එක්ක .....

    දුක් වෙන්නේ නැතුව ඉඳපන්. දැන් ෆොන්සේකාට ජනාධිපති වරණයට ඉල්ලන්න බැහැනේ? උඹලා මේ අද හෙට ජනාධිපති වාරණයක් තියනවා වගේනේ දඟලන්නේ. :dull:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඔය දැන් යස අගේට ලොකු කොටි කරුණ, පිල්ලයාන්, KP ඉන්නේ කව්රු එක්කද? :P:D

    ඒක නිසා පොන්සේකා කොටි පැටවුට කිරි පෙව්වාම බැලන්ස්වෙනවද???
    එතකොට අපිට කියන්න වෙන්නේ මුනුත් එකයි ........ඌත් එකයි කියලද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා කියලා තියනවද KP ගැන? නිකන් පලයන් බන් යන්න. තොපි නිදහස් කරන KP. උගේ සල්ලි වලට මොකෝ බන් උනේ? නැව් ටිකට? කෝ මොකෝ කරුණා පිල්ලයාන් ගැන උඹේ සද්දක් නැත්තේ? :D:D:D
    ෆොන්සේක කියල තියෙන්නේ ඔක්කොම කොටි ගැන තමයි,:angry::angry::angry::angry:ෆොන්සේක හරි එකෙක් නම් කියන්ඩ ඕනේ කිසිම කොටියෙක් නිදහස් කරන්ඩ එපා කියල,ඒ බල්ල ඒකද කියල තියෙන්නේ ????
    :shocked::shocked::shocked:
    කොටි ඔක්කොම නිදහස් කරන්ඩලු මහ සක්කිලියෙක්.ෆොනී ට ඕනේ අයෙත් LTTE එක හැදෙනවා දකින්ඩ.:angry::angry::angry::angry: KP ගෙ සල්ලි ,නැවු ගැන තාම පරීක්ෂණ පවත්වනව,කරුණ පිල්ලෙයාන් තියන් ඉන්නෙ මොකටද කියල මම කියල තියෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුක් වෙන්නේ නැතුව ඉඳපන්. දැන් ෆොන්සේකාට ජනාධිපති වරණයට ඉල්ලන්න බැහැනේ? උඹලා මේ අද හෙට ජනාධිපති වාරණයක් තියනවා වගේනේ දඟලන්නේ. :dull:
    ඒ ගැන බය වෙන්ඩ එපා ලබන ජනාදිපතිවරනෙට කලින් ෆොන්සේකට පුර්ණ නිදහස දෙනව,එතකොට ෆොනිට දෙමල කොටින්ගේ චන්දෙ විතරක් ගන්ඩ පුළුවන් කොටින්ගෙ ලොවන්න හැටියට. :rofl::rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොනී කොල්ල ඒක දිගටම නා ගන්නේ ඇයි??? ඇයි......
    ඒ මදිවට කොටි එක්කල බුදියන්නේ ඇයි ??? ඇයි......
    මනුස්ස කම නැති වෙලාද එහෙම උනේ
    ඇයි ??? ඇයි......
    ෆොනී තමයි ඔව දන්නේ අයි ඩෝන්ට් නො වයි , අයි ඩෝන්ට් නො වයි,ෆොනී තමයි ඔව දන්නේ අයි...... ඩෝන්ට්..... නො......., අයි ඩෝන්ට් නො වයි.:oo::oo:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ෆොනී අසාධ්‍ය වී රෝහල් ගතවිය.
    අනෝ අක්කා කැමරා ඉදිරියේ සෝක බරිතවිය.
    පැය දෙකෙන් දෙකට හුමාල අල්ලන බව කීවාය.
    සුවසන අපහසුව තදින්ම ඇති බව කීවාය.
    ෆොන්වාදීන් මරාට හෙන ඉල්ලූහ.
    ෆොනීට මරාගේ සමාව ලැබිණ.
    අසාධ්‍ය වී රෝහල් ගතවූ ලෙඩ්ඩු සුවවී ගෙදර යති.
    අඩු තරමේ දින දෙක තුනක්වත් විවේක ගනිති.
    ෆොනී ඉස්පිරිතාල ඇදෙන් කෙළින්ම ඕපන් කැබ් එකට නැග්ගේය.
    ෆ්ලයින් කිස් දිදී සෙනග, දුම්, දූවිළී මැද පෙරහැරේ ගියේය.
    පුදුමේ මේච්චර අමාරු වෙලා හිටිය ලෙඩාට කැස්සක්වත් නැත.
    ගෙදර ඇවිත් තකහනියේ බීබීසියට ඉන්ටර්විව් දුන්නේය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොනී අසාධ්‍ය වී රෝහල් ගතවිය.
    අනෝ අක්කා කැමරා ඉදිරියේ සෝක බරිතවිය.
    පැය දෙකෙන් දෙකට හුමාල අල්ලන බව කීවාය.
    සුවසන අපහසුව තදින්ම ඇති බව කීවාය.
    ෆොන්වාදීන් මරාට හෙන ඉල්ලූහ.
    ෆොනීට මරාගේ සමාව ලැබිණ.
    අසාධ්‍ය වී රෝහල් ගතවූ ලෙඩ්ඩු සුවවී ගෙදර යති.
    අඩු තරමේ දින දෙක තුනක්වත් විවේක ගනිති.
    ෆොනී ඉස්පිරිතාල ඇදෙන් කෙළින්ම ඕපන් කැබ් එකට නැග්ගේය.
    ෆ්ලයින් කිස් දිදී සෙනග, දුම්, දූවිළී මැද පෙරහැරේ ගියේය.
    පුදුමේ මේච්චර අමාරු වෙලා හිටිය ලෙඩාට කැස්සක්වත් නැත.
    ගෙදර ඇවිත් තකහනියේ බීබීසියට ඉන්ටර්විව් දුන්නේය.
    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනි මරපු කොටි හැත්තට කඩේ යන්නේ ඇයි??? ඇයි......
    උන් එක්කල එකට ලැගල බලු වෙන්නේ ඇයි ??? ඇයි......
    සිංහල කම නැති වෙලාද එහෙම උනේ
    ඇයි ??? ඇයි......
    ෆොනී තමයි ඔව දන්නේ අයි ඩෝන්ට් නො වයි , අයි ඩෝන්ට් නො වයි,ෆොනී තමයි ඔව දන්නේ අයි...... ඩෝන්ට්..... නො......., අයි ඩෝන්ට් නො වයි.:oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේක හරි එකෙක් නම් කියන්ඩ ඕනේ කිසිම කොටියෙක් නිදහස් කරන්ඩ එපා කියල,ඒ බල්ල ඒකද කියල තියෙන්නේ ???? :shocked::shocked::shocked:
    කොටි ඔක්කොම නිදහස් කරන්ඩලු මහ සක්කිලියෙක්.ෆොනී ට ඕනේ අයෙත් LTTE එක හැදෙනවා දකින්ඩ.:angry::angry::angry::angry:
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    ඉතින් අපි කියන්නේ ඒවත් වැරදී.... එහෙම කියලා මූත් කිරි පොවන්න ගියොත් හරිද???

