පස්ස... අලි පස්ස... අතිශයෙන්ම 18+ නොවේ ....

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
පස්ස... අලි පස්ස... අතිශයෙන්ම 18+ නොවේ ....

images

ඔන්න අද කතාව පස්ස නොහොත් පුක ගැන ...
පඩ ගැන නම් උපාධිධාරියෙක් එළකිරියේ ඉන්නවා නේ ? ( පඩ ඩිප්ලොමාධාරි ) කව්ද කියල දන්නවා නේ ...
එත් මම අද කියන්නේ පඩ ගැන නෙවේ පස්ස නොහොත් පුක ගැන ...
පුක ..., නිකන් කැතයි වගේ නේ ? එහෙනම් පස්ස කියලම කියමු ....


ම්ම්ම්........කාට හරි හිතිලා තියෙනවද ඇයි ගෑණුළමයින්ට අලි පස්සක් තියෙන්නෙ කියලා? මාර වැඩේ කියන්නේ මට එහෙම එකක් කල්පනාවට ආවනේ. අන්න ඒක හින්දා මම හිතුවා සෑම සියළු දෙනාගේ දැනගැනීම උදෙසා පොඩි පෝස්ට් එකක් දාන්න.
images

පස්ස....අෆ්ෆා....පස්ස කියනකොටයි මතක් උනේ. අපි ඉස්කෝලෙ යන කාලේ පස්සට කිව්වේ බස් එක කියලා...
අම්මෝ බලන්න එපැයි සමහර කෙල්ලොන්ගේ බස්...
මං ක්ලාස් යන කාලේ ඒ දවස් වල හැටියට ලොකුම බස් එක තිබ්බ කෙල්ලගේ නමයි මූනයි මට අද වගේ මතකයි..නම මිනෝලි, නම කිව්වට අවුලක් නෑ...මොකද එයා අපිව දන්නෙ නෑ. මුලු පන්තියෙම කොල්ලො ඒ කෙල්ලව අදුරන්නෙ මේ ලෝක ප්‍රසිද්ධ පශ්චාත්භාගය හින්දා. මුලු ගමටම තිබුනේ නෑ ඒ වගේ බස් එකක්.. ඒ බස් එක වලක එහෙම වැටෙනකොට තමා ආතල්ම සීන් එක....බම්ප් වෙනවා ඕයි....:lol::lol::rofl:මතක් වෙනකොටත් තනියම හිනා යනවා.:lol::rofl:


එතන හිටපු සමහරුන්ගේ ඒවා ඩබල් ඩෙකර්..සමහරුන්ගේ ඒවා ටාටා.. ඩීමෝ, බේබිරෝසා, අශෝක් ලේලන්ඩ් අරවා මේවා අස්සේ තනි දොරේ ලේලන්ඩ් එහෙම නොතිබුනාම නෙවෙයි.. හැබැයි ඒවා දිහා නම් බැලුනෙ කලාතුරකින් තමයි..

imagesgh.jpg

- ඩබල් ඩෙකර් -
imagesjkjkj.jpg

- ලක්ෂරි බේබිරෝසා -
imagesnm,.k.jpg

- ලෑලි බස් -

කට්ටියට මකතද දන්නෙ නෑ....අපි ක්ලාස් යන කාලෙ පස්ස පොඩි අයට කිව්වෙ "මැස්සො බීපු පස්ස" කියල. පස්ස හුරුබුහුටි සහ මුහුණ ලස්සන නැතිඅයට කිව්වෙ "මූන කචල් පුක සුරතල්" කියලා.

එහෙනම් අපි අද මේ වැදගත් කතාබහ පටන්ගම්මු නෙහ්..!

හා හා පුරා කියලා ගියා සයිබර් අවකාශය පැත්තෙ පස්ස ගැන විස්තර ටිකක් හොයන්න. හත්වලාමේ....හරි හමන් විස්තරයක් හොයාගන්න වින්ද දුකක්. සෙට් වෙන පෝස්ට් එකක් නැති තරම්. ඒත් වැඩේ අතහරින්න බෑනේ අපේ පාඨක ජනතාව වෙනුවෙන්. මෙහෙම හොයද්දි සබිත් කියලා සහෝදරයෙක්ගෙ බොලගියක් සෙට් උනා... ඒකේ තිබ්බ කරුණු ගොඩක් වැදගත් උනා මේ පෝස්ට් එකට.

