මම අලුතෙන් තව විස්තර ටිකක් දැම්ම බලපු අය කැමතිනම් ආයෙත් බලලා දැනුම ටිකක් වැඩි කර ගන්න
ශිෂ්ණය ගැන
කොල්ලො හැමෝම ශිෂ්ණයත් එක්ක සෙල්ලම් දැම්මට ඕක ගැන දන්නා අය අඩුය්නේ. මටනම් මොනව උනත් පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා ශිෂ්ණය ගැන ඒවා තමා,,

මෙන්න පස්සෙ දාන ටිකක්
ශිෂ්නය ලොකු වෙන්නෙ ඇය් කියලා දන්නවනේ.. දන්නැත්නම් අහගන්න සන්සර්ගය නම් වු අතිරමනීය කියා කරපු අය පවසන ලද ක්‍රියා වලියේදී ස්ත්‍රියගේ යෝනී මාර්ගයට ශුක්‍රානු ඇතුල් කිරීමට මෙලෙස රිජු වූ ශිෂ්නය වුවමනා වේ.මක් නිසාද පිරිමි අයගේ ප්‍රජනන අවයව එ ලියේ හිටියද කන්තාවන්ගෙ ඒවා ඇතුලෙ තියන නිසා. එනම් යෝනී මාර්ගයේ කෙලවරේ පවතින ගැබ්ගෙල නම් වූ හරියට වෙනකම් වත් ශිෂ්නය ඇතුල් කල යුතු වේ නැත්නම් ශුක්‍රානු වලට ගැර්භාශය වෙත පිහිනා යන්න බෑලු. සාමාන්‍යයෙන් උද්දීපනය වූ ශිෂ්ණයක් දිගින් සෙන්ටිමීටර 8 - 12 ක් පමණ වේ ( පොතේ හැටියට ) ..

එවා තමා,,
මේක රිජු වෙන්නෙ කොහොමද?
මේ විදිහට උත්තේජයක් ආවහම ලොකු වෙනවා වගේ අපිට කේන්ති ගියාම හල්ක් වගේ අපේ ඇගත් ලොකු කර ගන්න බැරිද?
කියලා මට හිතුනා

පස්සෙ මම සිද්දිය ගැන හොයලා බැලුවා ඒ ටික තමා මම දැන් කියන්න යන්නේ..

මේකෙ වැරදි කරුනු තියනවනම් ඒවා හදලා.. අඩු තොරතුරු නොදන්න අයට දැන ගන්න එකතු කරන මෙන් දන්න අයගෙන් ඉල්ල සිටිනවා

ශිෂ්ණය හැදිලා තියෙන්නෙ ස්පොන්චිමය පේශී පටක විශේශයකින්. ශිෂ්ණයේ ඉස්සරහා කොටස මූන්ඩය කියලා හදුන් වනවා. එකේ ගොඩාරියක් ස්නායු තියනවා. එම නිසා ඒ හරිය ගොඩක් සන්වේදී වෙනවා..
උත්තේජයක් පැමිණි විට ඒ ස්නායු වලින් මොලයට අවේග ගිහිල්ලා මොනවද මන්දා ඔය හෝමෝන වගයක් ස්‍රාවය වෙනවලු.. එමගින් ශිෂ්ණය ආශ්‍රිතව තියන සය්ල ප්‍රසාරනය වෙලා ඒව ඇතුලට අධිකව රුදිරය ඇවිල්ලා ශිෂ්නය ලොකු වෙනවලු..
ඒ වෙලාවට මන්න පාරක් වැදුනොත් එහෙම කෙලියම තමා

අහ්හ් අනිත් එක තමා ස්ත්‍රීන්ගේ වගේ නෙමේ. කොල්ලන්ගේ ශුක්‍රානුය් චූ ය් ඔක්කොම එන්නෙ එකම නාලයකින්. ඒක නිසා මෙය පොදු මවුත්‍ර ලින්ගික මාර්ගය කියලා හදුන්වනවා..
මාත් ගොඩක් දන්නෙ නෑ.. පොඩ්ඩක්,,,
දන්න කෙනෙක් ඉන්නවනම් තව විස්තරයක් කරන්න
අනේ තරහා නැතුව පල්ලෙහායින් Bump එකක් දාගෙන යන්න..
දන්න කෙනෙක් ඉන්නවනම් තව විස්තරයක් කරන්න
අනේ තරහා නැතුව පල්ලෙහායින් Bump එකක් දාගෙන යන්න..

