SLT 1490 Pack eka use karana aya enna..

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    1991627355.png


    ඔන්න බලාගනිල්ලා අපි මාසෙකට 1490ක් දෙන්නේ 0.96 ක් ඩවුනලෝඩ් කරන්නයි

    මෙකද මචංලා මේකට කරන්නේ
    මුන් අමු බොරැවක් නේද කරන්නේ

    උඔලගේ ස්පීඩ් කොහොමද?

    1.5Km near extention
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    1991627355.png


    ඔන්න බලාගනිල්ලා අපි මාසෙකට 1490ක් දෙන්නේ 0.96 ක් ඩවුනලෝඩ් කරන්නයි

    මෙකද මචංලා මේකට කරන්නේ
    මුන් අමු බොරැවක් නේද කරන්නේ

    උඔලගේ ස්පීඩ් කොහොමද?

    1.5Km near extention
    මචන් බලපන් උඹේ රවුටර් පේජ් එකේ Max Data Rate එක කියද තියෙන්නේ කියලා ?
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    පොඩ්ඩා;12815810 said:
    මචන් බලපන් උඹේ රවුටර් පේජ් එකේ Max Data Rate එක කියද තියෙන්නේ කියලා ?

    අනේ වස්තුවේ කොහොමද එක බලන්නේ කියමුකෝ U.S Robotics 4 port ekak tiyenne
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    macahn magenam awulak nehe,,hebei apita peo tv thiyenawa... 8 Mbps anawa,,, ada pe tv walata madi kiyala 4 Mbps kara (ayet 8 Mb karana nam kiwa mama case1k adda,,wire adinna onilu machn mula indan ayemat) den 4 Mbps anawa... report karapan machn,, aduma 8 Mbps walin 60% k anna oni pothe hetiyata (Fu*** TRCL another rule)
     
    Apr 28, 2012
    126
    24
    0
    1991627355.png


    ඔන්න බලාගනිල්ලා අපි මාසෙකට 1490ක් දෙන්නේ 0.96 ක් ඩවුනලෝඩ් කරන්නයි

    මෙකද මචංලා මේකට කරන්නේ
    මුන් අමු බොරැවක් නේද කරන්නේ

    උඔලගේ ස්පීඩ් කොහොමද?

    1.5Km near extention


    මගේ speed eka nam අවුලක් නැහැ මචන් , වැරද්දක් නම කියන්න නැහැ !!!

     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    1991627355.png


    ඔන්න බලාගනිල්ලා අපි මාසෙකට 1490ක් දෙන්නේ 0.96 ක් ඩවුනලෝඩ් කරන්නයි

    මෙකද මචංලා මේකට කරන්නේ
    මුන් අමු බොරැවක් නේද කරන්නේ

    උඔලගේ ස්පීඩ් කොහොමද?

    1.5Km near extention

    මචන් මගෙත් 8mbps පෑකෙජ් එක තියෙන්නෙ. මම extention ඉදලා 2.5km දුරින් ඉන්නෙ. එක හින්දා මට 4mbps වගෙ තමයි එන්නෙ. කොනෙක්ට්න් එකෙ අඩු පාඩු තිබුන උන්ට cal කරල්ම හදා ගත්තා. දන්නම් ගෙන්දර වගෙ වැඩ

    1991710549.png
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    1991627355.png


    ඔන්න බලාගනිල්ලා අපි මාසෙකට 1490ක් දෙන්නේ 0.96 ක් ඩවුනලෝඩ් කරන්නයි

    මෙකද මචංලා මේකට කරන්නේ
    මුන් අමු බොරැවක් නේද කරන්නේ

    උඔලගේ ස්පීඩ් කොහොමද?

    1.5Km near extention

    uba godak durinda machan inne??? mageth kisima avulak na... wedi wage wada.. matanam speed eke hatiyata bandwidth eka thama madi... :(:(:(

    1991797758.png