Torrent නම් ස්ලෝ නේද..
Traffic shaping කරනවා ඇති සමහරවිට..
මචන් මේක බොරු එකක් නෙමයි. hong kong වල 1000mb ඒ කියන්නේ 1.0GB internet line පවා ගෙවල් වලට දෙනවා... මමත් use කරලා තියනවා.
![]()
Mine![]()
DVDrip බානේ නැතුව Full Bluray disk ම බාපන්..
DVDrip බාලා කනෙක්ෂන් එකටත් ලැජ්ජ කරන්න එපා යකෝ ඔච්චර ස්පීඩ් තියෙද්දි..
jk
![]()


ow ban.mage pc ekath tikak paranai.eka hindada danne naga
![]()


ඔය torrent නෙම rapidshare premium account එකකින් download කරලා බලපං 1gb download වෙනවා 1min walin![]()
.mama hithuwe pc eke awulak kiyala .elane ban.mama hithuwe pc eke awulak kiyala kiyala.

palayan ban yanna. mage eeye speed eka 7kbps. umbalata koheda ehema
mu inne hong kong wala.lankawe neme
affa unlimited dhagood guess better than mine. I use direct link to download my stuff
![]()
now downloading WET
![]()
masseta kiyak gewannwadha
.mama uta kiyala mage room ekatath line ekak adagaththa.
HK$ 1500 (rs 25000) i.mama neme ban bosa gewanne..mama uta kiyala mage room ekatath line ekak adagaththa.
![]()
you have the 200 Mbps connection ?