නංගි මොකද අනිත් නංගිලට ඒවා මේව කියන්නේ![]()



අපේ පුසට ගිය කල....
අඩේ සිරා කවිය මචන්..ලස්සනයි...!!!!![]()
නියමයි නේ ....![]()
![]()






සුදු මල්ලියි සුදු නංගියි වගේපුසෙක්ට ගිය කලක්...
හප්පේ සුදු පුසයි.. සුදු පූසි.. තුරුල් වෙලා ඉන්න ලස්සන...![]()

සුදු මල්ලි ගාව සුදු නංගි නෑ බන් දැන්..සුදු මල්ලියි සුදු නංගියි වගේ![]()
දැන් සුදුමල්ලි තනියම...
අවුරුදු හයක් ලගටම වෙලා හිටිය සුදු නංගි ගියා සුදු මල්ලි දාලා.. එයාට යන්න උනා..
