SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Yaluwane.........!!!!!

    "Mage adare na yali........." Kiyala song 1k ahuna bus 1 yaddi....!!!!!

    Godaaaak adala kiyana song 1k..... Lassana song 1k........!!!!


    Kagelaga hari tiyenawanam dennako.........!!!!


    Plez........!!!!! :sorry::sorry::sorry::sorry::sorry:

     

    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    මට කවුරු හරි මේ සින්දුව හොයල දෙන්න.
    " එගොඩහ යන්නෝ එගොඩ කරනවා
    මෙගොඩ එන්නෝ මෙගොඩ කරනවා
    ඔබ පැමිණෙන තුරු එගොඩ මෙගොඩ අද
    ගං ඉවුරට වී බලා සිටිනවා..."
    ගායකයගෙ නමනම් දන්නෙ නැහැ. ළමා ගායකයෙක් වගෙයි මතක. පරණ සිංදුවක්.
     

    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා ගායකයානණි මන බඳිනා - නීලා වික්‍රමසින්හ

    මට මේ ගීතය හොයල දෙන්න ලොකුම ලොකු උදව්වක්
     
    Status
    Not open for further replies.