මෙන්න පස්සෙ දාන ටිකක්
ශිෂ්නය ලොකු වෙන්නෙ ඇය් කියලා දන්නවනේ.. දන්නැත්නම් අහගන්න සන්සර්ගය නම් වු අතිරමනීය කියා කරපු අය පවසන ලද ක්‍රියා වලියේදී ස්ත්‍රියගේ යෝනී මාර්ගයට ශුක්‍රානු ඇතුල් කිරීමට මෙලෙස රිජු වූ ශිෂ්නය වුවමනා වේ.මක් නිසාද පිරිමි අයගේ ප්‍රජනන අවයව එ ලියේ හිටියද කන්තාවන්ගෙ ඒවා ඇතුලෙ තියන නිසා. එනම් යෝනී මාර්ගයේ කෙලවරේ පවතින ගැබ්ගෙල නම් වූ හරියට වෙනකම් වත් ශිෂ්නය ඇතුල් කල යුතු වේ නැත්නම් ශුක්‍රානු වලට ගැර්භාශය වෙත පිහිනා යන්න බෑලු. සාමාන්‍යයෙන් උද්දීපනය වූ ශිෂ්ණයක් දිගින් සෙන්ටිමීටර 8 - 12 ක් පමණ වේ ( පොතේ හැටියට ) ..

ශිෂ්නය ගැන කිව්වහම තව ඒ අවට තියන දේවල් ගැනත් ටිකක් කියන්න හිතුනා දන්න විදිහට
ඔබ සමහර විට දැක ඇති ශිෂ්නයට පල්ලහායින් තියන වෘශන කෝශ දෙක
ඔයාලට හිතිලා නැද්ද ඇය් දෙය්යනේ මේක එලියෙන් තියෙන්නෙ කියලා
මටනම් හිතිලා තියනවා ඒක තියෙන්නෙ ශුක්‍රානු ටික පන පිටින් තියා ගන්නලු. එ කියන්නෙ ශුක්‍රානු හැදෙන්නේ ඔය එල්යේ තියන වෘශන දෙකේ. වෘශන වලට යාබදව ඇතුලේ තියනව අපිවෘශන කියලා එකක් ඒකෙ තමා ඉය හදන බඩු ටික ගබඩා හරල තියෙන්නෙ. ඒවාට පන පිටින් ඉන්න නම් දේහ උශ්නත්වයට වඩා අඩු උශ්නත්වයක් තියෙන්න ඕනා..
අන්න ඒ නිසා තමා ඔය කතාවට වගේ කියන්නේ දවසම යට ඇදුම් එක දිගට ඇදන් ඉන්න නැතුව හුලන් ටිකක් වද්ද ගන්න හියලා.
අහ්හ් අනිත් එක තමා කලු පාට කියන්නේ තාපය අවශෝශනය කරන පාටක් ඒ පාට යට අදුම් ඇන්දකම රත් වෙනවා වැදී ඒ නිසා ඔබ ඇදන් ඉන්නෙ කලු පාට එකක්නම් වහාම ක්‍රියත්මක වන පරිදි දැන්ම ඒක ගලවලා දාන්න

ගොඩක් සත්තුන්ගෙත් වුශන කෝශ දෙක එලියේ තියෙන්නෙ ඒ වුනාට මම දන්න විදිහට අලියගෙ ඒ දෙක අතුලෙලු තියෙන්නෙ ඒක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරන්න. උදව්වක් විදිහට
ශුක්‍ර තරලයක් සාමාන්යෙන් මිලිලීටර් 2-5 ත් අතර වෙනවලු. සාමාන්යෙන් මිලිලීටර් 1 ක ශුක්‍රානු මිලියන 20 පමන තියනවලු ඊට වඩා අඩු වුනොත් ඒ පුද් ගලයා වදය් ලු..

හතර වෙනි පිටුවේ පින්තූර වගයක් දැම්මා
ඔන්න බලන්න කලින් කිව්වා හිරි කිතනම් බලන්න එපා..
තියෙන්නෙ ඇත්තටම අපි වහන් ඉන්න එක..
ඇත්තට මුහුන දෙන්න බලන්න..

Last edited:
+++++