ජර්මන්_ෂෙපර්ඩ්

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ජර්මන්_ෂෙපර්ඩ්

    images
    ජර්මන් ෂෙපර්ඩ්

    images


    අද ලංකාවේ වඩාත් ජනප්‍රිය සූනඛ විශේෂයන් අතරින් පෙරමූණෙන්ම සිටින්නේ ජර්මන් ෂෙපර්ඩ් කිව්වොත් එය අතිශයෝක්තියක් නොවෙයි. දැවැන්ත සූනඛ විශේෂවලට ඇල්මක් - ආශාවක් ඇති උදවිය ජර්මන් ෂෙපර්ඩ්ට කැමැත්තක් - ආශාවක් දක්වනවා. ඒ වගේම ලංකාවේ ඕනෑම පරිසරයකට ඔරොත්තුව නිරෝගීව වැඩෙන්නටත් උපන් පහන්කමක් දක්වනවා

    ජර්මන් ෂෙපර්ඩ් සූනඛ විශේෂයේ ඉතිහාසය සොයා ගියොත් අපට දැනගන්න ලැබෙන්නේ ඉතා පැරණි කාලේ සිටි සූනඛ විශේෂයක් ලෙස නොවෙයි. ජර්මන් ෂෙපර්ඩ් බෝකර ඇත්තේ මෙයට වසර සීයයකටත් අඩූ මෑත ඉතිහාසයේදීයි.
    සූනඛයන් සහ වෘකයන් දෙමූහූන් වීමෙන් ජර්මනියේ මේ සූනඛ විශේෂය නිර්මාණය වෙලා තියෙනවා.ජර්මන් ෂෙපර්ඩ් සූනඛයාත් අනෙක් බොහෝ සූනඛයන් මෙන් ස්වාමියාට දක්වෙන්නේ අනූපමේය සෙනෙහසක්.
    මෙවැනි සූනඛයන් ඇති කරන අය හෝ ඇති කරන්නට කැමැත්තක් ආශාවක් දක්වන අය ජර්මන් ෂෙපර්ඩ්ගේ ගති ලකෂණ පිළිබඳවත් දැනගෙන සිටීම ප්‍රයෝජනවත් කියලා මං විශ්වාස කරනවා.ජර්මන් ෂෙපර්ඩ් ශක්තිමත් සූනඛයෙක්. කිසි වෙහෙසක් මහන්සියක් නොදැනෙන නිසාම ඌට බොහෝ වේලාවක් දුවන්නට, පනින්නට හැකියාවක් තියෙනවා. ජර්මන් ෂෙපර්ඩ් ගැන සටහන් තබන විට විශේෂයෙන් සඳහන් කළ යූත්තක් තියෙනවා. අනිත් බොහෝ සූනඛයන්ට හැකි බූද්ධිමත්භාවයක් ඌ සතුවෙනවා.
    මේ සූනඛයා අවූරුදු දහයකට වැඩි කාලයකට ආයූ කාලයකට හිමිකම් කියෙනවා. ඇතැම් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සූනඛයෙකු අවූරුදු පහළොව ඉක්මවා ජීවත්වූ අවස්ථාත් අපට වාර්තා වෙනවා.
    සාමාන්‍යයෙන් සූනඛයෙකුගේ මිළ නියම වෙන්නෙ ඌගේ පෙළපත අනූවයි. එය ජර්මන් ෂෙපර්ඩ් සූනඛයාටත් පොදුයි.
    සූනඛයන් හදන අය වැඩිපූර නොහිතන දෙය තමයි සූනඛයාගේ පෙළපත ආරක්ෂා කිරීමට උත්සූක නොවීම. කුමන වර්ගයේ සූනඛයෙකු හැදුවත් පැටවූන් බෝ කිරීමේදී අනෙක් සහායකයා හෝ සහායිකාව ගැන සැළකිලිමත්වීම වැදගත්. යම් හෙයකින් සූනඛයෙකුගේ පෙළපතේ සමීපතමයෙකු සමග සූනඛයා බී්‍රඩ් කිරීමට යොදා ගැනීමෙන් දුර්වල පැටවූන් ලැබෙන්නට පූළුවන


    images


    german-shepherd.html



    Code:
    sinhalamag

    ඉස්සුවෙ ඔය උඩින් මුකුත් අවුලක් නැනෙ:angry::angry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හොඳ උස මහත අශ්වයෙක් වගේ ශක්තිමත් සූනඛයෙක්-නිව්ෆවූන්ලන්ඩ්,

    NewfoundlandsSatchelJack.JPG

    220px-Newfoundland_dog_Smoky.jpg

    Newfoundland%252BDog%252BPicture.jpg

    Purebred-Breeders-Newfoundland.jpg


    සූනඛ සූරතලුන්ගේ ලෝකයේ තවත් අපූරු සූනඛයෙකු ගැන මේ. මේ සූනඛයාගේ උප්පත්ති කතාව ගැන කියවෙන්නෙ නිව්ෆවූන්ඩ්ලන්තයෙන්. කොහොම වූණත් නිවූෆවූන්ඩ්ලන්තය ගැන කියවූනත් එහි සත්‍යතාවයක් තිබේදැයි තවමත් තහවූරු වී නැහැ. නමූත් යූරෝපයට ගෙනවිත් ඇත්තේ නිව්ෆවූන්ඩ්ලන්තයෙන්.

