සුබ මංගලම් අයිය
ආහ් කවදද බදින්නේ
තව කල් තියෙනවා මල්ලි මේ අවුරුද්ද අග වගේ. ඊට පස්සේ නම් පටි රෝල් කරන්න වෙන්නේ නෑ වැඩිය මගේ නම් පටි රෝල් වෙයි හැබැයි
සුබ මංගලම් අයිය
ආහ් කවදද බදින්නේ
ඔන්න මගේ මුද්ද හරි
![]()
Nice one man... How much did you pay for it?
for both of them I guess something closer to Rs.300,000 my wife didfor both of them I guess something closer to Rs.300,000
තව කල් තියෙනවා මල්ලි මේ අවුරුද්ද අග වගේ. ඊට පස්සේ නම් පටි රෝල් කරන්න වෙන්නේ නෑ වැඩිය මගේ නම් පටි රෝල් වෙයි හැබැයි
මෙන්න නෝනට ගත්ත මාලේ
![]()
සුපිරි ඒත් අක්ක තරම් මේක වටින්නේ නෑ නේද අය්යා

where you gonna have your wedding and when?
can't afford that
. when? probably in December 

certainly not in UKcan't afford that
. when? probably in December
yes diamonds

My gal likes diamonds. can't be bothered man![]()
Are you gonna settle in UK?
It is nice to talk to you Navod.
I am hungry, let me have something + wanna see my friends around 2PM.
Have a good evening
I am in UK
we'll see if I am allowed to stay yes then I will settle here considering the current status of SL I think I am better off living in UK. Me too got to go for my lunch ! have fun! 
ඔන්න මගේ මුද්ද හරි
![]()
ඔබ දෙපලට මාගේ උනුසුම් සුභ පෑතුම්! එලබෙන යුග දිවිය ඉතා සාර්තකව වාසනාවන්තව ගත කිරීමට ලෑබේවා!
![]()
![]()
![]()
![]()
![]()
එලකිරි තේරීමක්!

අද තියෙන්නේ බා බා කීවිට දුව එන කුකුලා 


