ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    කාගෙ ලඟහරි තියෙනවානම් මට Lotus Launcher Full දෙන්න පුලුවන්ද? හොයලා දුන්නක්ත් කමක් නැහැ..

    දැනට මම යූස් කරන්නේ HTC Desire S එකක්..


    Aaa machan ooka elada ban...man dagena inne ban GO Launcher eka...ejath hodai wage free ne godak eke....mokakda ban hodama ek ithin....lotes eka gana dapanko wistharayak....
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12820785 said:
    Nawodayo....machan medawas wala matchne ithin office eke balannath bari nisa phone ekata gaththa data line ekak maseta gewanna thiyenne...habai ara cricket balana channel ekata witharai,,,eth machan data on karapu gaman anan manan walata data auto use weanawa ethakota ba dannema na salli okkama kapenawa ban....anith ewata data use wena eka nathara kara ganna widihak nadda ban..phone ekenam option ekak thiyenawa "Rearict back groud data kiyala...eka karaddi ''set data limit kiyanawa' uba danna deyak kiyanwada anith ewata data yanne nathiwa ara channel ekata witharak yanna...

    simple නේ ඔය ඇති තරම් free තියෙන firewall app එකක් දාගෙන උඹට ඕන App වලට විතරක් data allow කරපන්
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    ඔය popup එක එනකොට Esc එක ගහන්න (close කරන්න යන්න එපා). එකකොට එක එක ඒවා එන්නේ නෑ. මම බැලුවා. වැඩ කරනවාද දන්නේ නම් නෑ. කොච්චර උනත් ලංකාවේ MAP එක නෑ නේ. ඉතිං ඕක මොටද මට :D
    EDIT: download link එකේ add එක skip කරලා නියම ලින්ක් එක ගන්න දන්නවා නේ ?

    Wade hari machan eeye ra kohama hari try karala Sygic APK ekak hoya gaththa ban...Dan bande ekatama wada......oona ekek innawanam kiyapan APK eka dennam....Habai lankawe map ekanam na...pitarata inna eun oonanam kiyapan.....speed camara ehemath pennanawa ban hodai meka.....thanax
     

    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    Ane machanla. man mage XPERIA MINI ekata Custom ROM ekak damma. mata dan Official ICS eka daganna ba neda ??? ane mchanla mata udaw karapanko Stock ROM Eka aye dagena Official update eka daganna vidihak.. Stock ROM eka kohenda ganne. link eka dennako danna kenek.. ane loku help ekak. pls pls pls pls
     

    AshNV

    Member
    Apr 19, 2012
    159
    8
    0
    Dote.
    monawada ban me ICS,ROM, ROOT kiyanne mata poddak pahadili kerennako

    ICS kiyanne nam bun Android wala aluth OS eka.Gengerbread ne dan tiyenne.poddak me thread eke mula idan balanna.hena wistara tiyenawa oya okkoma gana.math thama mekata altuth :D
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    Official ICS 4.0.4
    For

    Xperia Mini Pro [SK17i / SK17a]

    Flashed,
    Rooted :D

    600115_264342117006497_87182612_n.jpg
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Official ICS 4.0.4
    For

    Xperia Mini Pro [SK17i / SK17a]

    Flashed,
    Rooted :D

    600115_264342117006497_87182612_n.jpg
    මචන්, රුට්‌ කලේ කොහොමද???:shocked::shocked::shocked::shocked::shocked: මම සෑහෙන ගේමක් දුන්නා කර්නල් ඩවුන්ග්‍රේඩ් කලත් බැරි උනා... :(:(:(:(
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    magawath me 4n eka tiyenne..kohomada update kereganne?

    මචන්, රුට්‌ කලේ කොහොමද???:shocked::shocked::shocked::shocked::shocked: මම සෑහෙන ගේමක් දුන්නා කර්නල් ඩවුන්ග්‍රේඩ් කලත් බැරි උනා... :(:(:(:(


    මෙන්න ftf :D තියෙනවා
    SK17a:
    http://www.mediafire.com/?8emmv8eisioutyp

    SK17i:
    https://rapidshare.com/#!download|56...BB8EAE5E9A|0|0

    මෙන්න flashtool
    androxyde.github.com/

    ftf එක
    C:\Flashtool\firmwares දැම්මා
    flashtool ඔපෙන් කරලා
    flash කරා :D :cool:

    [official method එක නෙවෙ ඔන්න]
    එ උනාට මෙක තමයි ලේසිම :D

    ics root කරන්න නම් ටිකක් වෙනස්
    එකට GB root කරලා තියෙනන් ඔනෙ

    කොහොමද GB එක ROOT කරන්නෙ ? :baffled:
    මෙන්න
    4.0.2.A.0.58 ftf එක
    http://depositfiles.com/files/1inil87p7
    මෙක root කරන්න පුලුවන් buil number එකක්

    flashtool වලින් flash කරා :cool:

    Root කරන්න මෙකෙන්
    http://www.mediafire.com/?bs87ti62q2zrd8c
    [තඩි root button එක ඔබ්බන්න විතරයි]​

    root කරන්න කලින් මෙන්න මෙව්වා හරිද බලන්න
    USB Debugging on වෙන්න ඔනෙ
    Unknown Source on වෙන්න ඔනෙ
    Connectivity mode එක MSC වෙන්න ඕනෙ [ settings>xperia>Connectivity >usb connection mode ]

    ඔය ටික හරිනම් තඩි ROOT බටන් එක ඔබන්න :D




    දැන් ඔහොම්ම තියාගෙන ICS දාන්න යන්න මෙහෙම මෙන්න ටියුට් එක
    http://forum.xda-developers.com/showthread.php?t=1695514

    ඔතන ඔක්කොම ftf ඇටි :D :cool::cool:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12821493 said:
    machan root nathi phone walata danna firewall nadda ban...okkatoma root oonene ban.....:no::no::no::no::no::no:

    දන්න තරමින් නම් ඕන මචං. මොකෝ රූට්‌ නැත්තේ?
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mata Rs 10,000 adu tablet 1k ganna ona ebay 1n..danna kenek hoda ekak kiyanna...
     
    Status
    Not open for further replies.