



මේක වැටෙන්නෙ නෑ.. 
කවුද හාල්පාරුවෙක් මේ පිංතූරෙ එඩිට් කරලා.. උගේ FB Page එකේ ලින්ක් එකත් දාලා.. ඔය පිංතූරෙත් නෙමෙයි ඔතන තිබුණෙ.. ඕක තමා හොද කවි, නිසදැස් දැන් ලියන්නෙ නැත්තෙ ගොඩක් අය.. ලියපු ගමන් ලියපු එක්කෙනාගෙ නම මාරු කරලා උගේ නම දාගන්නවා.. මම දැක්කා එළකිරියෙ තිබුණ බොහොමයක් නිසදැස් මූණු පොතේ පෝස්ට් කරලා තියෙනවා උන්ගෙ නම දාලා.. තමන්ගෙ කියලා නිර්මාණයක් කරන්න බැරි ගොන් හැත්ත.. අනුන්ගෙ නිර්මාණ වලින් තමන්ගෙ නම ප්රසිද්ධ කරගන්න හාල්පාරුවොන්ට හරියන්නෙ නෑ.. උන්ට කවදාවත් ගොඩයෑමක් නෑ.. ඔය එඩිට් කරපු ගෝතයත් ඒ කවියෙ තේරුමවත් දන්නෙ නෑ.. ඌ ඒකට දාපු එකම බලපං.. උඹත් ඕක හෙමින් සීරුවෙ ආයෙපාරක් කියවලා බලපං.. උඹත් කවිය හරිහැටි තේරුම් ගත්තා නම්මේක වැටෙන්නෙ නෑ..
![]()


ඔය මූණු පොතේ ගොඩක්ම හොරු ඉන්නෙ බං.. අනුන්ගෙ නිර්මාණ වලින් රජ වෙන පිරිසක් ඉන්නෙ.. උඹ බලපං මේකෙ හොද වටින ත්රඩ් එකක් දාලා.. විනාඩි පහයි යන්නෙ.. ක්ෂණිකව මූණු පොතේ ඇති.. කමක් නෑ ගත්තු තැන දානවා නම්.. කෙලින්ම ඒකෙ තියෙන්නෙ උගේ නම.. එක සැරයක් එලකිරියෙ සෙට් එක ගේම ඇද්දා ලොවෙත් නෑ කියන බ්ලොග් එකටයි උගේ පේජ් එකටයි.. ඌ මේකෙ ගොඩක්ම ලිපි හොරකම් කරලා තිබුණා.. නිසදැස් එහෙම ලියන අය ඕවා හොයන්නෙ නෑ බං.. එයාලගෙ නිර්මාණ ගොඩක් හොරකම් කලා.. නම් වෙනස් කලා.. පස්සෙ එයාලා නිසදැස් ලියන එක නැවැත්තුවා බං.. දැන් හොද එක නිසදැසක්වත් නෑ..thanks machan rep walata.mamath meka fb eke dekke.wediya meter une ne
awlak nam sorry wenna one![]()
උඹට ජය මචං..! කවුද හාල්පාරුවෙක් මේ පිංතූරෙ එඩිට් කරලා.. උගේ FB Page එකේ ලින්ක් එකත් දාලා.. ඔය පිංතූරෙත් නෙමෙයි ඔතන තිබුණෙ.. ඕක තමා හොද කවි, නිසදැස් දැන් ලියන්නෙ නැත්තෙ ගොඩක් අය.. ලියපු ගමන් ලියපු එක්කෙනාගෙ නම මාරු කරලා උගේ නම දාගන්නවා.. මම දැක්කා එළකිරියෙ තිබුණ බොහොමයක් නිසදැස් මූණු පොතේ පෝස්ට් කරලා තියෙනවා උන්ගෙ නම දාලා.. තමන්ගෙ කියලා නිර්මාණයක් කරන්න බැරි ගොන් හැත්ත.. අනුන්ගෙ නිර්මාණ වලින් තමන්ගෙ නම ප්රසිද්ධ කරගන්න හාල්පාරුවොන්ට හරියන්නෙ නෑ.. උන්ට කවදාවත් ගොඩයෑමක් නෑ.. ඔය එඩිට් කරපු ගෝතයත් ඒ කවියෙ තේරුමවත් දන්නෙ නෑ.. ඌ ඒකට දාපු එකම බලපං.. උඹත් ඕක හෙමින් සීරුවෙ ආයෙපාරක් කියවලා බලපං.. උඹත් කවිය හරිහැටි තේරුම් ගත්තා නම්මේක වැටෙන්නෙ නෑ..
![]()