    එතකොට පොන්සේකත් ආණ්ඩුවේ තත්වෙටම වැටිලා නේද???

    උබ කොතනදිද වැරදි කිව්වේ කලින්.ෆොන්සෙකාගෙ වචනයක් අල්ලන් උඩ පනිනවා.යුද්දෙ ඉවරයි චොදනා ඉදිරිපත් කරන්න ඔනේ.ඉට පස්සෙ එවා විභාග කරන්න ඔනෙ.රටෙ ලොකෙ නිතිය එකයි.ෆොන්සෙකා වැටිලා නැහැ උබලගෙ ගොත ආණ්ඩුව තත්වෙට.දායා මාස්ටර්ව නිදහස් කරලා යැව්වෙ කිසිදු චොදාවක් විභාග නොකරම.ෆොන්සෙකා එහෙම කියලා නැහැ. නිකම් බොරුවට බුරන්නෙ නැතුව හිටපන්.

    ලංකාවෙ දස දහස් සෙබළු සාමානය මිනිසුන් ඝාතනයට කරපු, අනුරාධපුර ශ්‍රි මහා බොධියෙදි සැදැවතුන් කපා කොටා මරාදැමිමෙ මිලෙඡ්ච ඝාතනය කරපු තස්තවදියෝ ටික නිදහස් කරන්ඩ කියලද ෆොන්සේකා කියන්නේ ඒකා මහ බල්ලෙක්නෙ.:angry::angry::angry:

    කෝ දයා මාස්ටර් කෙපී ගැන මුකුත් කියන්න බැහැ නෙද?:P:P
    කොහෙද නිදහස් කරන්න කිව්වෙ?චොදනා ගොනුකරලා විභාග කරන්න කිව්වෙ.වැරදි කරුවොනම් දඩුවම් දෙන්න ඔනේ.වැරදි කරුවො නෙමෙ නම් නිදහස් කරන්න ඔනේ.
    .71 සහ 88-89 භිෂණ කරලා මාට්ටු උනු ජෙවිපි සිංහල කොල්ලොන්ව දැන් නිදහස ලබලා තියෙන්නෙ.අන්න ඒ වගෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් ෆොන්සේකා නමැති දේශපාලන ළදරුවා අදබාලතවය සමග දේශද්‍රෝහීකම, බලලෝභීතවය වෙනුවෙන් අති උත්කර්ශවත් ලෙස රට පවා දෙමින් සිටී. :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කෝ දයා මාස්ටර් කෙපී ගැන මුකුත් කියන්න බැහැ නෙද?:P:P
    කොහෙද නිදහස් කරන්න කිව්වෙ?චොදනා ගොනුකරලා විභාග කරන්න කිව්වෙ.වැරදි කරුවොනම් දඩුවම් දෙන්න ඔනේ.වැරදි කරුවො නෙමෙ නම් නිදහස් කරන්න ඔනේ.
    .71 සහ 88-89 භිෂණ කරලා මාට්ටු උනු ජෙවිපි සිංහල කොල්ලොන්ව දැන් නිදහස ලබලා තියෙන්නෙ.අන්න ඒ වගෙ.
    ගොනා වෙන්නේ නැතුව මුළු තේර්ඩ් එකම කියවපන් එතකොට එකුන් ගැන මොනවාද කියුවේ කියල පෙනෙයි.jvp කොල්ලො සිංහල අපේ එවුන්,මුන් රටෙන් කැල්ලක් අල්ලාගෙන ඉල්ලන තස්තවදියෝ. නඩු විභාග කරනවා තමයි ,ෆොනියට මොකක්ද තියෙන තදියම කොටි බල්ලො ටික එලියට ගන්ඩ. :angry::angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගොනා වෙන්නේ නැතුව මුළු තේර්ඩ් එකම කියවපන් එතකොට එකුන් ගැන මොනවාද කියුවේ කියල පෙනෙයි.jvp කොල්ලො සිංහල අපේ එවුන්,මුන් රටෙන් කැල්ලක් අල්ලාගෙන ඉල්ලන තස්තවදියෝ. නඩු විභාග කරනවා තමයි ,ෆොනියට මොකක්ද තියෙන තදියම කොටි බල්ලො ටික එලියට ගන්ඩ. :angry::angry::angry::angry:

    කොහෙද බන් ඔය නඩු විභාග වෙන්නේ? :oo: