Kasun k
Reaction score
492

Joined
Last seen

Profile posts Latest activity Postings About


  • Executerට vote එකක් දීලා කඹේ අදිමු
    Elakiri Tug of War 2018

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    Free රෙප් එහෙමත් හම්බෙනවා හොදේ.. :P
    හොඳයි කියලා හිතෙන දෙයක් කරන්ඩ අයියේ.... :) Entity FW වලින්නේ නැවැත්තුවේ.ඒකේ තව ලොකු පාර්ට් එකක් තියේද කරන්ඩ... නැතනම් වෙන එකක් කරමු. :)

    නැතනම් ඉතින් API ටිකක් කරන්ඩකො..මර වටිනවා... :love: මටත් මේ ටිකේ ඕනි වෙලා ඉන්නේ... :sorry:

    පීසී දෙකක් තියෙන ඇප්ලිකේශන් දෙකක කමුනිකේට් කරන්ඩ.. එක ඩේටාබේස් එකක් යූස් කරන්
    අයියේ අර C# වීඩියෝ ටික දිගටම කරන් යන්ඩකෝ, ඒක මාර වටිනවා ලංකාවේ කොල්ලන්ට,:love: භාෂා අවුල් එහෙම තියෙන උන්ට ඒක ලොවෙත් වැදගත්, අනික ඔයා කියලා දෙන දේ පැහැදිලියි... :love: පුලුවන්නම් දිගටම කරන්ඩ, අපි නග්ගලා ගමු..මමත් පුලුවන් සප් එකක් දෙනවා.. :love: :) :D

    advanced c# පුලුවන් තරම් ම කරමු..බේසික් නොලේජ් එක ගොඩක් උන්ට තියේනේ :)
    Rest API වගේ පාර්ට් එකකුත් පුලුවන්නම් කරන්ඩ.. :)

    ජය වේවා!!!

    clear inbox :P
    අම්මටසිරි.. ඒ මම හරියටම ගිය අවුරුද්දේ තමයි පී.එම් ක්ලියර් කරන්න කියලා තියෙන්නේ.. (01-18-2017 03:11 PM) අවුරුද්දකුත් ගියාද යකෝ මෙච්චර ඉක්මනට.. :O
    හම්මෝ.. යාන්තන් ඇති හම්බ උනා..

    ප්‍රොෆයිල් එක බුක් මාක් කර ගත්තා.. හිමින් මැසේජ් එකක් දාන්නම් හොඳේ..මට අර kasunKDP කියන එකා එක්ක ඔයාව මාරු වෙලා හෙන වින්නැහියක් වෙන්න ගියා..:baffled:
    ජොබ් එකක් සෙට් උනා.. පස්සෙ හිමින් විස්තර කියන්නම්.. මට හොයා ගන්න බැරුව හිටියේ මෙච්චර දවස්..:sorry: ඒ ගැන ගොඩක් සොරි..:(
    පී.එම් බොක්ස් එක පොඩ්ඩක් සුද්ද කරලා තියනවද.. මම අද රෑට විතර පී.එම් එකක් එවන්නම්..:)
    moko macho mage wade.uba bc neda godak me tike :( aul wagenam kiyapan macho.eka aulak na :D :cool:
    හා මචෝ නිදහසේ බලලා කියන්ඩ...තෑන්ක්ස් හැමදේටම :)
    form eka design karanda use karapu font eka,wena pc ekaka nathnm font eka change wenawa neda,mekata use karapu font eka anith pc walath install wenda dendama weida
    ela machan :) thanks ehenam hamadetama,wada wadiyen ubata haiyana oni :) oni udauwak kiyanda,mamath bokkenma :)

    gdn8 saho,budu saranai
  • Loading…
  • Loading…
  • Loading…