ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

jayanidu

Junior member
  • Jan 9, 2007
    38
    1
    8
    හරි හරි මුහුද හත් ගව්වක් තියල අමුඩේ ගහන්න ඕනේ නැනේ :P ඉස්සර වෙලා ඕක කරමු ඊට පස්සේ ROM එකක් දාමු. ICS එකක් තියෙනවා CM9 port එකක් ඒක බලමුකෝ කොහොමද කියල :cool:

    machan mata xperia mini pro aka root karanhati mula idan kiyala denna.akata android ice ceam sanwich dana hatith [email protected] walata mail akak awnna.godak thanks
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan mata xperia mini pro aka root karanhati mula idan kiyala denna.akata android ice ceam sanwich dana hatith [email protected] walata mail akak awnna.godak thanks

    ICS official තාම ඇවිල්ල නෑ custom rom තමා තියෙන්නේ එවල හැබැයි bugs තියෙනවා හොදේ complete ICS ROMS නෑ. ඉන්න මම Guide එකක් හොයල දාන්නම් හොදට කියවල බලන්න

    Edit : මෙන්න කියවල බලන්න http://forum.xda-developers.com/showthread.php?t=1568792
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දෙකම එකයි. උඹලගේ අර voicetalk කියන එක අයින් කලාද දාන්න කලින්?

    බුවා අනිවා අයින් කරලා නැතුව ඇති... අයින් කලේ නැත්නම් install කරන්න දෙන්නේ නෑ තමා ...
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අපි වගේ උන්ට බෑ ;) ඕක company ඒකෙන දාන එක බං bootanimation එකනම් පුළුවන් මාරු කරන්න.

    අයියෝ නවෝද් බුවා,මට නම් පුළුවන් bootloader එක මාරු කරලා දෙන්න... ඕක ගේමක් නෑ ... හැබැයි චූටි අවුලකට තියෙන්නේ ආයිත් ෆෝන් එක ඔන් වෙන්නේ නෑ :P :D :rofl:...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අයියෝ නවෝද් බුවා,මට නම් පුළුවන් bootloader එක මාරු කරලා දෙන්න... ඕක ගේමක් නෑ ... හැබැයි චූටි අවුලකට තියෙන්නේ ආයිත් ෆෝන් එක ඔන් වෙන්නේ නෑ :P :D :rofl:...

    මගෙ අම්මියෝ මම ඕනා එකක් මාරු කරනවා bootloader එකට නම් ඇත තියෙන්නේ නෑ ඒකට කෙල උනොත් ඉතින් JTAG එකක් දාල තමා බේර ගන්න වෙන්නේ :yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    3537abe236961c575d789e6e0bb83e40-d51hic3.png

    http://forum.xda-developers.com/showthread.php?t=1601475

    :D
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    They started rolling out Android 4.0.4 ICS update for 2011 Xperia's starting with Neo V

    talk.sonymobile.com/message/199356#199356

    Happy Ice cream eating guys :D

    btw we always use idm to update fw :rofl: :P
    gVLCM.jpg
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    mage lagath thiyanawa Arc ekak.. ubalage me thread eka kiuyawwama mage nikan oluwa kerakenawa wage.. root lu boot lu ICS lu.. monawada ban oya hu yanu,,, ?? :eek:

    matath asai phone ekata wadha denna..
    mula idan patan ganna matath ewanawako youtube links ekak dekak :P
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    යාළුවා root කරන්න කලින් instal වෙනවානේ:rolleyes::rolleyes::rolleyes:[FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT]​

    NOත ... root කලා කියලා මචං ෆෝන් එකේ කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ. වෙන එකම දේ තමයි superuser binary ටිකක් install වෙන එක. ඒකෙන් system එකේ අනිත් දෙවල් වලට බලපෑමක් වෙන්න බෑ. අනික super user පාවිච්චි වෙන්නේ මොකක් හරි app එකක් su command එක පාවිච්චි කලොත් විතරයි. ඒකත් අපිට popup වෙලා පෙන්නවා. කැමති නම් grant නැත්නම් deny හරි කරන්න පුළුවන්. අනිත් කිසිම app එකක් super user එක්ක සම්බන්ධයක් නෑ.
    උඔ දැනට පාවිච්චි කරන්නේ "super user" ද "super su" ද ? නැත්නම් වෙන su binary එකක් ද ?

    උඔ කියන අවුල මම හිතන්නේ භූමි දෝශයක් වෙන්න ඕනේ. පොඩ්ඩක් ගෙදර මාරු කරලා බලපන් :P :D.
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?

    ado machn uba laga gnote ekak neda thiyenne.. mokak da use karana rom eka? ubath navodya wage cm fan kenek da ? :P
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    mage lagath thiyanawa Arc ekak.. ubalage me thread eka kiuyawwama mage nikan oluwa kerakenawa wage.. root lu boot lu ICS lu.. monawada ban oya hu yanu,,, ?? :eek:

    matath asai phone ekata wadha denna..
    mula idan patan ganna matath ewanawako youtube links ekak dekak :P

    මචං මේවා හොඳටම ඉගෙන ගන්න පුළුවන් මේ thread එකේ මුල ඉඳන් ඕක්කොම කියවපන්. මොනාද බං පිටු 500ක් විතරනේ තියෙන්නේ :P. ආයිත් උඔට වෙන මොන video එකක් වත් ඕනේ නෑ :yes:.
    තව තිලිණ බුවාගේ sony android thread එකත් බලන්න.
    XDA Forum එකේ තියන උඹේ ෆෝන් එකට අදාල threads ටිකත් බැලුවොත් උඔ ROM එකකුත් release කරයි :P .
     
    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    x10i

    ICS නම් දන්නේ නෑ හැබැයි Guide එකක් දෙන්නම් මම bootloader unlock, root and CWM install කරන්න.

    http://forum.xda-developers.com/showthread.php?t=1305945

    මේකේ video හිටන් තියෙනවා ඒක හින්ද වරදින්නේ නෑ. තියෙන හැටියට හොදට කියවල කරපන් හොදේ

    machan mata poddak kiyanna me tiken mama monawa da karanna one step kiyala...mage ginger b 2.3.3 ekata update karala thiyenne...mata one hoda rom ekak da ganna :confused::confused::confused:.....
     
    rext

    Member
    May 27, 2012
    9
    1
    0
    Mage thiyenne Samsung galaxy pop moblile ekak, ekin mage lap eke WI-Fi ekka connect wenna ba, namuth wifi router ekak ekka connect wenna puluwani, passe mama hoyala baluwa google paarak daala eke thiyenne Android not supported to WI-FI addhoc network kiyala. ane ban meakata wisadhumak danne kawda kiyanndoko............. :rolleyes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan mata poddak kiyanna me tiken mama monawa da karanna one step kiyala...mage ginger b 2.3.3 ekata update karala thiyenne...mata one hoda rom ekak da ganna :confused::confused::confused:.....

    oka kiyawanna mulinma. ita passe bootloader eka unlock karala, root karala CWM danna. man gaawa phone ekak nathi hinda kiyala denna widiyak na. oke video ekakuth thiyenawa neda lassanat pahadili karala? oyita wada nam therum karala denna amru wei machan
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Mage thiyenne Samsung galaxy pop moblile ekak, ekin mage lap eke WI-Fi ekka connect wenna ba, namuth wifi router ekak ekka connect wenna puluwani, passe mama hoyala baluwa google paarak daala eke thiyenne Android not supported to WI-FI addhoc network kiyala. ane ban meakata wisadhumak danne kawda kiyanndoko............. :rolleyes:

    ow stock android wala ehema case ekak thiyenawa thamaa machan. ekata ithin custom kernel ekak dagaththama hari. mokada wifi module eka control karanne godak welawata kernel ekekn. ithin custom kernel ekak dammama hari yanawa godak welawata.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    යාළුවා root කරන්න කලින් instal වෙනවානේ:rolleyes::rolleyes::rolleyes:[FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT]​

    මටත් කියන්න තියෙන්නේ සුපුන කියපු එකම තමා රූට්‌ කළා කියල කිසි වෙනසක් වෙන්නේ නෑ Super User Binary දානවා ඇරෙන්න. උඹේ ෆෝන් එක slow වෙන්නෙත් නෑ fast වෙන්නෙත් නෑ කිසි වෙනසක් වෙන්නේ නෑ
     
    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    x10i

    oka kiyawanna mulinma. ita passe bootloader eka unlock karala, root karala CWM danna. man gaawa phone ekak nathi hinda kiyala denna widiyak na. oke video ekakuth thiyenawa neda lassanat pahadili karala? oyita wada nam therum karala denna amru wei machan

    machan flash tool ekata 4n eka detect wenne na ne ekata mokada karanne hena gemak dunna wade set une na.....:baffled:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ado machn uba laga gnote ekak neda thiyenne.. mokak da use karana rom eka? ubath navodya wage cm fan kenek da ? :P

    මම කාලයක් CM9 පාවිච්චි කලා ටිකක් කම්මැලි වගේ බං මට ඒක. features නම් සෑහෙන්න තියනවා. speed එකත් හොදයි. එත් මට ඕන කරන දේවල් ටිකක් තිබ්බේ නෑ. අනික එක ROM එකකට කොටු වෙලා ඉන්න ඕනේ නෑ නේ. ඉතිං official ICS ආපු එකේ ඒකත් දාලා බැලුවා. මේ දවස් වල දුවන්නේ Official ICS for Sril Lanka (හැබැයි 90% විතර ආපු samsung apps remove කරලා මට ඕනේ විදියට හදා ගෙන තමා ඉන්නේ).
     
    Status
    Not open for further replies.