~Who is your favorite martial artist?~

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Bruce Lee who else :D
3d-ok2.gif


KAUDA BAN A:confused::confused::confused::confused::lol::lol:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කැමතිම සටන් නලුවන් නම් එක්කෙනයි. ඒ ජෙට් ලී. ඔහු වසර 5ක් පිට පිට සමස්ත චීන සටන් ශූරයා වුණ කෙනෙක්.

    images


    ඉතිරි අය සටන් නළුවන් නොවේ. සටන් ගුරුවරුන්.පළමු එක්කෙනා මගේ ග්‍රෑන්ඩ් මාස්ටර් විලියම් චුන්ග්
    39683-1.jpg


    දෙවැන්නා ගුරු ප්‍රසන්න ජයවීර
    images
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Scott Adkins

    Scott Adkins මෙයත් පට්ට වෑඩකාරයෙක් තමයි:yes: .මෙයාව දන්නේ නෑති අයබලන්න ninja2009, undisputed2,undisputed 3:).
    Scott+Adkins+Movie.jpg




    IMDB



     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Cyril Raffaelli
    මෙයා නම් ප්‍රන්ශ සටන් නලුවෙක්.b13, b13 2 බලන්න පට්ට වෑඩකාරයෙක්:P

    13977-1.jpg


     

    sassrika

    Member
    Jul 8, 2010
    50
    0
    0
    Iko-Uwais-The-Raid-Redemption-sexy-cute-hot.jpg




    මම martial artist පිස්සෙක්. ඔය කිව්ව අයටත් කැමති. මෙයා තමා අලුත්ම පොර, මොනව හරි දෙයක් කරන්න පුළුවන් පොරක් වගේ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Iko-Uwais-The-Raid-Redemption-sexy-cute-hot.jpg




    මම martial artist පිස්සෙක්. ඔය කිව්ව අයටත් කැමති. මෙයා තමා අලුත්ම පොර, මොනව හරි දෙයක් කරන්න පුළුවන් පොරක් වගේ....
    jon foo neda :cool:

    good work bro :)
    :yes::yes::cool: