ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    Custom carrier logo එකක් දාගන්න විදියක් එහෙම දන්නෙ නැද්ද අපෙ වැඩ්ඩො සෙට් එක :D

    එක ටියුට් එකක් තිබබා
    systemUI.apk එකෙ
    SystemUI.apk\res\layout\ ගිහින් status bar.xml එකෙ මොකක්ද එකක් දාන්න :D

    කරුමෙට xml එක ඔපෙන් කරාම NUL NUL NUL කියලා එන්නෙ :(
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    චිරි චිරි වැස්ස;12842730 said:
    :shocked:
    ඕකෙ Step ටික සරලවම පැහැදිලි කරල තියනවනෙ බං,, :eek:
    උබට කොතනද තේරෙන්නෙ නැත්තේ කියපන් :confused:

    machan oke anthimata enawalu varification failed,installation aborted kiyala ekayi case eka

    http://forum.xda-developers.com/showthread.php?t=925102 meeke kiyala thiyenneth e seen eka wagee machan meeka hari wagee da machan
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මෙන්න මේක බලන්නකෝ. එළකිරි වැඩක් නේද?

    මෙන්න App එක
    machan meka maga 4n ekata compatible kiyala watila thiynwa na:eek:
    capturehn.png
     
    machan gingerbread walata update karalalu thiyenne e nisada danne na case eka enne

    GB වලට දාලලුද තියෙන්නෙ, :rolleyes: උබේ නෙමේද phone එක,,
    :confused:
    මට phone 1 info ටික දියන්, හැබැයි මචෝ මම අදට වැඩ නවත්තනව දැන්,, ආය හෙට තමා
    :yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Custom carrier logo එකක් දාගන්න විදියක් එහෙම දන්නෙ නැද්ද අපෙ වැඩ්ඩො සෙට් එක :D

    එක ටියුට් එකක් තිබබා
    systemUI.apk එකෙ
    SystemUI.apk\res\layout\ ගිහින් status bar.xml එකෙ මොකක්ද එකක් දාන්න :D

    කරුමෙට xml එක ඔපෙන් කරාම NUL NUL NUL කියලා එන්නෙ :(

    nikan open karala baha :P
    decompile karanna ona apk tool eken,natuwa xml read karanna baha winzip wain open karala

    apktool d systemui.apk systemui

    command eka decompile karanna,if command eken framework eka kalin add karala inna wei mokada systemui eka decompile karanna framework eken source eka ona

    custom carrier app ekak Neo apps section eke dala tibba eka wada kala mathakai
    app eka nam dan ma gawa na poddak neo section eke xda eke search karala balanna
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඇයි බන් ඔය තියෙන්නේ description එකේ GNote එකටත් support කියලා. market එකේ compatible කියලත් පෙන්නනවා. ෆොන් එකේ බැටරි බැහැලා :( , charger එක office එකේ :P. දාලා බලන්න විදියක් නෑ.

    machan meka maga 4n ekata compatible kiyala watila thiynwa na:eek:
    capturehn.png

    ඔව් ඔව් Galaxy Note Galaxy S2 එකත් add කරලා මචෝ අද update එකෙන් :yes: SE නම් මේකේ නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    nikan open karala baha :P
    decompile karanna ona apk tool eken,natuwa xml read karanna baha winzip wain open karala

    apktool d systemui.apk systemui

    command eka decompile karanna,if command eken framework eka kalin add karala inna wei mokada systemui eka decompile karanna framework eken source eka ona
    Code:
    :P:P:P :angry: මෙ මොකක්ද කියෙව්වෙ ඇ

    custom carrier app ekak Neo apps section eke dala tibba eka wada kala mathakai
    app eka nam dan ma gawa na poddak neo section eke xda eke search karala balanna

    Code:
    මෙ යනො xda සොයා :D ;)

    :cool::cool: ස්තුතියි බොස්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    nikan open karala baha :P

    custom carrier app ekak Neo apps section eke dala tibba eka wada kala mathakai
    app eka nam dan ma gawa na poddak neo section eke xda eke search karala balanna

    Code:
    http://forum.xda-developers.com/showthread.php?t=1667444
    මෙක වෙන්න ඇති කිව්ව එක :)
    එකෙන් ලොගො එක වෙනස් කරන්න බැ නෙ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Code:
    http://forum.xda-developers.com/showthread.php?t=1667444
    මෙක වෙන්න ඇති කිව්ව එක :)
    එකෙන් ලොගො එක වෙනස් කරන්න බැ නෙ

    yup oka tama
    mage wada :confused:

    DNzDH.png
    ADl1m.png

    or ubata meka newe da karanna ona ? :confused:
     
    Status
    Not open for further replies.