ඇත්තටම ගෑණු ළමයිගෙ පස්ස ලොකු ඇයි??? ( විද්‍යාත්මක හේතුව ... )

ඊට කලින් පස්ස හැදිලා තියෙන විදිහ පොඩ්ඩක් බලමුද?
අපි සාමන්‍ය වහරෙදි පස්ස කියලා හදුන්වන ප්‍රදේශය හැදිලා තියෙන්නේ අස්ථි සහ තට්ටම් ආශ්‍රිත ප්‍රදේශයේ තෙල්(මේද) තැන්පත් වෙලා..

ඒ කියන්නේ පස්ස = අස්ථිය + තට්ටමේ මාංශ පේශි

images.jpg


ලොකු පස්සක් ඇතිවෙන්න හේතු දෙකක් තියනවා..
ඔය අස්ථියට සිංහලෙන් කියන්නේ ශ්‍රෝණිය කියලා (Pelvis) මේක ගැහැනුඅයගේ පලලින් වැඩි පිරිමි අයට වඩා..පිරිමි අයගේ ඔය දැපැත්තේ තියන පිහාටු වගේකෑලි දෙක උරහිස මට්ටමට වඩා පලලට යනවා ගොඩක් අඩුයි..හැබැයි ගැහැනු අයගේ නම්උරහිස මට්ටමට වඩා පලලට යනවා වැඩිවියට එලඹීමත් සමගම..ඒ හේතුව නිසා තමයි අපිකවුරුත් අද මේ ලෝකේ ඉන්නෙ..අපි කවුරුත් දන්න ගර්භාශය පිහිටලා තියෙන්නේ මේකියන අස්ථිය ඇතුලේ..ඒ නිසා කළලයට ඒ තුල වැඩෙන්න හා මේ ලොව බිහිවීමට අවශ්‍යය ඉඩ තමයි එලෙස ලබා දීලා තියෙන්නේ.

imagesbkljhk.jpg


ගැහැනු හා පිරිමින්ගේ ඇඟේ මේද නිපදවෙනවා..මේවා නිපදවෙන්නේ මේද සෛල වලින්.ගැහැනු අයගේ තියනවා ප්‍රොජස්ටරෝන් කියලා හෝමෝනයක්.මේ හෝමෝන් එක මේද සෛල උතේජනය කරනවා..ඔය හෝමෝන් එක ගොඩක්ම ක්‍රියාකාරී වෙන්නේ වැඩිවියට පත් උනාම..ඔය හෝමෝන් එක නිසා මේදය තැන්පත් වෙනවා තට්ටම් වල තියන මාංශ පේශී වල,කලවා ආශ්‍රිතව හා පියයුරු ආශ්‍රිතව..

මේ මේද ශොක් ඇබ්සෝබර් එකක් විදිහට වැඩ කරලා කළලයට දැනෙන කම්පන එහෙමත් අඩුකරනවා..(ස්ත්‍රියකගේ ඔසප් වීම් නැවතුනාට පස්සේ ඔය හෝමෝනය ඇඟේ අඩුවෙනවා..මේනිසා ඔය කලවා,තට්ටම් ආශ්‍රිත මේද උදරය දෙසට සංක්‍රමනය වීම නිසා එයාලගෙත් බඩඉදිරියට නෙරනවා..හැබැයි පිරිමි තරම් නෑ)

imageshjkljk.jpg


ශරීරයේ මේද තැන්පත් වීම (විශේෂයෙන්ම ආසියාතිකයින්ගෙ ) මානව පරිණාමයෙදිඅපේම යහපතට වෙච්චි දෙයක්. ආසියාව කියන්නෙ ඉස්සර සාගත බහුල කලාපයක්. ඉතින් දීර්ඝ සාගත කාල වලින් පුළුවන් තරම් ආරක්ෂා වෙන්න ස්වභාව ධර්මය දරපු උපායතමයි පුළුවන් කාලෙට ශරීරයෙ මේද තැන්පත් කිරීම. එතකොට ආහාර හිඟ කාලෙට ඒවාභාවිතාවට ගන්න පුළුවන්. තැන්පත් කරන්නෙ කොතැනද කියන එක වයස අනුව ස්ත්‍රීපුරුෂ භාවය අනුව වෙනස් වුණා. ස්ත්‍රීන්ගෙ නිතඹෙ මේද තැන්පත් වෙන්න ඔබ කියපුහේතුව වගේම නිතඹ ලිංගික ආකර්ෂණය ඇති කරවන තැනක් වීමත් ප්‍රධාන වුණා.පියයුරු ගැනත් මේ ටිකම කියතැකි. මිනිසාගෙ තැන්පත්වුණා ලෙහෙසිම තැන. මේ සෙතේම තමයි අප්‍රිකානුවියන්ටත්...අන්න ඒකයි මිහිපිට විශාලතම පශ්චාත්භාග එයාලට තියෙන්නෙ.

