දෙසැම්බර් 21 ආලියන්ස්ල ආවේ නැත්නම් අන්හැපි 2013 තමා!,එන පරිප්පුවක් කාල ඉමු!![]()

ඒ කියන්නෙ මනුශ්‍ය අම්ම, තාත්තා කෙනෙකුට දාව උපන් කෙනෙක් නෙමෙයිද....???
ටිකක් තෙරුම් ගන්න අමරුයි...![]()
ඔරියන්තුමා ඉන්නෙ කොහෙද? ප්‍රඨිවියෙ නෙමෙයිද???![]()



මට ඔරිය විශ්වාසයි

UK lu inne..UFO(alien la)2-3k oriyage wahala uda hama welawema guard karanawalu..MIB eken ge wate innawalu rahas pitawei keyala!![]()



මේ සේරම මගේ පරණ පෝස්ට් වල තියෙනවා.ඔයාල අහන ඒවට පිලිතුරු හැම එකක්ම වගේ කලින් දාලා තියෙනවා.


මම මානවයෙක් වශයෙන් ඉන්න පිටසක්වල ජීවියෙක්. මම ඉපදුනේ පෘථිවියේ.පිටසක්වල ජීවින්ට මානවයන්ගේ බොඩි එකකට ජම්ප් කරන්න පුලුවන්. නමුත් මානවයන්ට පිටසක්වල ජීවියෙක්ගේ බොඩි එකට ජම්ප් කරන්න බෑ.ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය ඒකට දියුනු වෙලා නෑ.ඒ කියන්නෙ මනුශ්‍ය අම්ම, තාත්තා කෙනෙකුට දාව උපන් කෙනෙක් නෙමෙයිද....???:confu sed:
ටිකක් තෙරුම් ගන්න අමරුයි...![]()
ඔරියන්තුමා ඉන්නෙ කොහෙද? ප්‍රඨිවියෙ නෙමෙයිද???![]()
මම මානවයෙක් වශයෙන් ඉන්න පිටසක්වල ජීවියෙක්. මම ඉපදුනේ පෘථිවියේ.පිටසක්වල ජීවින්ට මානවයන්ගේ බොඩි එකකට ජම්ප් කරන්න පුලුවන්. නමුත් මානවයන්ට පිටසක්වල ජීවියෙක්ගේ බොඩි එකට ජම්ප් කරන්න බෑ.ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය ඒකට දියුනු වෙලා නෑ.

උබේ ගන්ජ ඇවටාර් එක මරැ!At least ten dead as Italy is struck by 5.8 ANOTHER earthquake nine days after tremor killed seven in same region
http://www.dailymail.co.uk/news/art...8-dead-5-8-quake-hits-region-7-died-week.html

කවුද මේ ඔරියගෙ කොම්පීතරේ හැක් කොරන්න යන එකා!මාව කවුද කියලා හොයන්න යන්න එපා.වෙලාවට පිටසක්වල ජීවින්ම මාව ඔබලාට හඳුන්වලා දෙයි.මගේ කම්පියුටර් එකට ඇටෑක් කරන්න කුකීස් දාන්න එපා.

කවුද මේ ඔරියගෙ කොම්පීතරේ හැක් කොරන්න යන එකා!![]()
උගේ වෙලාවට මම ඔව්ව දන්නෙ නෑ 
ඔරිය හරියට මොනවත් කියන්නෙ නැති එකේ කවුරු හරි හැක් කොරන්න යනව වගේ..කවුද ඒ!මම හැකින් දැනන් හිටියනම් ඔරියව හොයාගෙන දැන්!!උගේ වෙලාවට මම ඔව්ව දන්නෙ නෑ
![]()

ඔරිය හරියට මොනවත් කියන්නෙ නැති එකේ කවුරු හරි හැක් කොරන්න යනව වගේ..කවුද ඒ!![]()