2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල කස්ටම් මේඩ් නගර තියෙනවා.ඒ කියන්නේ ඒවා නිෂ්පාදනය කරලා තිබෙන නගර සහ ජනාවාස. මේවා නිව්යෝක්,ලන්ඩන් නගර වලටත් වඩා විශාලයි.ඒවා කෙලින්ම පෘථිවියට ගොඩ බාන්න පුලුවන්.ඒ වගේම මේවා අහස උසට වගේම භූගතවත් සෑහෙන තට්‍ටු ගනනාවක් තියෙනවා.විනාඩි ගනනාවකින් මානවයන්ගේ විශාල නගර අතුරුදහන් කර පොලව යටට විශාල ආවාටයක් හාරලා ඒව ගොඩබිම මත තැන්පත් කල හැක.මේ නගරවල විශේෂත්වය වන්නේ එහි කඩ,සුපර්මාර්කට්, ඔ‍ෆිස් නැත.ඒ වගේම මානවයන්ගේ ප්‍රාථමික ප්‍රවාහන සේවා වෙනුවට අතිකාර්යක්ෂම දියුනු ප්‍රවාහන පද්ධතියක් සහිතයි.
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    3513w.jpg
     
    • Like
    Reactions: gcj

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    පිටසක්වල කස්ටම් මේඩ් නගර තියෙනවා.ඒ කියන්නේ ඒවා නිෂ්පාදනය කරලා තිබෙන නගර සහ ජනාවාස. මේවා නිව්යෝක්,ලන්ඩන් නගර වලටත් වඩා විශාලයි.ඒවා කෙලින්ම පෘථිවියට ගොඩ බාන්න පුලුවන්.ඒ වගේම මේවා අහස උසට වගේම භූගතවත් සෑහෙන තට්‍ටු ගනනාවක් තියෙනවා.විනාඩි ගනනාවකින් මානවයන්ගේ විශාල නගර අතුරුදහන් කර පොලව යටට විශාල ආවාටයක් හාරලා ඒව ගොඩබිම මත තැන්පත් කල හැක.මේ නගරවල විශේෂත්වය වන්නේ එහි කඩ,සුපර්මාර්කට්, ඔ‍ෆිස් නැත.ඒ වගේම මානවයන්ගේ ප්‍රාථමික ප්‍රවාහන සේවා වෙනුවට අතිකාර්යක්ෂම දියුනු ප්‍රවාහන පද්ධතියක් සහිතයි.

    ahenan mae nagara wala thiyenne monada mae aya monawada karanne
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල කස්ටම් මේඩ් නගර තියෙනවා.ඒ කියන්නේ ඒවා නිෂ්පාදනය කරලා තිබෙන නගර සහ ජනාවාස. මේවා නිව්යෝක්,ලන්ඩන් නගර වලටත් වඩා විශාලයි.ඒවා කෙලින්ම පෘථිවියට ගොඩ බාන්න පුලුවන්.ඒ වගේම මේවා අහස උසට වගේම භූගතවත් සෑහෙන තට්‍ටු ගනනාවක් තියෙනවා.විනාඩි ගනනාවකින් මානවයන්ගේ විශාල නගර අතුරුදහන් කර පොලව යටට විශාල ආවාටයක් හාරලා ඒව ගොඩබිම මත තැන්පත් කල හැක.මේ නගරවල විශේෂත්වය වන්නේ එහි කඩ,සුපර්මාර්කට්, ඔ‍ෆිස් නැත.ඒ වගේම මානවයන්ගේ ප්‍රාථමික ප්‍රවාහන සේවා වෙනුවට අතිකාර්යක්ෂම දියුනු ප්‍රවාහන පද්ධතියක් සහිතයි.

    elazz.. :)

    oya mawubima paththare yana Alien case eka eththada machan? :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වලට තියෙන භාරදූරම දෙය ඔයාලව පොස්ටිව් ජීවියෙක් කරන එක.ඒ කියන්නේ දෙවිවරු බවට පත් කරන එක. මේකට තමයි සෑහෙන කාලයක් යන්නේ. මමත්වය කියන එක ඔයාලට අයිති එක. ඔයාට මමත්වයක් තියෙනවා.ඔයාලා යම් අවකාශයක ඉන්න බව ඔයාලට දැනෙනවා.ඔයාලට පරිසරය තේරෙනවා.හොඳ නරක තේරෙනවා.ඒ කියෙන්නේ පොස්ටිව්,නෙගටිව් සංකල්ප මේ පලමු ප්‍රාථමික පරිණාමය තුල ඔයාලට තේරෙනවා.ඒක ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය සහ ජීව භෞතික ශරීරය සමග සංවේදනය වෙන සංකීර්ණ ක්‍රියාවලියක්.එම නිසා ඔයාලගේ මනස හැම විටම සරලව සහ පිරිසිදුව තියාගන්න. සුදු ශක්තිය තුලින් දීප්තිමත් වෙන්න.මේක තමයි අපි විසින් පෘථිවිය තුල දියත් කර ඇති පරිණාමික ක්‍රියාවලිය.මේකට තමයි දීර්ඝ කාලයක් ගත වන්නේ.නමුත් ඔයාලා වසර බිලියන ගානක් ගත කරලා සිදුකර ගන්නා පරිණාමයක් අපි වසර 10,000ක් වැනි සුලු කාලයක් තුල ලබා දුන්නා.2012 වසර තුල ඇතිවන නව යුගය තුලින් ඉදිරි වසර හත් අටසීයක කාලය තුල ඔයාලා අන්තර්සක්වලට ගැලපෙන සේ අපි වේගවත් ඇස්ට්‍රල් සහ ශරීරක පරිණාමයක් ලබා දෙනවා.ඔයාලගේ මොලය 60%කින් පමණ ඉහල ක්‍රියාකරිතවයක් අපි ලබා දෙනවා.දැනට තියෙන්නේ 10%ක්. ඔයාලාට ඕනම දෙයක් ක්ෂනිකව මතක තියාගන්න පුලුවන්.ඒ වගේම වෛද්‍යවරයෙක්,ඉංජිනෙරුවෙක්,නීතිඥයෙක්,විද්‍යඥයෙක්ගේ දක්ශතාවය,දැනුම ,හැකියාව ඔයාලට වසරකින් උපරිම ලෙස ලබා ගන්නපුලුවන් විදිහට ඔයාලගේ මොලය සහ ශාරිරක සියුම් දක්ෂතාවයන් වර්ධනය වේවි. ඒ වගේම සාමුහික සමානතාවය සහ අන්‍යයොන්‍යය ගරුත්වය වර්ධනය වේවී.සැමටම ඉතාම මිහිරි කට හඬක්,ලස්සන බොඩි එකක් ලැබේවී. මෙය මිහිපිට දක්නට ලැබෙන උපරිම මට්ටමටත් එහා ගිය බොඩි එකක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වලට තියෙන භාරදූරම දෙය ඔයාලව පොස්ටිව් ජීවියෙක් කරන එක.ඒ කියන්නේ දෙවිවරු බවට පත් කරන එක. මේකට තමයි සෑහෙන කාලයක් යන්නේ. මමත්වය කියන එක ඔයාලට අයිති එක. ඔයාට මමත්වයක් තියෙනවා.ඔයාලා යම් අවකාශයක ඉන්න බව ඔයාලට දැනෙනවා.ඔයාලට පරිසරය තේරෙනවා.හොඳ නරක තේරෙනවා.ඒ කියෙන්නේ පොස්ටිව්,නෙගටිව් සංකල්ප මේ පලමු ප්‍රාථමික පරිණාමය තුල ඔයාලට තේරෙනවා.ඒක ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය සහ ජීව භෞතික ශරීරය සමග සංවේදනය වෙන සංකීර්ණ ක්‍රියාවලියක්.එම නිසා ඔයාලගේ මනස හැම විටම සරලව සහ පිරිසිදුව තියාගන්න. සුදු ශක්තිය තුලින් දීප්තිමත් වෙන්න.මේක තමයි අපි විසින් පෘථිවිය තුල දියත් කර ඇති පරිණාමික ක්‍රියාවලිය.මේකට තමයි දීර්ඝ කාලයක් ගත වන්නේ.නමුත් ඔයාලා වසර බිලියන ගානක් ගත කරලා සිදුකර ගන්නා පරිණාමයක් අපි වසර 10,000ක් වැනි සුලු කාලයක් තුල ලබා දුන්නා.2012 වසර තුල ඇතිවන නව යුගය තුලින් ඉදිරි වසර හත් අටසීයක කාලය තුල ඔයාලා අන්තර්සක්වලට ගැලපෙන සේ අපි වේගවත් ඇස්ට්‍රල් සහ ශරීරක පරිණාමයක් ලබා දෙනවා.ඔයාලගේ මොලය 60%කින් පමණ ඉහල ක්‍රියාකරිතවයක් අපි ලබා දෙනවා.දැනට තියෙන්නේ 10%ක්. ඔයාලාට ඕනම දෙයක් ක්ෂනිකව මතක තියාගන්න පුලුවන්.ඒ වගේම වෛද්‍යවරයෙක්,ඉංජිනෙරුවෙක්,නීතිඥයෙක්,විද්‍යඥයෙ ක්ගේ දක්ශතාවය,දැනුම ,හැකියාව ඔයාලට වසරකින් උපරිම ලෙස ලබා ගන්නපුලුවන් විදිහට ඔයාලගේ මොලය සහ ශාරිරක සියුම් දක්ෂතාවයන් වර්ධනය වේවි. ඒ වගේම සාමුහික සමානතාවය සහ අන්‍යයොන්‍යය ගරුත්වය වර්ධනය වේවී.සැමටම ඉතාම මිහිරි කට හඬක්,ලස්සන බොඩි එකක් ලැබේවී. මෙය මිහිපිට දක්නට ලැබෙන උපරිම මට්ටමටත් එහා ගිය බොඩි එකක්.
     
    33000W

    Member

    මේක කරන්න පුළුවන් දෙයක්ද?
     
    Last edited:

    එල! :)

    මචන්ට තාම 100% විශ්වාසද ඔය කියන දේවල් ඉදිරි මාස කීපෙ ඇතුලෙදි වෙනවා කියන එක??

    (උඹ මාස 6ක් එක දිගට මෙච්චර බොරුවක් , හිතට එකඟව කොහොම කියනවද කියලා හිතාගන්න බෑ.
    මටනම් එහෙම කරන්න හිතෙන්නෙ නෑ:sorry:)

    2012 ලන්ඩන් ඔලිම්පික් අතරතුර UFO disclosure එකක් ගැන ෆෝරම් කීපෙකම කතාවෙනවා.ඒත් බහුතරේකට ඒ ගැන විශ්වාසයක් නෑ...
    :sorry: විශ්වාස කරන්න සාදකත් නෑ...

    ඇත්තටම උඹ මේ අපිට කියන කතාව conspiracy ෆෝරම් වලින් අරන් ගොතපු එකක් නෙවෙයි නේද?:eek::sorry:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේක කරන්න පුළුවන් දෙයක්ද?
    ඒක කරන්න පුලුවන්.අපිට තරමක කාලයක් ඕනි.ඒක තමයි නව යුගය.නව යුගයෙන් පසු අන්තර්සක්වල යුගයට ඔයාල පිවිසෙන්නේ.
     
    ඔලිම්පික් ක්‍රීඩා තරඟ කරන්න පිටසක්වල ඔයාලට ඉඩ දේවී.ඔයාලා සහභාගි වෙන අවසාන ක්‍රීඩා උලෙල ඒක.ඒකයි එය 2012ට එන විදිහට සැලසුම් කරේ. ඔලිම්පික් අවසන් වුනාට පස්සෙ එයාල පෘථිවියට එනවා.අගෝස්තු වලින් පසු ඕනම මොහොතක ලෑස්ති වෙලා ඉන්න.
     
    33000W

    Member
    ඒක කරන්න පුලුවන්.අපිට තරමක කාලයක් ඕනි.ඒක තමයි නව යුගය.නව යුගයෙන් පසු අන්තර්සක්වල යුගයට ඔයාල පිවිසෙන්නේ.

    :cool::cool: බලමුකො. ඔය කියන ඒව වෙන්න තව වැඩි කාලයක් නැහැනෙ ඔය කියන ඒව ඇත්තනම්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    දැන් මේ tread එක පොඩ්ඩක් interesting ඔරියන්තුමාගේ පච වලට අමතරව කට්ටිය බුද්ධාගම ගැන කියන හින්ද
    thanks guys

    OrionaStar -> OrionTuma -> Oriya
    මෙහෙම වෙලා තියෙය්ද දැන් නැ ඔරියන්තුමා රජ වෙනකොට :D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔලිම්පික් ක්‍රීඩා තරඟ කරන්න පිටසක්වල ඔයාලට ඉඩ දේවී.ඔයාලා සහභාගි වෙන අවසාන ක්‍රීඩා උලෙල ඒක.ඒකයි එය 2012ට එන විදිහට සැලසුම් කරේ. ඔලිම්පික් අවසන් වුනාට පස්සෙ එයාල පෘථිවියට එනවා.අගෝස්තු වලින් පසු ඕනම මොහොතක ලෑස්ති වෙලා ඉන්න.

    elaa.. :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,558
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඔලිම්පික් ක්‍රීඩා තරඟ කරන්න පිටසක්වල ඔයාලට ඉඩ දේවී.ඔයාලා සහභාගි වෙන අවසාන ක්‍රීඩා උලෙල ඒක.ඒකයි එය 2012ට එන විදිහට සැලසුම් කරේ. ඔලිම්පික් අවසන් වුනාට පස්සෙ එයාල පෘථිවියට එනවා.අගෝස්තු වලින් පසු ඕනම මොහොතක ලෑස්ති වෙලා ඉන්න.
    සුවර් එකටම එයිද..අම්ම පල්ල තාත්ත පල්ල ආවෙ නැත්නම් උබෙ තට්ටෙට හෙන ගහයි කියපන්!:D
     
    • Like
    Reactions: XpressM and Genuine

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    avatar389347_7.gif

    OrionThuma
    Senior Member

    පවු හු** පොඩි එවුන්ව රවට්ටන්න එපා....:angry:
     
    Status
    Not open for further replies.