macho android apps develop karana hati kiyala dena thread 1k daapanko






ela maxxa machan..patta app eka. daala beluwa..
eelaga version ekedi tikak lokuwata heduwanam thawath ela![]()




දිරි ගැන්වීමක් ලෙස රෙප් එකතු කලා.. දිගටම කරගෙන යමු ඒ අතරම පුලුවන්නම් ඇන්ඩුරොයිඩ් ඇප්ස් ලියන විදිහ ගැන ටියුටෝරියල්ස් දෙක තුනක් දාහං මෙතන ඕක ඉගනගන්න අස අය ගොඩක් ඉන්නවා.. කරන එඋනුත් ඉන්නවා.....