BREAKING NEWS (Another Miracle from Airtel) !!!

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    hari shoke ane... internet nethi kala nam oita wada lesine ban. wen ratawala enna enna speed wedi karala wediyen denawa. meke inna labbala enna enna speed adu karanwa. dial up eka oita wada speed ne ban
     
    chandanasg

    Member
    May 27, 2012
    10
    0
    0
    hmm....meka Lankawane machan.....kiyanna kenek ne.....kiwwath ahanna kenek ne...TRCSL kiyala ekak tiyenne customersla wena apiwa reka ganna newei.....companies protect karanna....lankawata deiyangema pihitayi !!!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    hmm....meka Lankawane machan.....kiyanna kenek ne.....kiwwath ahanna kenek ne...lankawata deiyangema pihitayi !!!

    දෙයියොවත් බලන්නෙ නැති ලයින් එකක් යන්නෙ බන් දැන්... :sorry:
     
    chandanasg

    Member
    May 27, 2012
    10
    0
    0
    Ow...issarahata meke minissunta thanakola, punnakku aniwarya karana neethiyak genawath ape minissu wiruddha nowewi....kisi deyakata wiruddha nowena, kisi deyak prashna nokarana, onima gon wedakata oluwa namana jathiyak wela inne api !!!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Ow...issarahata meke minissunta thanakola, punnakku aniwarya karana neethiyak genawath ape minissu wiruddha nowewi....kisi deyakata wiruddha nowena, kisi deyak prashna nokarana, onima gon wedakata oluwa namana jathiyak wela inne api !!!

    සිරාවටම දුකයි මචන්... :sorry:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මචන් ලංකාව දෑන් බල්ලට ගිහින් තියෙන්නේ,
    බෑන බෑන ඉන්න එපා මචන්,පුලුවන් දෙයක් කරල වෙන රටකට පෑනගන්න බලපං,මාත් try කරන්නේ ඒකයි,
    මෙහේ මව්බිම කියල මහ ලොකුවට ඔලුව උඩ තියන් හිටියා කියලා සත පහකට වෑඩක් නෑහෑ,කිසිම ආයතනයක් ඉන්නේ මහ ජනයට සේවාව සපයන්න නෙමෙයි,සත පහ හරි කමක් නෑහෑ හූරගෙනම කන්න මිනිස්සුන්ගෙන්,
    මේක කවදාවත් දියුණු කරන්නත් බෑරි ඒකම තමයි,මේක අපි ඉපදුන ලංකාව කියලා මේකට කිසිම සෙතක් කරන්නත් හිතෙන්නේ නෑහෑ බං.

    කළකිරිලා ඉන්නේ පුලුවන් උපරිමයටම!
     
    :yes:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Indiawe ewunta p*** denna epa kiyanne okane.. :dull:

    lankaave unta puka dunnama hodayi kiyalda uba hithanne,
    balapan athi hode (SLT para ves* ADSL)

    Ahegi.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1437090
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචන් ලංකාව දෑන් බල්ලට ගිහින් තියෙන්නේ,
    බෑන බෑන ඉන්න එපා මචන්,පුලුවන් දෙයක් කරල වෙන රටකට පෑනගන්න බලපං,මාත් try කරන්නේ ඒකයි,
    මෙහේ මව්බිම කියල මහ ලොකුවට ඔලුව උඩ තියන් හිටියා කියලා සත පහකට වෑඩක් නෑහෑ,කිසිම ආයතනයක් ඉන්නේ මහ ජනයට සේවාව සපයන්න නෙමෙයි,සත පහ හරි කමක් නෑහෑ හූරගෙනම කන්න මිනිස්සුන්ගෙන්,
    මේක කවදාවත් දියුණු කරන්නත් බෑරි ඒකම තමයි,මේක අපි ඉපදුන ලංකාව කියලා මේකට කිසිම සෙතක් කරන්නත් හිතෙන්නේ නෑහෑ බං.

    කළකිරිලා ඉන්නේ පුලුවන් උපරිමයටම!

    Sampoorba Athjtha kathawa.... habayi wena ratakata yana eka nam anumatha karanna ba.....
    apima thamayi me wage gon haththawa hada ganna ona........
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්‍රශ්නවලට මූන් දෙන්න බැරුව රටින් පනින උන් සැබෑ නිවටයෝ
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ප්‍රශ්නවලට මූන් දෙන්න බැරුව රටින් පනින උන් සැබෑ නිවටයෝ

    ane nikan kunu harupa katha karanne nathuva hitapan some :angry:
    rata yanne prashna valata muna denna bari nisa nemeyi,lankave idala vadak nathi nisayi,

    kiyapu de hariyata therum ganna bari ubala vage gonnunta nam lankava shok,hamadaaama unath ona ekekta ubalava andanna puluvan mal hawo vage
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    මචන් ලංකාව දෑන් බල්ලට ගිහින් තියෙන්නේ,
    බෑන බෑන ඉන්න එපා මචන්,පුලුවන් දෙයක් කරල වෙන රටකට පෑනගන්න බලපං,මාත් try කරන්නේ ඒකයි,
    මෙහේ මව්බිම කියල මහ ලොකුවට ඔලුව උඩ තියන් හිටියා කියලා සත පහකට වෑඩක් නෑහෑ,කිසිම ආයතනයක් ඉන්නේ මහ ජනයට සේවාව සපයන්න නෙමෙයි,සත පහ හරි කමක් නෑහෑ හූරගෙනම කන්න මිනිස්සුන්ගෙන්,
    මේක කවදාවත් දියුණු කරන්නත් බෑරි ඒකම තමයි,මේක අපි ඉපදුන ලංකාව කියලා මේකට කිසිම සෙතක් කරන්නත් හිතෙන්නේ නෑහෑ බං.

    කළකිරිලා ඉන්නේ පුලුවන් උපරිමයටම!
    අපෝ ඔව් බන් ලංකාව නම් දැන් තිත්තයි :no::no: