macho Navod,nexus eke radio ekak have da ?
also me aosp default radio icon ekak tiyenawada ? mama aosp theme ekak hadanawa![]()
AOSP වල radio නෑ මචං එකහින්ද Nexus line එකේ radio නෑ
macho Navod,nexus eke radio ekak have da ?
also me aosp default radio icon ekak tiyenawada ? mama aosp theme ekak hadanawa![]()
AOSP වල radio නෑ මචං එකහින්ද Nexus line එකේ radio නෑ
Sinhala Font Problem eka wisaduna
deiyane kiyala elakiri yannath puluwan dan
root karanna onith ne.
menna link eka
https://play.google.com/store/apps/...t=W251bGwsMSwxLDEsImNvbS5wYWhhbnMuc2l5YWx1Il0.
![]()
hadapu kena kawaru unatha godark thanks.

... 
අඩේ ... පට්ටයි නේ ඕයි...
![]()




මචන්ලා පොඩි help එකක් ඕනා. Google maps navigation crack එකක් හරියට දාගන්න තමයි හදන්නේ. google maps navigation unclocked apps කීපයක්ම try කලා.![]()
මට ඕන ඉන්න තැන හරියටම පෙන්නන google maps navigation එකක් දාගන්න. මගෙ galaxy tab 10.1 එකේ නම් හරියටම පෙන්නනව ඉන්න තැන. ( within 5 meters )
phone එකේ හරියටම පෙන්නනේ නෑ. කලින් පෙන්නපු විදියටමයි පෙන්නනේ. ඒ කියන්න network tower එක තියෙන තැන. ( within 2400 meters )
මේක හදාගන්න විදියක් කියන්නකෝ
Issellama mokadda phone eka? Phone eke GPS thiyenawanam witharai puluwan meka karanna..
Mee Google Maps install karala balanna, mage phone eke nam weda..
https://www.box.com/shared/36928307bc8136869704



machanla mata Galaxy Vibrant phone eka root karana widiha kiyanawada?
net eken meeka hambuna meeka hari yayida?
http://team-passion.com/index.php/wiki/general/14-how-to-root-galaxy-vibrant

තැන්ක්ස්. ඔය app එක වැඩ කරන්නේ මචං Nexus S, Galaxy Nexus වලට විතරයි පොඩ්ඩක් බලපන්කො App එකේ detail Ezekeel කියල kernel developer කෙනෙක්ගේ වැඩක්
, charger එක office එකේ
. දාලා බලන්න විදියක් නෑ.