ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
ane sorry machan.:sorry::sorry:mama balanne natiwa ahuwe. net poddak avull wage ada:angry:.ela machan.Tks ekata....:yes::yes:

thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Mata ICS one naha machan.mata tiyana case eka tamai 2.2 tibila mama 2.3.3 walata official update eka damma.dan Batt patta vidihata bahinewa.aye downgarade karannada?natham Custom rom ekak dana ekada hodai keyala hetanne?

    downgrade කරන්න බෑ මචන් official විදියට. කරන්න පුළුවන් එකම දේ රූට්‌ කරලා custom gingerbread rom එකක් දාගෙන බලපන්. oya video එකේ ඔක්කොම අවශ්‍ය දේවල් තියෙනවා
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    downgrade කරන්න බෑ මචන් official විදියට. කරන්න පුළුවන් එකම දේ රූට්‌ කරලා custom gingerbread rom එකක් දාගෙන බලපන්. oya video එකේ ඔක්කොම අවශ්‍ය දේවල් තියෙනවා
    ela machan......Tks......:yes::yes::yes::yes::yes:
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    Originally Posted by blackcow
    root explorer තියෙනවා
    system/app/ එකේ තියෙන ඒවා system/app එකටම දාපන් framework file එක system/framework එකට දාපන්.
    මේ ටික කරලා තියනේ
    permission හදපන් rx-r-r මේක කොහොමද කරන්නේ root explorer වලින්

    තේරුනේ නැහැ කොයි File එකද ?කොහොමද long press කරනේ දනේ නැති හින්දා අහනේ කරදර කරනවානම් සමාවන්න

    3gb කියලනේ පේන්නේ META-INF Folder මේක කොහේටවත් කරනේ නැද්ද ?
    system/app/ මේකට Dropbox.apk and DropboxOOBE.apk copy කලා system/framework මේකට com.dropboxpartner මේක copy කලා permission edit කරා copy කරපු file 3 නේ මේ විදියට rx-r-r මොකක් හරි අවුලක්ද
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    551841_259904487450260_1398504849_n.jpg

    556698_259904924116883_100002921321139_507997_1178337463_n.jpg

    578100_259905080783534_100002921321139_507998_622474473_n.jpg

    flashed successfully
    thanks for the ftf :D

    now
    waiting for be super user ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    3gb කියලනේ පේන්නේ META-INF Folder මේක කොහේටවත් කරනේ නැද්ද ?
    system/app/ මේකට Dropbox.apk and DropboxOOBE.apk copy කලා system/framework මේකට com.dropboxpartner මේක copy කලා permission edit කරා copy කරපු file 3 නේ මේ විදියට rx-r-r මොකක් හරි අවුලක්ද

    හරි ඔච්චර තමා කරන්න තියෙන්නේ META INFO කියන්නේ flash script තියෙන folder එක. එකෙන් වැඩක් නෑ. ඕක කරන්න කලින් තිබ්බ dropbox එක අයින් කළා නේද? දැන් reboot පාරක දීපන්.
     
    හරි ඔච්චර තමා කරන්න තියෙන්නේ META INFO කියන්නේ flash script තියෙන folder එක. එකෙන් වැඩක් නෑ. ඕක කරන්න කලින් තිබ්බ dropbox එක අයින් කළා නේද? දැන් reboot පාරක දීපන්.

    Zip 1 Flash කෙරුවට මට අවෙත් නෑ බං,, :oo: :oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12780109 said:
    Zip 1 Flash කෙරුවට මට අවෙත් නෑ බං,, :oo: :oo:

    මොකක් වෙන්න බෑ. උඹ තිබ්බ dropbox එක අයින් කළා නේද? zip එක flash කරනවා නම් වෙන මුකුත් කරන්න ඕනේ නෑ තියෙන dropbox එකේ data මකල uninstall කල flash කරල දාපන්. යකෝ මම ඕක try කලේ මගේ Acer Tab එකේ අඩුගානේ ෆෝන් එකේවත් නෙමේ :D
     
    තිබුන DB එකේ Data Clear කරල Uninstall කරල තමා බං Flash කෙරුවෙ,, :nerd: :nerd: ඒත් ආවෙ නෑ,,, :no: :no: මොකටත් ආය බලන්නම්කො :) :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12780188 said:
    තිබුන DB එකේ Data Clear කරල Uninstall කරල තමා බං Flash කෙරුවෙ,, :nerd: :nerd: ඒත් ආවෙ නෑ,,, :no: :no: මොකටත් ආය බලන්නම්කො :) :)

    email එකක් අවේ නැතත් උඹ check කලාද account එකේ free space එක
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12780261 said:
    බැලුව බං,, :dull: අව්ලක් නෑ,,, :) මොනාහරි ජිල්මාට් එකක් දාල හදාගමු,,,, :rolleyes: :rolleyes: :rolleyes:

    බං මම කිව්වේ drop box account එකේ free space එක මට email එක අවේ ගොඩක් වෙලා ගිහිල්ලා හැබැයි log උන ගමන මගේ freespace එක increase වෙලා තිබ්බ
     
    බං මම කිව්වේ drop box account එකේ free space එක මට email එක අවේ ගොඩක් වෙලා ගිහිල්ලා හැබැයි log උන ගමන මගේ freespace එක increase වෙලා තිබ්බ

    අලි අලි බං,, , මං කිවුවෙත් ඒක තමා,, :rolleyes: :rolleyes: mail එකක් ඇවිල්ලත් නෑ,, space එක වැඩි වෙලත් නෑ... :baffled: :baffled: නිවාඩුව බලමුකො,, :nerd: :nerd: අපි ඉන්නෙ පෝලිමේ අන්තීමෙටද දන්නෙ නැහැනේ :rofl: :rofl:
     
    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    x10i

    machan mage 4n eka com ekata connect karanna ba... flash karanna...kalata detect wenne na...green led eka paththu wenawa....gahanawath ekkama com eka struk wenawa
    :baffled::baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.