ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

gkgunarathna123

Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    Phone eka DFU ekiyanne recovery mode ekata daala neda flash tool ekata connect karanna ona?

    recovery mode eka kiwwe

    application > unknown sources on kala >development eke usb debugin on kala...video eke wena mukuth karanne na
    ....

    anika ehema karala 4n eka gahapuwama flashtool eka 4n eka serch karaddi ....machin eka struk wenawa.....:baffled::baffled::baffled: duel core ekak thiyenne.wena program mukuth run wenneth na...:confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    අම්මේ නෑ බං recover/DFU කියන්නේ වෙන එකක් ෆෝන් එක boot උනාට පස්සේ මොන recovery ද? මට මතක විදියට power off කරලා power එකයි back button එකයිද කොහෙද ඔබන්න ඕනා. උඹට හොදටම ෂුවර් ද guide එකේ තිබ්බේ නෑ කියල එහෙම එකක්? හරි මට කියපන්කො දැන් කොයි step එක වෙනකන්ද කලේ කියල. මම බලල කියන්නම්
     
    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    අම්මේ නෑ බං recover/DFU කියන්නේ වෙන එකක් ෆෝන් එක boot උනාට පස්සේ මොන recovery ද? මට මතක විදියට power off කරලා power එකයි back button එකයිද කොහෙද ඔබන්න ඕනා. උඹට හොදටම ෂුවර් ද guide එකේ තිබ්බේ නෑ කියල එහෙම එකක්? හරි මට කියපන්කො දැන් කොයි step එක වෙනකන්ද කලේ කියල. මම බලල කියන්නම්

    okatada ehema kiyanne eka man danne na kolla....oka thibba ...onna ohoma karala data cable eka com ekata gahapuwahama 4n eka detect karanne na,....flashtool ekata .....com ekath struk wenawa.....restartma thama.....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    okatada ehema kiyanne eka man danne na kolla....oka thibba ...onna ohoma karala data cable eka com ekata gahapuwahama 4n eka detect karanne na,....flashtool ekata .....com ekath struk wenawa.....restartma thama.....

    Guide එකේ කොතෙන්ට වෙනකන් දැන් කලේ කියපන්කො?
     
    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    x10i

    2nd video eke 2.14 time ekata thiyena eka thama kara ganna bari...4n eka detect karanne na...4n eka serch karanakota com eka struk wenawa.....aye restart karannama one
    :baffled::baffled::baffled:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    2nd video eke 2.14 time ekata thiyena eka thama kara ganna bari...4n eka detect karanne na...4n eka serch karanakota com eka struk wenawa.....aye restart karannama one
    :baffled::baffled::baffled:

    flash tool eke aluth eka gaththada? anik eka thamaa umba kiyana thana thiynne flash tool eka run karala ita passe kernel mode ekada koheda thorala iwara wela thama USB eka gahanna kiyanne Back button eka obagena ehemada kale?
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    machanla power amp eka active karanna khomada? apk file 3 thiynwa:confused:
    capturewpx.jpg
     
    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    flash tool eke aluth eka gaththada? anik eka thamaa umba kiyana thana thiynne flash tool eka run karala ita passe kernel mode ekada koheda thorala iwara wela thama USB eka gahanna kiyanne Back button eka obagena ehemada kale?

    ow ow machan ehema thama kale. man gaththa tool eka x 10 only kiyala thread eke udinma thibba eka...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Drop Box get your free 48GB for two years :D

    මෙන්න එහෙනම් වැල් බයිලා නැතුව කෙලින්ම වැඩේට බහිමු. කස්ටිය dropbox දන්නවා ඇති නේද? එහෙනම් මෙන්න අවුරුදු දෙකකට 48Gb ගන්න විදියක්. දන්නවනේ Galaxy S3 එකත එක්ක 48GB දෙනවා කියල ඉතින් අපි ඒක දාගමු නේද ? හැබැයි පුතේ තව file වගයක් දාන්න ඕනි මේක වැඩ කොරන්න අනික මේවා දාන්න ඕනා මචෝ system partition එකට හරිද? ඒක හින්ද රූට්‌ අවශ්‍යයි දැන් අහන්න එපා රූට්‌ නැතුව බැරිද කියල. මෙච්චරයි කරන්න තියෙන්නේ. උඹ dropbox දාගෙන නම් ඉන්නේ දැන් ඔක්කොම data මකලා unistall කරපල්ලා. ඊට පස්සේ මෙන්න මේ file එක CWM ඒකෙන flash කරපල්ලා. ඊට පස්සේ උඹලගේ dropbox එකට log වෙයල්ලා එච්චරයි auto 48GB එනවා මෙන්න සාක්ෂි

    23j0jgi.jpg

    CWM FILE

    Thank this guy
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    ඔය ෆයිල්ස් ටික අදාල තැන් වලට දාලා permission set කලත් වැඩේ හරි නේද ?

    Edit : හරි හරි එහෙම පුළුවවන් කියලා XDA Link එකේ තිබේ ... Thanks මචෝ ...
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    Tasker කියල app එකක් තියෙනවා දාන්න හැටියට එකෙන් කරන්න පුළුවන් ඕන මගුලක් හැබැයි සල්ලි දීල ගන්න ඕනි මම crack එකක් තියෙනවා නම් දෙන්නම්.

    edit: මෙන්න බඩු
     
    පුළුවන් මචන් කිසි අවුලක් නෑ :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Tasker කියල app එකක් තියෙනවා දාන්න හැටියට එකෙන් කරන්න පුළුවන් ඕන මගුලක් හැබැයි සල්ලි දීල ගන්න ඕනි මම crack එකක් තියෙනවා නම් දෙන්නම්.

    edit: මෙන්න බඩු
    ඔක පට්ට් app එක මම ඔක market එකෙන්ම ගත්ත සිරා බාන්ඩෙ. :love::Dසල්ලි දුන්නට පාඩු නෑ එත් locale නම් චාටර්.
     
    Last edited:
    Status
    Not open for further replies.