    පැමිණි ප්‍රදේශය වගේම සූනඛයාගේ නමත් නිව්ෆවූන්ලන්ඩ් ( newfoundland ) හොඳ උස මහත සූනඛයෙක් ලෙස සැළකෙන නිව්ෆවූන්ඩ්ලන්ඩ් හූඟක් වැඩ කළ හැකි සතෙකු ලෙස හඳුන්වන්නට පූළුවන්. කෙටියෙන් කියතොත් අශ්වයෙක් වගේ ශක්තිමත්. කෙතරම් වෙහෙස මහන්සි වී කටයූතු කළත් ඇඟට නොදැනෙන නිව්ෆවූන්ඩ්ලන්ඩ් සතුව තිබෙන හොඳම කුසලතාවය තමයි ඕනෑම දේශගුණයකට ඔරොත්තු දිය හැකිවීම. විශේෂයෙන්ම (උ්එැර ෘදට- කෙනෙකු ලෙස හඳුන්වා දිය හැකි මේ සූනඛයා මඩ වගුරුවල ගමන් කරන්න දක්වන්නේ පූදුම හැකියාවක්. මූහූදු ගමන්වලටත් කියාපූ සතෙක්. ගිලෙන නැව්වල පූද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා නිව්ෆවූන්ඩ්ලන්ඩ්ගේ පිහිට ලැබෙනවා. මේ සූනඛයාගේ මතුපිට මයිල් තටිටූවේ ඇති ඝනකම නිසා ඕනෑම තද සීතලකට ඔරොත්තු දිය හැකියි. යූරෝපයේ හිම වැටෙන සමයේදීත් වෙහෙසක් නොදැනී කටයූතු කරන්නට නිව්ෆවූන්ඩ්ලඩ් සමත්.

    මේ සූනඛයින් ශක්තිමත් වූවද ඉතාම ශාන්තයි. ළමයින් සමග මිතුුරු වෙන්න නිව්ෆවූන්ඩ්ලන්ඩ් කැමතියි. දරුවන් සෙල්ලමට කරන සරදම්වලට මේ සූනඛයින්ට කේන්ති යන්නෙ නැහැ. බටහිර මේ සූනඛයාට ආදරය කරන්නේ, ඌ සතුව ඇති ක්‍රියාශීලී බවටත්, මූර බල්ලෙකු ලෙස කරන සේවයටත්, හොඳ යාළුවෙකු ලෙස ස්වාමියාට ආදරය කරන නිසාත්, දරුවන් හොඳින් බලාගන්නා නිසාත්ය


    සාමාන්‍යයෙන් මේ සූනඛයන්ගෙන් පිරිමි සතා පෙනූමෙනූත් බරෙනූත් ගෑණූ සතා අභිබවා සිටිනවා. පිරිමි සතාගේ උස අඟල් විසි අටක් පමණ. ගෑණූ සතාගේ උස ඊට අඟල් දෙකක් පමණ අඩූයි. රාත්තල් 130 - 150 ක් තරම් නිව්ෆවූන්ඩ්ලන්ඩ් පිරිමි සතා බරයි. ගැහැණූ සතාගේ බර රාත්තල් 100 - 120 ක් තරම් වෙනවා.

    ඇස් දුඹූරු පැහැති, කන් පූංචි මේ සූනඛයාගේ සම වෝටර් රෙසිස්ටන්ටි. ඒ කියන්නේ උගේ කෝටි එකේ වතුර රඳා පවතින්නේ නැහැ. ඒ "වෝටර් ඩෝග්" (වතුරට ඔරොත්තු දෙන) කෙනෙකුගේ හැකියාවක්.

    නිවූෆවූන්ඩ්ලන්ඩ් සූනඛයා වර්ණ කිහිපයකින් අපට දැකගන්න පූළුවන්. ඒ කළු, දුඹූරු, අළු, සූදු සහ සූදු කළු මිශ්‍ර වශයෙන්.

    ලංකාවේ නම් ඉතාම දුලබ මේ සූනඛ විශේෂය යූරෝපයේ නම් දිනෙන් දින ජනප්‍රියත්වයට පත්වෙනවා.


    http://www.sinhalamag.com/2011/02/newfoundland.html

    http://www.sinhalamag.com/2011/02/newfoundland.html


    issuwe udin
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මන් ගාව නම් ඉන්නෙ Ridgeback එකෙක්

    220px-Ridgeback_sitting.jpg


    අම්මා මම හෙන ආසය් ඔය ජාතියටත් ඒ වුනට යකෙක් වගේ:growl::growl::growl: සැර වෙනවා හරියට හුරතල් කරලා හදා ගත්තෙ නැත්නම්.

    වයස කීයද?
    ගෑනු සතෙක්ද
    පිරිමි සතෙක්ද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,860
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය කියන ජාතියේ (ජර්මන් ශෙපර්ඩ්) කලු-දුඹුරු (පිට කලු - කකුල්,පපුව දුඹුරු) අවුරුදු 3ක් වයස, වහුපැටියෙක් සයිස් බලු කුක්කෙක් ඉන්නව....... කාටහරි ඕනදෝ......... ගාඩ් ඩෝග් කෙනෙක්ට කියාපු බුවා....... ආයේ හොරෙක් තියා මොළේ පණ ඇති එකෙක් පැත්තේවත් එන්නෑ....... ඕන එකෙක් කියපල්ලා........

    ලින්ඩා
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගේ ගාව හිටියේ Labrador_Retriever (GOLD)

    Yellow_Labrador_Retriever.jpg


    මම දන්න තරමට බුද්ධිමත්ම බලු විශේෂය කියලා මේ Breed එක හදුන්වනවා.එහෙම උනාමත් හෙන අවුල.එයා තනි තීරණ අරන් වැඩ කරනවා..ඒත් Jermain Shepard බල්ල මීට වඩා හොඳයි සෑහෙන්න ස්වාමියාට කීකරුයි..

    ඒ කාලේ Rs.35,000 ක් වුණා..දැන් නම් කීයක් කියයි ද දන්නේ නැහැ...
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මගේ ගාව හිටියේ Labrador_Retriever (GOLD)

    Yellow_Labrador_Retriever.jpg


    මම දන්න තරමට බුද්ධිමත්ම බලු විශේෂය කියලා මේ Breed එක හදුන්වනවා.එහෙම උනාමත් හෙන අවුල.එයා තනි තීරණ අරන් වැඩ කරනවා..ඒත් Jermain Shepard බල්ල මීට වඩා හොඳයි සෑහෙන්න ස්වාමියාට කීකරුයි..


    හරි අහින්සක මූනක් තියෙන්නෙ මම කැමතිම ජාතියක් තමා.. මම දන්න විදිහට පිටරට වල අන්ධ අයට මග පෙන්නන මෙයාලව පුරුදු කරනවා..
    මිනිසාට ගොඩක් සන්වේදී ලු..
    ඒ වගේම කරන්න පහසු ජාතියක්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මගේ ගාව හිටියේ Labrador_Retriever (GOLD)

    Yellow_Labrador_Retriever.jpg


    මම දන්න තරමට බුද්ධිමත්ම බලු විශේෂය කියලා මේ Breed එක හදුන්වනවා.එහෙම උනාමත් හෙන අවුල.එයා තනි තීරණ අරන් වැඩ කරනවා..ඒත් Jermain Shepard බල්ල මීට වඩා හොඳයි සෑහෙන්න ස්වාමියාට කීකරුයි..

    ඒ කාලේ Rs.35,000 ක් වුණා..දැන් නම් කීයක් කියයි ද දන්නේ නැහැ...

    මම දන්න විදිහට දැන්නම් 35000 වෙන්නෑ.. ඒ වුනාට pedigree කොහොමද දන්නෑ
    pedigree වෙනස් වෙනකොට ගාන වෙනස් වෙනවනේ..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ape nm rot la

    ඔය කියන ජාතියේ (ජර්මන් ශෙපර්ඩ්) කලු-දුඹුරු (පිට කලු - කකුල්,පපුව දුඹුරු) අවුරුදු 3ක් වයස, වහුපැටියෙක් සයිස් බලු කුක්කෙක් ඉන්නව....... කාටහරි ඕනදෝ......... ගාඩ් ඩෝග් කෙනෙක්ට කියාපු බුවා....... ආයේ හොරෙක් තියා මොළේ පණ ඇති එකෙක් පැත්තේවත් එන්නෑ....... ඕන එකෙක් කියපල්ලා........

    ලින්ඩා

    good post

    mata nam inne retriever kenek

    photo ekak dhannako;););)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මෙන්න ඉන්නව මගේ චන්ඩියා හැබැය් එච්චර හොද ජාතියක කෙනෙක් නෙමේ


    PIC_0959.jpg

    PIC_0964.jpg


    :):):):)