සිංහලයා නැති වෙන්නේ ඕවා බල බල ඉඳලා තමයි....... මුස්ලිම් කාරයෝ හිමින් රට අල්ලනවා.... දෙමල්ලු උතුරු නැගෙනහිර අල්ලනවා.... අපි සහජීවනය ගැන කතා කර කර ඉන්න්කොට අරුන් සිංහලයන්ට ඇරලා ගිහින් කවදා හරි....
අපි ඔක්කොම ශ්‍රීලාංකිකයෝ මිශ්‍ර ජාතින් ගේ එකතුවක් කාටත් මේ රට අයිති කාටත් එයින් ඵල නෙලා ගන්න අයිතියක් තියනවා සිංහල ජනතාවටත් එහෙමයි.
සහජීවනයක් ගැන කතා කරන්න වෙලා තියෙන්නෙ අපෙ උන් සහජීවනයක් නැති වැඩ කරන්න යන නිසානෙ. සහජීවනයක් නැතුව අපි සිංහල මේක අපේ රට කියලා ඇන කොටා ගත්තොත් කාටවත් මේක ඉතුරු වෙන්නෙ නෑ.
අරයා රට අල්ලනවා මේයා රට අල්ලනවා කිය කිය ඉන්නෙ නැතුව අනාගතෙ ගැන හිතලා වැඩ කරනවානම් ඔය යටි හිතෙ තියන පුහු මානසිකත්වය නැතිවෙලා යයි.