පිරිමි අයගේ ඔය හෝමෝන් එක තියෙන්නේ බොහොම සුලු ප්‍රමානයයි.ඒ නිසා හෝමොනමය බලපෑමක් නැති තරම්..ඒත් එයාලගේ තියන මේද සෛල හැඩගැහිලා තියෙන්නේ මේදය උදරය ආශ්‍රිතව තැන්පත් වෙන විදිහට..අන්න ඒකයි කොල්ලන්ට අලි බඩවල් එන්නෙ.

දැං පශ්චාත් භාගය ලොකු වීම හරි . . . එතකොට අර ඒක ඇඟේ කෑල්ලක් නෙමේ වගේ වනන එක කොහොමද විද්‍යාත්මකව පහදන්නෙ ??? ඒක ගැන මම පොඩ්ඩක් හොයලා බැලුවා....ම්හ්....හම්බුනේ නෑ අප්පා.....ඒ උනාට බලපං බං අපි එයාලගේ අලි පස්ස දිහා ආසාවෙන් බැලුවට එයාලා අපේ කලගෙඩි බඩක් දැක්කාම අහක බලං යනවනේ !!!!! අන්න ඒකයි දුක.....

දැන් තේරෙනවා නේද ඇයි සමහර කාන්තාවන්ගේ පස්ස නිකම් ෆුඩ් බෝල් ගහන පිට්ටනියක් තරමට විශාලව සැකසිලා තියෙන්නේ කියලා ..!

මම මේකට දාන්න රූප හොයද්දි මාර ලස්සන බස් එකක් දැක්කා.....කොහොමද මේක?

BigAss4.png

බොම්බෙ මෙරී හයි... ලේඩීස් ආ නයිස්.... මෙන්න පස්සෙ සයිස්.

කොහොමද????? ඇඩෙනවා නෙහ්..... ;)

පස්සත් මෙහෙම තිබ්බට මාරයි නේද? ආ.....එහෙනං අදට පස්ස ගැන ඉගෙනගත්තා ඇතී....ආයෙත් දවසක වැදගත් සාකච්ඡාවකින් හමුවෙමු....මේවා ටයිප් කරලා දැන් මගේ බස් එකටත් සෑහෙන්න අලාබ හානි....

සැමට සුභ ගමන්........!!! යන ගමන් මේකත් කියෝගෙනම යන්න....ටටා...බායි....


passa.jpg

ලංකාවෙ අක්කලා නංගිලා එහෙම මෙයාව අනුගමනය කරනවා නෙමේ ඕං...

The පුක් ස්ටොරිය එලෙසින් නිමාවට පත්වේ ..!

_________________________________________________________________
කතාව හොදනම් , ආතල් එකක් තියනවනම් ,රෙපක් දෙන්න ලෝබ වෙන්න එපා .. .... :yes::yes:
අපිට දුන්නොත් , අපිත් දෙනවා ...:lol::lol::rofl::rofl:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    terena baasaven saralama vidiyata kiyala thiyenava ela post machan..ena un BUMP ekak vath daala palayan machans la....Kolla bus eke gana vath nohitha karapu vadak :D...

    Ela REP ++++
     
    • Like
    Reactions: Anuja methsara
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    කෝරලේමහත්තයා;12782337 said:
    හොදයි මචන්... හාස්්‍යය සහ දැනුම.. දෙකම එකවර....රෙප්12 am

    කෝරලේමහත්තයා ඔන්න ඔයාවත් රේප් කරා ... :lol::lol::rofl::rofl: