ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ow me dan iwara une :D
    attachment.php

    Ah ela ela :D
    11.gif

    XDA thread eke comment ekak danna :P
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    චිරි චිරි වැස්ස;12801460 said:
    උබේ Neo එකට නේද DATA ඕන කරන්නේ,, :confused: :confused: මේකෙන් බාගනින් 1.54 GB

    හැ :dull: කව්ද යකො මෙච්චර තඩි ගේම් හදන එකා ෆෝන් වලට :angry: :angry:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හැ :dull: කව්ද යකො මෙච්චර තඩි ගේම් හදන එකා ෆෝන් වලට :angry: :angry:

    චිරි චිරි වැස්ස;12801460 said:
    උබේ Neo එකට නේද DATA ඕන කරන්නේ,, :confused: :confused: මේකෙන් බාගනින් 1.54 GB

    ow machan download wenna demma,12 hours left :/
    512kbps ne :(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12801597 said:
    th_cry.gif

    අඩෝ,,, ගේම් ගහන්න හදන්නෙ නැතුව දුවපිය ගිහින් පාඩම් කරපිය,,, Exam එකට තව දවස් කීයද:growl::growl::growl:

    Exams.gif

    na bola mata game eka test karala balanna ona echcharai :P me punchi display eke mona games da ban anika ambanakata rath wenawa :/
    anyway abt exams me dawaswala yata picture eke wage tama inne :sorry: :frown:
     
    කොයි අමනයද මට -Rep දුන්නේ ? :angry:

    29elums.jpg

    උඹලට මහන්සි වෙලා දෙයක් කියල දුන්නට මට බුවල්ලෙන් ගහන්න ඕනා. තුක්‌ විතරක් :growl:

    උඔටත් වැඩේ උනාද :growl: :growl: :growl: උඔට මතකද නවෝදය මටත් ඔය වැඩේ ඒ දවස් වල උන,, :growl: :growl: :growl: මොකෙක්හරි අඩු මාසෙන් ඉපදුනු අසමජ්ජාති අලුගුත්තේරුවෙක්ට ලොකූ,,,,,, උවමනාවක් තියනව බං අපිව නවත්තන්න :growl: :growl: :growl:
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    කස්‍‍ටමි කර්නල් එකක් තියෙද්දී බූටිලෝඩර් අන්ලොක් කරන්නේ කොහොමද?
    මචංස්ල
    බූටිලෝඩර් අන්ලොක් කරන්න නමි ස්ටොක් රොමක් අනිවා තිබිය යුත‍්‍ද?

    ඉතා ඉක්මන් පිලිතරක් අවශ්‍යයි :(:frown:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    කොයි අමනයද මට -Rep දුන්නේ ? :angry:

    29elums.jpg

    උඹලට මහන්සි වෙලා දෙයක් කියල දුන්නට මට බුවල්ලෙන් ගහන්න ඕනා. තුක්‌ විතරක් :growl:

    onna magen 7+ :yes: :D
     
    • Like
    Reactions: navodwickra

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇපල් ඇප් එකක් ගැන නම් මෙහෙම කියනවා
    Code:
    Warning about IPhone App
    There is an IPhone app being sold, and the author claims that it is the official Demonoid App. There is No such thing, and we do not have anything to do with the app, nor authorized it in any way. 
    
    Also, although this is just a guess and we have no proof denying it or confirming it, the app could easily be used to steal users accounts by sending the login information to the author.
    ඩ්‍රොයිඩ් ඇපක් තියෙද

    මෙ තියෙන්නෙ.:D https://play.google.com/store/apps/details?id=com.bt.demonoid
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    කොයි අමනයද මට -Rep දුන්නේ ? :angry:

    29elums.jpg

    උඹලට මහන්සි වෙලා දෙයක් කියල දුන්නට මට බුවල්ලෙන් ගහන්න ඕනා. තුක්‌ විතරක් :growl:

