se live with walkman machan!!! makakda root karanawa kiyanne? dan nathi nisai ahuwe?? eken moko wenne macho???Mokakda phone eka Galaxy Series eke ekak neme nam itihin root karala inna wenawa
චිරි චිරි වැස්ස;12830434 said:

se live with walkman machan!!! makakda root karanawa kiyanne? dan nathi nisai ahuwe?? eken moko wenne macho???
මම update කරල දවස් 4ක් වෙනව. පොඩි slow ගතියක් තියනව.got ICS message for live with Walkman
go or no go for ICS
![]()
![]()
එත් ගොඩක් option ගානක් තියනව. Keyboard එකනම් Xperia එකමයි. 


Umba root karalamukuth karada eda gingerbread dammata passe.
machn
1) anroid market 1n & gmail walin sign out wenna bane bn. wena hati kiyala dennako!!! 4n 1 live with walkman
2) 4n 1 root nokara '' bhasha'' app 1k dala sinhala balaganna barida bn??
මොකද වැඩිම උනොත් වැඩ කරන එකක් නෑ වැඩ කලොත් මෙතන ඇවිල්ල අනිත් අයටත් කියල දෙන්නhttp://www.elakiri.com/forum/showthread.php?t=1441482
Androis is supposed to fail down drastically by year 2016.


තැන්ක්ස් මචං උදේම හිනා වෙන්න දෙයක් දුන්නට http://www.elakiri.com/forum/showthread.php?t=1441482
Androis is supposed to fail down drastically by year 2016.


ඔය ඇපල් use කරන එවුන් හිතේ දුකට කියන කතා

.(වින්ඩොස් පොනුත් හිතුව තරම් නැ.

)එහෙම sign out වෙන්න බෑ මචං profile එකකින් තව එකකට මරු වෙන්න පුළුවන් දෙකතුනක් setup කරලා තියෙනවා නම්.
Try කරලා බැලුව නම් නේද හොද?මොකද වැඩිම උනොත් වැඩ කරන එකක් නෑ වැඩ කලොත් මෙතන ඇවිල්ල අනිත් අයටත් කියල දෙන්න