රවුම් රවුම් හිල්... :lol:

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රවුම් රවුම් හිල්... :lol:

    මේ සින් ඒක උනේ මගේ හොඳ ෆිටි එකකට, ඊයා වල් ඕවා බැලුවොත් අපේ තාත්තත් බඩ වෙයි කියලා හිතන අය මේක කියවන්න එපා, ඕන්න මං නොකිවිවයි කියන්නත් එපා හරිද
    උදේ පාන්දර දහයට විතර නින්දෙන් සැප නින්දට මාරු වෙලා හීනෙන් ඉටි කිරිස් කෑල්ලකට උමිමා එකක් එහෙම දීගෙන ඉන්න කොට කපුගේ සීයා කෑගහනවා අභිසාරිකා වන්ගේ උන්මාද නෙතු අතරෙලු මොන බමිබුවක්ද කියලා ෆෝන් එක අතට අරන් බලපුවාම පාප මිත්ත්‍රයෙක් තමා කොල් කරලා මගේ නින්ද කඩලා තියෙන්නේ.
    සාමාන්යෙන් මුන් මේ වෙලාවට කෝල් කරන්නේ මතට තිත තැබිම නිසා බැවින් මමත් පැනපු ගමන් ආන්සර් කලා.
    මම:- ආ හු** මොකද කොල් කලේ කියලා ඇහුවා
    බක්කා:- පොඩි වැඩකට බන් උඹ කොහෙද ඉන්නේ
    මම:-ගෙදර හුයන්නෝ ආතල් නින්දත් කෑවා තෝ
    බක්කා:-මේ උඹ ළඟ කවිරු හරි ඉන්නවද බන්
    මම:-ඇයි තෝ හිතුවද මම ජොඩු දාලා නියන්නේ කියලා කියන ඇටිටිමිබයක් කියපිය මට නිදිමතයි ඩෝ
    බක්කා:-මේ උඹ දන්නවද ඉක්මනට මෝල් බහින්න කරන්න ඕනී දෙයක්
    මම:-ඇයි උඹට බස් එකේ ජැක තියලා මෝල් බස්ස ගන්න බැරුවද
    බක්කා:-උඹට ඒ පණ්ඩිත කමි වලින් වැඩක් නැනේ දන්නව නමි කියපන්කෝ
    මම:-හරි හරි අයිස් තියපන් එතකොට හරි කුල් උනාම දඩ දඩ ගාලා බහිනවා
    බක්කා:-හරි එල මචන් පුළුවන්නමි බික්කගේ ගෙවල් පැත්තේ වරෙන්
    මම:-හරි මම තව පැය දෙකින් ඔය පැත්තට එන්නමි කියලා ෆෝන් එක තිබිබා
    ඉතිං ඔන්න මාත් පැය දෙකින් විතර බික්කගේ ගෙවල් පැත්තේ ගියා යනකොට බික්කා ඉන්නවා ඉටි පන්දම *කේ හිර උනු උගුඩුවා වගේ පජාත ලුක් එකක් දාගෙන
    පැත්තක ඉදගෙන ඉන්නවා මගෙ සුව සිහිනේ කාපු ඇටි කුකුළා උගේ කාඩ් එක බක්කා මුන්දෙන්නා කොහේ ගියත් එකට නිසා තමා දෙන්නට එක ලඟ නමි දෙකක් දාලා තියෙන්නේ
    උන්දෙන්නා දිහා නොබලා කෙලින්ම කුස්සියට ගියේ තේ එකක් ඕඩර් කරලා එන්න නැතුව මුන් කියයි තේ එකක් වත් දෙන්න කියලා.
    ඇවිලා ඉදන්නත් කලින් බක්කා පටාන් ගත්තා චීත්තේ දිග අරින්න.
    බක්කා:-උඹ දන්නැ ජිංජියෝ මු අද හෙන ආතල් එකක් දුන්නනේ බන් මරු කියන්නේ පටිටම ආතල් ඕයි
    මම:-ඈ බොල බක්කෝ තොපි දෙන්නා සමණල් ආතල් එකක් වත් ගත්තද, මේ මම නෑ ඕවට මම යනවා ගෙදර දැමිමම බොලා එක්ක ඉන්නත් බයයිනේ බන්
    බක්කා:-අනේ මේ කථාව මැදට පැනලා පිස්සෙක් වගේ දිගෙන දිගෙන යන්නැතුව පොඩ්ඩක් හිට පන්කෝ මම කථාව කියන කමි
