ජර්මන්_ෂෙපර්ඩ්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    Awww..... Megollonge pattonam maaaarama cuteee.. bola gedi wage :love: :love: :rofl:

    Me wargaye bawwo godaaaaakma saraiy :baffled: Mula indalama hodata train karala hadagaththe nathnam poddakwath control karaganna bari wenawa :no:
    Habai train karala hadagaththoth thamange swamiyata godak kikaruiy, pakshapathiy :yes:

    Wihilu karanna, wikara karanna ba megolloth ekka :oo: Harima strict bawwo kattiyak... Rotlata duwanna paninna hodata ida one mama danna widihata... :)

    patiyek maybe 35k-40k athara wei.. prices gananam hariyatama danne na :sorry: Megollo gana wadagathma de training thamai :D

    Gedara podi babala ehema innawanam me ekkenek gedara hadana eka mamanam anumatha nokarami :dull:

    Onna mama danna dewal kiwwa :D
    ගොඩක් ස්තුතියි,,,
    ඔයා මේ වර්ගය ගැන මෙච්චර විස්තරදන්නේ මේ එක්කෙනෙක් ඔයා ගාව ඉන්නවද
    ගානනම් හරියට හරි..... රු37000/= කිව්වා
    ඉන්ටර්නෙට් එකෙත් මෙයාලව හදුන්වල තියෙන්නේ one man dog කියලයි
    අපේ ගෙදර පොඩි අයනම් නැහැ
    ඒත් පොඩියට හරි හුරතලයක් නැතුව බල්ලෙක් හදල වැඩකුත් නැහැ
    මාරම අව්ල,,,,දැන් මොකදැයි කොරන්නේ ......................................................
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Me enne mage balla, meya GS. Foto clear madi. ape nangi mata me fotos aragena awwe. mokada mama Lankawe nemei enne danata. Meya mawa aduranne naha. mama baye enne dan mama Lankawata giyama meya mata gema dei da kiyaa. :( . meyage Name aka TYRA. meyata wedi wayasak naha. masa 10ta wada adui mage hithe.

    8wxgg8.jpg

    1254cio.jpg
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගොඩක් ස්තුතියි,,,
    ඔයා මේ වර්ගය ගැන මෙච්චර විස්තරදන්නේ මේ එක්කෙනෙක් ඔයා ගාව ඉන්නවද
    ගානනම් හරියට හරි..... රු37000/= කිව්වා
    ඉන්ටර්නෙට් එකෙත් මෙයාලව හදුන්වල තියෙන්නේ one man dog කියලයි
    අපේ ගෙදර පොඩි අයනම් නැහැ
    ඒත් පොඩියට හරි හුරතලයක් නැතුව බල්ලෙක් හදල වැඩකුත් නැහැ
    මාරම අව්ල,,,,දැන් මොකදැයි කොරන්නේ ......................................................
    Rottweiler Puppy Information & Training
     
    aruna47

    Well-known member
  • Me enne mage balla, meya GS. Foto clear madi. ape nangi mata me fotos aragena awwe. mokada mama Lankawe nemei enne danata. Meya mawa aduranne naha. mama baye enne dan mama Lankawata giyama meya mata gema dei da kiyaa. :( . meyage Name aka TYRA. meyata wedi wayasak naha. masa 10ta wada adui mage hithe.

    8wxgg8.jpg

    1254cio.jpg

    මුට කන්න දීලා නැද්ද...:lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කා ගාව හරි සෙන්ට් බර්නාඩ් කෙනෙක් ඉන්නවද?
    ඉන්නවනම් photo ටිකකුය් පොඩි විස්තරයකුය් දාන්නකො එයා ගැන:D:D:D
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    Me enne mage balla, meya GS. Foto clear madi. ape nangi mata me fotos aragena awwe. mokada mama Lankawe nemei enne danata. Meya mawa aduranne naha. mama baye enne dan mama Lankawata giyama meya mata gema dei da kiyaa. :( . meyage Name aka TYRA. meyata wedi wayasak naha. masa 10ta wada adui mage hithe.

    8wxgg8.jpg

    1254cio.jpg

    :growl::growl::growl:

    udeta kiri ekka paannn deepan

    hawasa 5 withara honda loku bath ekak diyan.. gedara mass kanne nathnam.. ballatawath hadala diyan..

    thawa mahath wenna pethi wargayak thiyanwa.. ..eka kama ekata dala diyann..

    sathiyakata sarayak wath nawapan..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    මම කට්ටා;12796243 said:
    කා ගාව හරි සෙන්ට් බර්නාඩ් කෙනෙක් ඉන්නවද?
    ඉන්නවනම් photo ටිකකුය් පොඩි විස්තරයකුය් දාන්නකො එයා ගැන:D:D:D

    nuwarin uda wage jeewath wenawa nam ela balla.. podi awulakata thiyenne. kata depaththen kela wakkenara eka.. mun mara size wenawa.. shoke ballo.. really good calm dogs..