ane sorry machan.mama balanne natiwa ahuwe. net poddak avull wage ada
.ela machan.Tks ekata....
![]()
ane sorry machan.mama balanne natiwa ahuwe. net poddak avull wage ada
.ela machan.Tks ekata....
![]()
Mata ICS one naha machan.mata tiyana case eka tamai 2.2 tibila mama 2.3.3 walata official update eka damma.dan Batt patta vidihata bahinewa.aye downgarade karannada?natham Custom rom ekak dana ekada hodai keyala hetanne?
thava 2 week vithara yayi![]()



ela machan......Tks......downgrade කරන්න බෑ මචන් official විදියට. කරන්න පුළුවන් එකම දේ රූට් කරලා custom gingerbread rom එකක් දාගෙන බලපන්. oya video එකේ ඔක්කොම අවශ්‍ය දේවල් තියෙනවා





Originally Posted by blackcow![]()
root explorer තියෙනවා
system/app/ එකේ තියෙන ඒවා system/app එකටම දාපන් framework file එක system/framework එකට දාපන්.
මේ ටික කරලා තියනේ
permission හදපන් rx-r-r මේක කොහොමද කරන්නේ root explorer වලින්
තේරුනේ නැහැ කොයි File එකද ?කොහොමද long press කරනේ දනේ නැති හින්දා අහනේ කරදර කරනවානම් සමාවන්න
![]()
flashed successfully
thanks for the ftf![]()
now
waiting for be super user![]()


![]()
![]()
![]()
flashed successfully
thanks for the ftf![]()
now
waiting for be super user![]()
3gb කියලනේ පේන්නේ META-INF Folder මේක කොහේටවත් කරනේ නැද්ද ?
system/app/ මේකට Dropbox.apk and DropboxOOBE.apk copy කලා system/framework මේකට com.dropboxpartner මේක copy කලා permission edit කරා copy කරපු file 3 නේ මේ විදියට rx-r-r මොකක් හරි අවුලක්ද
හරි ඔච්චර තමා කරන්න තියෙන්නේ META INFO කියන්නේ flash script තියෙන folder එක. එකෙන් වැඩක් නෑ. ඕක කරන්න කලින් තිබ්බ dropbox එක අයින් කළා නේද? දැන් reboot පාරක දීපන්.

Here you go... I declare you Max_r as a superuser you can successfully install root apps now![]()

as you wish my lord 

චිරි චිරි වැස්ස;12780109 said:Zip 1 Flash කෙරුවට මට අවෙත් නෑ බං,,![]()
![]()

මොකක් වෙන්න බෑ. උඹ තිබ්බ dropbox එක අයින් කළා නේද? zip එක flash කරනවා නම් වෙන මුකුත් කරන්න ඕනේ නෑ තියෙන dropbox එකේ data මකල uninstall කල flash කරල දාපන්. යකෝ මම ඕක try කලේ මගේ Acer Tab එකේ අඩුගානේ ෆෝන් එකේවත් නෙමේ![]()
ඒත් ආවෙ නෑ,,,
මොකටත් ආය බලන්නම්කො

චිරි චිරි වැස්ස;12780188 said:තිබුන DB එකේ Data Clear කරල Uninstall කරල තමා බං Flash කෙරුවෙ,,![]()
ඒත් ආවෙ නෑ,,,
![]()
මොකටත් ආය බලන්නම්කො
![]()
![]()
email එකක් අවේ නැතත් උඹ check කලාද account එකේ free space එක
අව්ලක් නෑ,,,
මොනාහරි ජිල්මාට් එකක් දාල හදාගමු,,,,
චිරි චිරි වැස්ස;12780261 said:බැලුව බං,,අව්ලක් නෑ,,,
මොනාහරි ජිල්මාට් එකක් දාල හදාගමු,,,,
![]()
![]()
![]()
බං මම කිව්වේ drop box account එකේ free space එක මට email එක අවේ ගොඩක් වෙලා ගිහිල්ලා හැබැයි log උන ගමන මගේ freespace එක increase වෙලා තිබ්බ
mail එකක් ඇවිල්ලත් නෑ,, space එක වැඩි වෙලත් නෑ...
නිවාඩුව බලමුකො,,
අපි ඉන්නෙ පෝලිමේ අන්තීමෙටද දන්නෙ නැහැනේ