    මම:-ආ හරි හරි උඹ කථාව කියපන්කෝ
    බක්කා:-අපේ බික්කට අද වැලක් බල බල ඉන්නකොට සුපර් අයිඩියා එකක් පහල වෙලානේ බන්
    මම:-නෑ……………
    බක්කා:-තොට එක පාරක් කිවිවා ජිංජියෝ කට වහගෙන් අහගෙන ඉඳපන් හරිද
    මම:- හා………
    බක්කා:-මු වැඩේ රියලටි කොරලා බලන්න ආදේශකයක් භාවිත කරලනේ
    මම:-මේ හාල්පාරුවෝ ලියන බාසාවෙන් කියන්න එපා යකෝ මට පොඩි ආතල් එකක් යනවා *** ටිච මතක් වෙලා
    බක්කා:-නොදකින් වලත්තයා යකෝ ටිචට වත් ඉන්න දිපන්….. මු මරු ආදේශකයක් පාවිචිච් කරලා තියෙන්නේ
    මම:-ඉතිං මං මොකද්ද කලේ බන්. උඔ සීන් එක කියපන්කෝ
    බක්කා:-අර කොමිපියුටර් එක ලඟ තියලා තියන පුටුවේ හේත්තු වෙන කෑල්ලේ තියෙන්නේ කැටයමි වගේ ඒවා. ඒකේ තියෙන්නේ පොඩි රවුමි රවුමි හිල්නේ මු ඒවා තමයි වැඩේට පාවිච්චි කරලා තියෙන්නේ
    මම:-යකෝ මු මරන්න එපැ මු මෙච්චර වලත්තයෙක්ද
    බක්කා:-වැඩේ කියන්නේ බන් මු මුගෙ අහවල් එක ඇතුලට දාලා තියෙන්නේ මෝල් වෙන්න කලින් ඇතුලේ මොල් වෙලා බඩු හිරවෙලා
    මම:-අමිමට සිරි ඒක තමයි තෝ මට කථා කරලා ඇහුවේ
    බක්කා:-උඹ කිව්වාම මොකද බන් ඒ වෙලාවේ මූ මට කථා කල විදිහෙන් මම හිතුවෙම මුගෙ අමිමවත් මැරිලා ඇති කියලා නිකන් පන නැතුව වගේ කථා කොරේ
    යකෝ මුට මෝල් බස්ස ගන්න බැරි වෙලාද තොට කථා කලේ
    බක්කා:-මොන බැස්සිල්ලක්ද මේ වලාට අයිස් ටිකක් ගෙනහල්ලා තියා ගෙන් ඉන්න කියලා දුන්නා ඒක තියාගෙන ඉදලා මුට ගිහින් මොනිටරෙයි කීබෝඩ් එකෙයි හැම තැනම
    මම:-ඊයා වෙලාවට කිවිවේ ආයේ වැඩක් කර ගන්න එනකොට මගේ කී බෝර්ඩ් එක අරන් එන්න ඕනී
    බක්කා:-හොඳම ආතල් එක තියෙන්නේ මූ ඇවිදිනකොට හරිට *කේ ඇර* පාත්තයෙක් වගේ ඒක ඇතුලේ දාගෙන් විකාර කරලා තුවාල වෙලා ඇවිදින් බැ මුට දැන්
    ඒ බික්කෝ ජිංජියට පොඩ්ඩක් ඇවිදලා පෙන්නපන්කෝ බන්
    බික්කා:-තෝ කථාව කිවිව නමි තෝම ඇවිදලා පෙන්නපන් *කයා

    මේ සීන් එකෙන් පස්සේ බික්කගේ කාඩ් එක වෙනස් උනා ඇඳි *කන්නා කියලා ඕක කිවිවාම මුට අසුහාරදාහට යකා නගිනවා ඕකට තමයි කියන්නේ
    දමන්න කලින් සිතා බලන්න කියලා


    ඉස්සුවෙ මෙතනින්
     
    • Like
    Reactions: JHHA and Diego97

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Hahahahahaha ketha scene eka doh mage buwek hitiya u bed eke mette ussala Leeyay mette assata araraya paiya lee keli dekak assata hira vela kicha una scene ekak anthimata u doca gavata giyama kiala thiyenne SIP ekata ahu una kiala :lol: