මුස්ලිම් ජිහාඩය ලංකාවට එරෙහි බොරු ප්‍රචා

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මුස්ලිම් ජිහාඩය ලංකාවට එරෙහි බොරු ප්‍රචා

    මුස්ලිම් ජිහාඩය ලංකාවට එරෙහි බොරු ප්‍රචාරයක
    ජනපති තුමන්ටත් ජීවිත තර්ජන

    "විෂඝෝර "ජිහාඩ්" සර්පයා. අත නෑර මෝඩයා"
    කොළඹ, පුත්තලම, හා නැගෙනහිර පලාතේ ක්‍රියාත්මක වන මුස්ලිම් පාතාල කල්ලි කිහිපයක් හරහා "ජීහාඩ්" නැමති අතිශයින්ම බිහිසුනු ආගමික සංකල්පය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අතර ව්‍යාප්ත කරමින් සිටින බව බුද්ධි අංශ රජයට වාර්තා කර ඇති බව මාධ්‍ය ආයතන කිහිපයක් විසින් පසුගිය දා අනාවරණය කර සිටියා...

    මේ සමග දක්වා ඇති පෝස්ටරය හොදින් බලන්න... "Islam Muslims are Raped Murdered by SINhalese Sri Lankan Army Buddhists".සිංහල බෞද්ධයන් මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ජනසංහාරයක් දියත් කරන බවට ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් අන්තවාදී කල්ලියක් විසින් ‍‍වෙබ් අඩවි කිහිපයක් හරහා ශ්‍රී ලංකා හමුදාවටත්, සිංහල බෞද්ධයන්ටත්, ජනාධිපතිතුමාටත් එරෙහිව ජාත්‍යන්තර "මුස්ලිම්" ප්‍රජාව නොමග යවමින් ප්‍රචාරය කරමින් සිටින මේ ප්‍රචාරය අවසානයේ ඔවුන් ඉල්ලා සිටින්නේ සිංහල හමුදාවට එරෙහි "ජිහාඩයයි"


    556893_449304421747849_1618718161_n.jpg


    මේ පින්තූරය දැක්වෙන එක් වෙබ් අඩවියක්...................
    http://www.google.lk/imgres?q=sri+lanka+mosque&start=175&hl=en&sa=X&biw=1024&bih=593&tbm=isch&prmd=imvns&tbnid=RiHszaOTFygfVM%3A&imgrefurl=http%3A%2F%2Farticle.wn.com%2Fview%2F2012%2F04%2F23%2FSri_Lanka_orders_mosque_move_post_Buddhist_protest%2F&docid=K7KlZ0TJSjyBIM&imgurl=http%3A%2F%2Fi.ytimg.com%2Fvi%2F7c7JOwrmpDs%2F0.jpg&w=480&h=360&ei=jlfET7UrkdCtB-DM0LEJ&zoom=1&iact=hc&vpx=273&vpy=12&dur=48&hovh=194&hovw=259&tx=118&ty=148&sig=106452992894624023985&page=10&tbnh=127&tbnw=167&ndsp=20&ved=1t%3A429%2Cr%3A6%2Cs%3A175%2Ci%3A198

    "ජීහාඩ්" යනු වචනයෙන් විස්තර කල නොහැති තරම් අති බිහිසුනු හා මනුෂ්‍යත්වය මායිම් නොකරන ඉස්ලාම් ආගමික මූලධර්මයන් පදනම් කරගත් තිරශ්චීන ආගමික සංකල්පයකි... බහුතරයක් මුස්ලිම් රටවල අභ්‍යන්තරයේත්, තායිලන්තයේ, බංග්ලාදේශයේ, බෞද්ධයන්ට එරෙහිවත්, නයිජීරියාව ඇතුලු අප්‍රිකානු කලාපයේ කිතුනුවන්ට එරෙහිවත් දියත් වන මේ කුරිරු සන්නද්ධ ව්‍යාපාරයේ බිහිසුනු කම (අන්තර්ජාල සෙවුමක් Google Serch) හරහා ඔබේ ඇස්පනාපිටම දැකගත හැකි වනු ඇති.

