ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..


ane.. yanna. yanna.. :P:P oya lassanata inne.. :rofl:
oya deweni 4to eke inna kale maduru coil ekakuth kewa.. kaala nidi wage hitiya.. man hithuwe maruna thamai kiyala.. :sorry: thawa tikak loku wunama surattuwa wage battery ekak kate gahagena api ganna yaddi eka gilla.. :lol: :lol: thawa honda honda ewa karala thiyenawa..
chuttak withara narak wela thiyenne api chooty kale sera karala haduwe nehene..:dull::dull:

ow ow lassanata innawa chaminda wage :lol:
:lol::lol: muge maru wadane tiyenne :P batterya gilala mukuth une nadda :baffled:
hoda chutta :rofl: balan giyahama mu karana tharamak karanne naraka wadane :rofl:
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
:rofl:පට්ට :cool:
ආයෙ මූනට සිලිමල්ලක් දාල ගැට ගහල වහලෙ උඩට දාහන්කෝ වැටෙනකොට මාර සව්න්ඩ් එකක් එන්නේ :cool::love:
ammoo aru maawa marai :sorry:

E ganata labai.. ape ekkena e dawas wala 30k wuna.. dan thawath wadi wela aththe.. :baffled::baffled:
habai ithin gaththata kisima wedak nehe.. :D:D
hurathale witharai.. hadana apitai gahanna oni.. :sorry:
ammoo man hithuwe ee gaana wadi kiyala :eek: eth unge ammala thaththala wada kaarayo kiwwa dog show wala :oo: eka nan aththa :dull: maath me baluwe yakek wage ekekui hurathaleeta ekekui hadanna :rolleyes:
 

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මේ තමයි මගේ සුරතලා:) :love::love::love:
    ඒත් දැන් මෙයා මාත් එක්ක නෑ අපිව දාල වෙන ලෝකෙකට ගිහින් :(:(

    මාත් එක්ක ගොඩක් සෙල්ලම් කරලා ආදරෙන් මාත් එක්ක හිටපු ඔයා මට කවදාවත් අමතක වෙන්නේ නෑ:yes: :yes: :yes:

    යාළුවොත් එක්ක රෑ වෙනකම් සෙල්ලම් කරනකොට ටිකක් ඇතට වෙලා බලාගෙන මුරකරනවා සෙල්ලම් කරලා ඉවර උනාම එක්කගෙන යන්න :love::love:
    පන්තියකට ගියත් පන්තිය ඇරෙන වෙලාවටම එනවා මාව ගෙදර එක්කන් යන්න:love::love::love:

    ඔයාට ඉක්මනින්ම සසරින් එතෙර වෙන්න ලැබේවා:yes::yes:






    :love::love::love:

    mage hitata waduna ban me post eka..
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    මෙන්න අපේ පූවා සැතපෙන අකාරය..:D:D:D පට්ටයිනේ....:lol::lol::lol:

    scaled.php


    scaled.php

     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    අයෙත් අහලා සිරාවටම තමා...:yes::yes::yes: ඉවර නෑ මුගේ තව එක එක වැඩ කෑලි තියෙනවා...:cool: මූ නම් ගිය ආත්මේ සර්කස් කාරයෙක්ද කොහෙද...:P:P:P

    scaled.php



    Maha kammali poos thadiyek wage...
    :P:rofl:
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    අයෙත් අහලා සිරාවටම තමා...:yes::yes::yes: ඉවර නෑ මුගේ තව එක එක වැඩ කෑලි තියෙනවා...:cool: මූ නම් ගිය ආත්මේ සර්කස් කාරයෙක්ද කොහෙද...:P:P:P


    :lol: Hali shok.. Ogollonta hamadama circus balanna puluwanne :P

    ela ela, waradak na..
    Oya kiyana kathawal paras para wiroodie ne :eek:
    oheta wela kohomada mehe inne? :confused: :rofl:
    :rolleyes: Mata ehema inna puluwan.. :P Kiyala denne na inna widiha :rofl: