ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
ya ya in pasu weda kaleya :D

000203FA.gif
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    got ICS message for live with Walkman
    go or no go for ICS
    :( :)
    මම update කරල දවස් 4ක් වෙනව. පොඩි slow ගතියක් තියනව. :Dඑත් ගොඩක් option ගානක් තියනව. Keyboard එකනම් Xperia එකමයි. :confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Motorola Bootloaders Unlock කරන්න බෑ කියන්නෙ ඇත්තද?
    එතකොට ඔය ගහලා තියන කස්ටම් රොම් කොහොමද වැඩ කරන්නෙ? :eek:
    පුලුවන් නම් Droid 2 Global A956 එකට ICS රොම් එකක් හොයලා දෙන්න :(
     
    Last edited:

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    Machan X8 4n ekak thiyenawa wikunanna.ganna kastiya innawanam qyannooo

    ROOTED
    ICS 4.0.4
    MINICM9 3.0.2
    Bootloader Unlocked
    good condition

    if u interest leave a msg
    0710174439
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    machn

    1) anroid market 1n & gmail walin sign out wenna bane bn. wena hati kiyala dennako!!! 4n 1 live with walkman:eek::eek:

    2) 4n 1 root nokara '' bhasha'' app 1k dala sinhala balaganna barida bn??
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machn

    1) anroid market 1n & gmail walin sign out wenna bane bn. wena hati kiyala dennako!!! 4n 1 live with walkman:eek::eek:

    2) 4n 1 root nokara '' bhasha'' app 1k dala sinhala balaganna barida bn??

    එහෙම sign out වෙන්න බෑ මචං profile එකකින් තව එකකට මරු වෙන්න පුළුවන් දෙකතුනක් setup කරලා තියෙනවා නම්.

    Try කරලා බැලුව නම් නේද හොද?:rolleyes: මොකද වැඩිම උනොත් වැඩ කරන එකක් නෑ වැඩ කලොත් මෙතන ඇවිල්ල අනිත් අයටත් කියල දෙන්න
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එහෙම sign out වෙන්න බෑ මචං profile එකකින් තව එකකට මරු වෙන්න පුළුවන් දෙකතුනක් setup කරලා තියෙනවා නම්.

    Try කරලා බැලුව නම් නේද හොද?:rolleyes: මොකද වැඩිම උනොත් වැඩ කරන එකක් නෑ වැඩ කලොත් මෙතන ඇවිල්ල අනිත් අයටත් කියල දෙන්න

    macho Navod,nexus eke radio ekak have da ?
    also me aosp default radio icon ekak tiyenawada ? mama aosp theme ekak hadanawa :D
     
    Status
    Not open for further replies.