sony ericsson neo v ICS වලට Update කලා දැන් WI-Fi වලට static ip දාන්න බැහැනේ මොකද මේකට කරන්න පුළුවන් පිස්සු හැදිලා ඉන්න Internet යන්න බැරුව Office එකේදී Cyanogen mod 9 මේකට නැද්ද 





thanks machanmama balan ennewa
![]()
ඒත් ඒක හොයාගන්න බැරි වුනා බං,
උඔ පොඩ්ඩක් AWRORA ගෙ Google Play එකට දාල බලපන් 
ඔන්න මම පලවෙනි පාරට ඇන්ඩොයිට් 4න් එකක් රුට් කරලා Gingerbread දැම්මා චිරි චිරි යා තමයි උදව් කරෙ තැන්ක්ස් චිරි චිරි වැස්ස මට මෙවා ටික කියලා දුන්නට
![]()
![]()
තව දෙයක් මෙ තර්ඩ් එකට සප් එක දෙන අනික් කට්ටියට් ගොඩක් ස්තුතියි කියලා කියන්න ඔනෙ

චිරි චිරි වැස්ස;12855150 said:කීයක් උනාද![]()
pora e-bay eken aren thiyenne




Tax ne ban phone eka gedaratama awa...චිරි චිරි වැස්ස;12855215 said:TAX එක කීයද1500 ද
![]()


Rs.65,490/=
Tax ne ban phone eka gedaratama awa...![]()