e unata e ganu lamayama gaththa 4tos lu.
mokatada ehema 4tos ganne.
kollata dennada?
kollata mokatada kella iddi 4tos.
kella nathi welawata athe gahannada?
kello kollo kiyala wenasak na.
e okkogema waraddak thiyanawa.
ඔයා කියන කතාවත් ඇත්ත,මේ එළකිරි එකේ කවුද මන්දා මනුස්සයෙක් දාගන ඔය ළමයගේ ෆොටොස් බෙදුවා මම දැක්කා,පව් වැඩේ,මැරිලත් ඉන්න නැ...මෙවා ගැහැණුන්ගෙත් වැරදි,අර ත්රෙඩ් එක දැකලා මම හිතුවේ මෙයා කොහේ හරි යුනි ළමයෙක් වෙන්න ඇති කියලා...මෙයාගේ ඔය මැරෙන්න හෙතු වුන එවා නම් මම දැක නැත...ලබන ආත්මේ වත් මෙවාගේ ගොන් වැඩ නොකරත්වා...අපිට ඉතින් පතන්න වෙන්න අයෙත් හොඳ මිනිස් ආත්මයක් මෙයාට ලැබෙවා කියලා විතරයි !!! ...