    මට එහෙම වැඩක් උනා මචන් ගනන් ගන් එපා බන් 2.50 වැඩ කරන එවුන් කොහෙත් ඉන්නවා නේ
    Rep+
    මේ බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1437213&page=4
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12802059 said:
    උඔටත් වැඩේ උනාද :growl: :growl: :growl: උඔට මතකද නවෝදය මටත් ඔය වැඩේ ඒ දවස් වල උන,, :growl: :growl: :growl: මොකෙක්හරි අඩු මාසෙන් ඉපදුනු අසමජ්ජාති අලුගුත්තේරුවෙක්ට ලොකූ,,,,,, උවමනාවක් තියනව බං අපිව නවත්තන්න :growl: :growl: :growl:

    onna magen 7+ :yes: :D

    මට එහෙම වැඩක් උනා මචන් ගනන් ගන් එපා බන් 2.50 වැඩ කරන එවුන් කොහෙත් ඉන්නවා නේ
    Rep+
    මේ බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1437213&page=4

    මට මල වෙන මොකටවත් නෙමේ මම එළකිරියේ දාපු එක පොස්ට් එකකවත් එක thread එකකවත් අඩු ගානේ මම PM වලින් උදව් කරපු එකෙක්ගෙන්වත් rep හිගා කාල නෑ "අනේ මම උදව් කළා නම් rep එකක් දාල යන්න" කියල මම කියල නෑ. එහෙම ඉන්නකොට කොහෙවත් යන අමනයෙක් ඇවිල්ලා rep කපපුවම තරහ යන්නේ නැද්ද බං
     
    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    Huawei U8180 IDEOS X1
    huawei-ideos-x1.jpg

    or

    Huawei U8150 IDEOS
    huaweiu8150.jpg

    Phone දෙකෙම Specification ගොඩක් දුරට සමානයී..පවිචචි කරපු කවුරුවත් නෑද්ද ?? ගොඩක් වෙලා කතා කරනකොට රත්වෙන්වාද ??
    කවුරු හරි කියන්ඩකො මෙ phone දෙකේ හොද නරක

    http://www.elakiri.com/forum/showthread.php?t=1438666
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    කොයි අමනයද මට -Rep දුන්නේ ? :angry:

    29elums.jpg

    උඹලට මහන්සි වෙලා දෙයක් කියල දුන්නට මට බුවල්ලෙන් ගහන්න ඕනා. තුක්‌ විතරක් :growl:
    owa ganang ganna epa ban ohmaa tamai ubata rep denna ba mata paya 24 yankan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොයි අමනයද මට -Rep දුන්නේ ? :angry:

    29elums.jpg

    උඹලට මහන්සි වෙලා දෙයක් කියල දුන්නට මට බුවල්ලෙන් ගහන්න ඕනා. තුක්‌ විතරක් :growl:

    ඕවා ගනං ගන්න එපා ලොක්කා. :)
    ඔය කරන වැඩේ දිගටම කරන යන්න.
    මගෙ දවසකට රෙප් 10ක් වගේ කැපෙනවා :lol::rofl:
    ඉන්න තරමක් ඉන්නෙ ඔය වගේ අසමජ්ජාති එවුන් තමා.
     
    මට මල වෙන මොකටවත් නෙමේ මම එළකිරියේ දාපු එක පොස්ට් එකකවත් එක thread එකකවත් අඩු ගානේ මම PM වලින් උදව් කරපු එකෙක්ගෙන්වත් rep හිගා කාල නෑ "අනේ මම උදව් කළා නම් rep එකක් දාල යන්න" කියල මම කියල නෑ. එහෙම ඉන්නකොට කොහෙවත් යන අමනයෙක් ඇවිල්ලා rep කපපුවම තරහ යන්නේ නැද්ද බං

    meke wedata behela inna set eken ekekwath kagenwath rep higakala nehene ban. matath e dawas wala oya case eka Digatama una. e man paid applications free denawa kiyala. ubata mathakaine man uba ekka eda e gena katha kala. eda ubamane mage hitha hadala thread eka Digatama karan yaman kiuwe..... owa ohoma thama navodaya. oya hu****awal hambunath ekai. kepuwath ekai. oya kotu tika thiyan puk gahannada banz.. e balujaathakayo karana weda walata ape le puchchaganna eka boru wedak.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    කොයි අමනයද මට -Rep දුන්නේ ? :angry:

    29elums.jpg

    උඹලට මහන්සි වෙලා දෙයක් කියල දුන්නට මට බුවල්ලෙන් ගහන්න ඕනා. තුක්‌ විතරක් :growl:

    apo ganan ganna epa ban meke innawa ohoma ponz la tikak
    unta puduma choon thiyenne
     
    Status
    Not open for further replies.