    මේ දැක්වෙන පෝස්ටරය කියවා පමණක් ඉවත දැමිය නොහැක්කේ මේ පිටුපසින් බරපතල ලෙස සිතා බැලිය යුතු කාරණා රැසක් ඇති බැවිනි. ‍මේ රට තුලදී මුස්ලිම් වරුන්ට ජනවර්ගයක් වීම නිසාම මුහුණ දෙන්නට සිදු වූ බරපතල ප්‍රශ්න නැත. ජනවර්ගයක් ලෙස මෙරට ස්ථාපිත වූදා පටන්ම ඔවුන් ‍මෙරටේ දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සැලකුවේ නැත. එමෙන්ම 30 අවුරුදු යුධගැටුම් තුලදී පවා අඩුවෙන්ම පීඩා විදි ජන වර්ගය ද ඔවුන්ය... එසේ නම් රටේ බහුතරය වන සිංහල බෞද්ධයන් මුස්ලිම් වරුන් මරා දමන බව ව්‍යාජ මතයක් ජාත්‍යන්තරයට ගෙන යෑමට උත්සහා කිරීම මොනතරම් බරපතලද? ඔවුන් සෘජුවම අවමන් කරන්නේ සිංහලයන්ටය, බෞද්ධයන්ටය. ඒ තුලින් ඔවුන් උත්සහා කරන්නේ අද දකුණු තායිලන්තයේ සිදුවන බෞද්ධ සංහාරය යම් දිනක ලංකාවට අදේශ කිරීම සදහා සාධාරන හේතු මුස්ලිම් ප්‍රජාවට දැනවීමටද?... අනෙත් කරුණ නම් මේ තුලින් අවසාන වශයෙන් ඉලක්ක කර ඇත්තේ මේ රටේ රාජ්‍ය නායකයාය. දේශපාලනය කුමක් වුවද ‍සියලු පුරවැසියන්ගේ ජාතික නායකයා එතුමාය. එතුමාට එල්ල කරන ප්‍රහාරය පොදුවේ මුලු රටටම එරෙහිව එල්ල කරන ප්‍රහාරයකි. ඔවුන් මේ පණිවිඩය ගෙන යන්නේ ජාත්‍යන්තර මුස්ලිම් ප්‍රජාව වෙතය. එයිනුත් ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වන අන්තවාදී හා මූලධර්මවාදී "ජිහාඩ්" කල්ලි වෙතයි. මෙවැනි තත්වයක් තුල මාස කිහිපයකට වරක් මුස්ලිම් රටවල වන්දනාවේ යෙදෙන එතුමාගේ ජීවිතාරක්ෂාවට ඇති සහතිකය කුමක්ද. මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලාංකික පුරවැසියන්ට "මුලු රටම" වුවද අන්තවාදී "ජිහාඩ්" තිරශ්චීනයන්ට තවත් එක මිනිසෙකු පමනයි... පාකිස්ථානයේදී අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම අත්වන්නට ගිය බිහිසුනු ඉරනම එතුමා දෙසට නොහැරේවි යැයි අපට විශ්වාසය තැබිය හැකිද...

    අනෙත් කරුණ නම් එල් ටී ටී ඊ සංවිධානය ද ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරය නොමග යවමින් තම තස්ත්‍රවාදී ව්‍යාපාරය තර කරගත්තේද මෙවැනි මෙහෙයුම් හරහාය. කොටි සංවිධානය මිලිටරිමය වශයෙන් පරාජය කරන්නට අපට හැකි වුවද ඔවුන්ගේ ප්‍රචාරක ජාලය බිද දමනවා තබා එය අභිබවා යන ප්‍රචාරක ජාලයක් ගොඩනගන්නටවත් තවමත් අපට නොහැකි වී ඇත. එහි අනිටු පලවිපාක රටක් වශයෙන් විදින්නට අපට ඉදිරියේදීන් සිදු නොවේයැයි කිව නොහැකිය... ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට පය ගසන්නට බලා සිටින මුස්ලිම් මූලධර්මවාදීන් ද මේ දියත් කරන්නේ ලංකාවේ පවතින තත්වය විකෘති කරමින් ජාත්‍යන්තර මුස්ලිම් ප්‍රජාව ලංකාවට එරෙහි මතයක් කරා ගෙන යෑමේ මෙහෙයුමද? අප ඉදිරියේ ඇත්තේ බරපතල සැකයකි...
    මේ පිළිබදව වහාම ආරක්ෂක අංශ වල අවධානය යොමුවිය යුතුයි....


    (උපුටා ගැනීම Sorry.com මගිනි)
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,166
    926
    113
    one unta buranna deepan ban. LOL kawadawath wenne nathi dewal :) sundara sihina witarai owa LOL
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුස්ලිම් අයට හොදටම රිදිල බන්
    උන්ට බෑ ජනාධිපතිතුමාට අතවත් තියන්න
    ඔය වගේ බොරු ප්‍රචාර ගණන් ගන්නවත් හොද නෑ
    උන් තව තවත් උඩ යනව එතකොට