2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    දෙසැම්බර් 21 ආලියන්ස්ල ආවේ නැත්නම් අන්හැපි 2013 තමා!,එන පරිප්පුවක් කාල ඉමු!:baffled:

    :yes:
     

    athula50

    Member
    Aug 21, 2011
    4
    0
    0
    36
    ඒ කියන්නෙ මනුශ්‍ය අම්ම, තාත්තා කෙනෙකුට දාව උපන් කෙනෙක් නෙමෙයිද....???:confused::confused::confused::confused:
    ටිකක් තෙරුම් ගන්න අමරුයි...:rolleyes::rolleyes::rolleyes:
    ඔරියන්තුමා ඉන්නෙ කොහෙද? ප්‍රඨිවියෙ නෙමෙයිද???:sorry::sorry::sorry:

    හපොයි..මොකද මේ...අපේ ඔරියව සැකකරනවා එහෙම නෙමේ කව්රුවත් හරිද...:angry::angry::angry::angry: මට ඔරිය විශ්වාසයි:yes::yes:
     

    athula50

    Member
    Aug 21, 2011
    4
    0
    0
    36
    UK lu inne..UFO(alien la)2-3k oriyage wahala uda hama welawema guard karanawalu..MIB eken ge wate innawalu rahas pitawei keyala!:baffled:

    උබ බොරු කියන්නෙ.මට විශ්වාස කරන්න අමරුයිනේ බං..:rofl::rofl::rofl:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඔරියා අපෙන් ආතල් ගන්නවා. අපි උගෙන් ආතල් ගන්නවා. :lol::lol::lol:
     

    athula50

    Member
    Aug 21, 2011
    4
    0
    0
    36

    මේ සේරම මගේ පරණ පෝස්ට් වල තියෙනවා.ඔයාල අහන ඒවට පිලිතුරු හැම එකක්ම වගේ කලින් දාලා තියෙනවා.

    ඔව ඔව් ...ඔරියට කරදර කරන්න එපා අරව මේව අහල...:growl::growl:
     

    athula50

    Member
    Aug 21, 2011
    4
    0
    0
    36
    හෑ බෝල තව අතුලයෙක් ඉන්නව මට කලින් ඇවිල්ල...
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ කියන්නෙ මනුශ්‍ය අම්ම, තාත්තා කෙනෙකුට දාව උපන් කෙනෙක් නෙමෙයිද....???:confused::confused::confused::confu sed:
    ටිකක් තෙරුම් ගන්න අමරුයි...:rolleyes::rolleyes::rolleyes:
    ඔරියන්තුමා ඉන්නෙ කොහෙද? ප්‍රඨිවියෙ නෙමෙයිද???:sorry::sorry::sorry:
    මම මානවයෙක් වශයෙන් ඉන්න පිටසක්වල ජීවියෙක්. මම ඉපදුනේ පෘථිවියේ.පිටසක්වල ජීවින්ට මානවයන්ගේ බොඩි එකකට ජම්ප් කරන්න පුලුවන්. නමුත් මානවයන්ට පිටසක්වල ජීවියෙක්ගේ බොඩි එකට ජම්ප් කරන්න බෑ.ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය ඒකට දියුනු වෙලා නෑ.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    මම මානවයෙක් වශයෙන් ඉන්න පිටසක්වල ජීවියෙක්. මම ඉපදුනේ පෘථිවියේ.පිටසක්වල ජීවින්ට මානවයන්ගේ බොඩි එකකට ජම්ප් කරන්න පුලුවන්. නමුත් මානවයන්ට පිටසක්වල ජීවියෙක්ගේ බොඩි එකට ජම්ප් කරන්න බෑ.ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය ඒකට දියුනු වෙලා නෑ.

    anna machan Italy walata badu.. hoo gala hellenawalu....:sorry:

    umba mona hari dannawada ae gena??
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් පෘථිවියේ කතා කරන්නේ, පෘථිවියේ විද්‍ය ප්‍රබන්ධ චිත්‍ර පට වල තියෙන්නේ, මානවයන්ට වඩා වසර දාහක් දෙදහක් දස දහසක් ඉදිරියෙන් ඉන්න පිටසක්වල ජීවින් ගැනයි. ආලෝකයේ වේගයෙන් අන්තර්සක්වල ගමන් කරන්න බෑ.ඒකට ඒ වේගය මදි. ඒක නිසා ස්පේස් ට්‍රැවල් කරලා විතරක් අන්තර්සක්වල ගමන් කරන්න බෑ. ස්ටාර්ගේට් කියන්නේ හුඟක් ශක්තිය තියෙන තැනක්.සූර්යයාගේ භූගත මධ්‍යයේ සමීපව , බ්‍රහස්පති ග්‍රහයාගේ භූ ගත මධ්‍යය ආසන්නව තමයි ස්ටාර්ගේට් තියෙන්නේ.මේවා තමයි ඉන්ටර්ගැලක්ටික් ස්ටාර්ගේට්.අන්තර්සක්වල ස්ටාගේට්,ඉන්ට්‍රා ගැලක්ටික් ස්ටාර්ගේට් අභ්‍යවකාශය තුල තියෙනවා. නමුත් මගෙත් එක්ක සම්බන්ධ පිටසක්වල ජීවින් වර්ෂ ට්‍රිලියන ගානක් ගැලක්ෂි බිලියන ගානක් තාක්ෂනිකව දියුණු වුන අය.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාව කවුද කියලා හොයන්න යන්න එපා.වෙලාවට පිටසක්වල ජීවින්ම මාව ඔබලාට හඳුන්වලා දෙයි.මගේ කම්පියුටර් එකට ඇටෑක් කරන්න කුකීස් දාන්න එපා.
    කවුද මේ ඔරියගෙ කොම්පීතරේ හැක් කොරන්න යන එකා!:eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    කවුද මේ ඔරියගෙ කොම්පීතරේ හැක් කොරන්න යන එකා!:eek:

    මම හැකින් දැනන් හිටියනම් ඔරියව හොයාගෙන දැන්!! :D උගේ වෙලාවට මම ඔව්ව දන්නෙ නෑ :baffled:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම හැකින් දැනන් හිටියනම් ඔරියව හොයාගෙන දැන්!! :D උගේ වෙලාවට මම ඔව්ව දන්නෙ නෑ :baffled:
    ඔරිය හරියට මොනවත් කියන්නෙ නැති එකේ කවුරු හරි හැක් කොරන්න යනව වගේ..කවුද ඒ!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔරිය හරියට මොනවත් කියන්නෙ නැති එකේ කවුරු හරි හැක් කොරන්න යනව වගේ..කවුද ඒ!:rolleyes:

    මොකා උනත් වැඩේ එල.. ! මගේ ෆුල් සප!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අවුරුදු ට්‍රිලියන ගානක් දියුණු තාක්ෂණයක් හැක් කරන්න , ඊට වඩා දියුණු තාක්ෂණයක් තියන කෙනා කවුද?
     
    Status
    Not open for further replies.