ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    [/SIZE][/COLOR]
    [/COLOR]

    Thanks navodwickra support එකට Dropbox කාරය පාන්දර 2:40 mail එකක් එවලා වැඩේ හරි දැන් බලපන් කියලා log උනම් මාර පොරක් දැන් 51.25GB තියනවා :lol::lol:
    You are welcome machoo eth oka mama hoya gaththa ekak neme. Mata hamba unata passe kattiya ekka bedaganna thamaa damme :yes:
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    You are welcome machoo eth oka mama hoya gaththa ekak neme. Mata hamba unata passe kattiya ekka bedaganna thamaa damme :yes:
    Thanks කරේ මම පොඩි එකා වගේ අහපු ගොන් නොදන්නා ques.. වලට මල පනිනේ නැතුව මග අරිනේ නැතුව ansers දීපු හින්දා මොකද මම Android වලට අලුත් :yes::yes::yes::yes::yes::yes::yes:
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    frnds podi help ekak one...mang use karanne samsung galaxy.mang ekata instagram damma...eth pics edit karala upload karanakota pics okkoma blur wela distort wela thamai upload wenne...ay a? plz help
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    frnds podi help ekak one...mang use karanne samsung galaxy.mang ekata instagram damma...eth pics edit karala upload karanakota pics okkoma blur wela distort wela thamai upload wenne...ay a? plz help

    Galaxy moakakda? mokakda Android version eka? prashnayak ahanakota yawage okkoma tika kiyapanko
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Thanks කරේ මම පොඩි එකා වගේ අහපු ගොන් නොදන්නා ques.. වලට මල පනිනේ නැතුව මග අරිනේ නැතුව ansers දීපු හින්දා මොකද මම Android වලට අලුත් :yes::yes::yes::yes::yes::yes::yes:

    ආ එහෙමද :) අවුලක් නෑ මමත් කාලයක් ඔහොම හිටියනේ ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ane sry machan...galaxy y eka...android version 2.3.6.

    මොකද වෙන්නේ effect එකක් දාන්නේ නැතුව upload කලොත්. අනික් ඒක තමා වෙන අය දාන ෆොටෝ හොදට පේනවද?
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    මොකද වෙන්නේ effect එකක් දාන්නේ නැතුව upload කලොත්. අනික් ඒක තමා වෙන අය දාන ෆොටෝ හොදට පේනවද?

    effect eka nodammath ehema wenawa...anith ayage 4tos awlak na.pic eka upload wunata passe thamai oya awula enne...:shocked::shocked::shocked::shocked::shocked:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මම Galasxy S 4G මේ Phone එක විකුණන යනේ Link
    මේ දකෙන් ගන්න හොද මොකද? Neo? Neo v ?

    මට Font Cam ඕනා Flash ඕනා Screen 3.7 or 4.0 ඕනා GB or ICS ඕනා මට හොද Phone එකක් තෝරලා දෙන්නකෝ Rs 40000 තියෙනේ 3D sweep panorama කියනේ මොකද්ද
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම Galasxy S 4G මේ Phone එක විකුණන යනේ Link
    මේ දකෙන් ගන්න හොද මොකද? Neo? Neo v ?

    මට Font Cam ඕනා Flash ඕනා Screen 3.7 or 4.0 ඕනා GB or ICS ඕනා මට හොද Phone එකක් තෝරලා දෙන්නකෝ Rs 40000 තියෙනේ 3D sweep panorama කියනේ මොකද්ද

    ලංකාවේ price මම දන්නේ නෑ මචෝ. කවුරු හරි එකෙක් ඉන්නවනම් මුට help එකක් දීපල්ලා
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මම Galasxy S 4G මේ Phone එක විකුණන යනේ Link
    මේ දකෙන් ගන්න හොද මොකද? Neo? Neo v ?

    මට Font Cam ඕනා Flash ඕනා Screen 3.7 or 4.0 ඕනා GB or ICS ඕනා මට හොද Phone එකක් තෝරලා දෙන්නකෝ Rs 40000 තියෙනේ 3D sweep panorama කියනේ මොකද්ද

    ICS official තියනවාද Neo and Neo v මේකට
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    ICS official තියනවාද Neo and Neo v මේකට

    machn thawa 5000 k dala galaxy s2 ekak ganna try karapan.. nathnam nexus ekak.. oya neo n neov walata wada oya deke performance hodai.
    HTC th poddak hoyala balapan. htc patta brand ekak

    neo ekata nam ics thiyenawa. neo v ekata offical ics na. aosp nam thiyenawa :yes:

    personally i don't like sony Ericsson :nerd:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    ICS official තියනවාද Neo and Neo v මේකට

    ඔව් :D දැන් දවස් 2කට කලින් ආවා neo එකට මාසෙකට කලින් ආවා neo v එකට :yes::yes:

    40ක් වගෙ තියෙ නම් ඉතිං
    Arc/Arc s කියන 4නුත් තියෙ :D ;)
     
    Status
    Not open for further replies.