Falsh action script danna aya poddak enna..

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මචංලා

    මං පොඩි පෝර්ම් එකක් හැදුවා
    එත් ඒකේ ලයින් බ්රේක් තියාගන්න බෑ
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේක රෙපයාර් පාරක් දාලා දෙන්න

    මං පයිල් එක මෙතන දාන්නම් කෝඩ් එක චුට්ටක් බලලා එඩිට් කරලා දෙනවද

    මෙන්න මේකයි කේස් එක


    2e2mlw8.jpg


    මේ තියෙන්න් හදපු flash එක
    http://www.4shared.com/rar/geDGopTD/flash.html?


    පුලුවන් කවුරැ හරි ඉන්නවනම් suport එකක් දෙන්න නැත්තම් bump plzz