Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

----
------------------------------------------------------------
----------------------------------------------------------------

අද වැනි දවසක තමයි Jesus මරණින් නැගිටලා ^ ස්වර්ගය කරා ගිහින් තියෙන්නේ නිළ වාර්තා වලට අනුව. මැරිච්ච කෙනෙක් නැගිටින්නේ කොහොමද කියලා සමහරුන්ට ප්‍රශ්ණයක් දැන් එන්න පුලුවන්. මැරිච්ච කෙනෙක් නැගිටින්න පුලුවන් ඇත්තටම. Jesus මරණින් නැගිට්ට හැටි බලාගන්න ඕන නම් පහත LINK එකට ගිහින් අදාළ video එක නරඹන ලෙස මම ඉල්ලා සිටිනවා.

Jesus ගේ මරණින් නැගිසිටිමේ දිනය වෙනුවෙන් අප සියලු දෙනාම, කතෝලික ජනතාව වෙත සුභපතනවා එහෙනම්.
 
malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    ADO WESA PAKYO AGAM WALTA APAHASA KARANA EPA PONOYO!!!!!!!!!!!KALAKANIYA THOTA OWA PALISAN DENAWA ME ATHMEDIMA :growl:
     
    • Like
    Reactions: maxpro

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    holy shit! one of the worst thing ive ever seen! i see no reason why u should insult to the Christianity.. stop thz! b a human!
     
    Last edited:

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ube ammata eha gedara eka hukana widiya uba dakala thiyenawa da? ponnaya
    133040606638.jpg
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Unbalage ape Oluwe thiyena buddhiya athida loke thiyena hama deyakma oppu karanna..Jesus kiyanneth loketa pahala unu loke wenas kala...loke minissunge akalpa lokema wenas kala unbalata therena bashawen kiyanawanam manussayek...DON'T INSULT....mokada eka Jesus ta neme honda natte unbata.....
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    ----
    ------------------------------------------------------------
    ----------------------------------------------------------------

    අද වැනි දවසක තමයි Jesus මරණින් නැගිටලා ^ ස්වර්ගය කරා ගිහින් තියෙන්නේ නිළ වාර්තා වලට අනුව. මැරිච්ච කෙනෙක් නැගිටින්නේ කොහොමද කියලා සමහරුන්ට ප්‍රශ්ණයක් දැන් එන්න පුලුවන්. මැරිච්ච කෙනෙක් නැගිටින්න පුලුවන් ඇත්තටම. Jesus මරණින් නැගිට්ට හැටි බලාගන්න ඕන නම් පහත LINK එකට ගිහින් අදාළ video එක නරඹන ලෙස මම ඉල්ලා සිටිනවා.

    Jesus ගේ මරණින් නැගිසිටිමේ දිනය වෙනුවෙන් අප සියලු දෙනාම, කතෝලික ජනතාව වෙත සුභපතනවා එහෙනම්.

    මචං මම උඹට බනින්නේ නෑ... උඹට තියෙන්නේ ළදරු මානසිකත්වයක්... මම කතෝලික.. නමුත් කවදාවත් බෞද්ධ ජනතාවට මුකුත් කියලා නෑ... උඹේ ඔය ළදරු මානසිකත්වය හදාගෙන වැදගත් මනුස්සයෙක් වෙන්න බලපං... උඹ පොඩි එකෙක් වගේ මෙතන ලාබාල වැඩ කලා කියලා ක්‍රිස්තුන් වහන්සේවවත් වෙන ආගමක ශාස්තෘවරයෙකුටවත් හානියක් වෙන්නේ නෑ...
    උඹෙ සිගිති ආතල් ගනින් අනිත් මිනිස්සුන්ට අපහාසයක් නොවන විදියට...
    උඹට උඹ අදහන ආගමේ පිහිට ලැබෙයි...
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.

    ----
    ------------------------------------------------------------
    ----------------------------------------------------------------

    අද වැනි දවසක තමයි Jesus මරණින් නැගිටලා ^ ස්වර්ගය කරා ගිහින් තියෙන්නේ නිළ වාර්තා වලට අනුව. මැරිච්ච කෙනෙක් නැගිටින්නේ කොහොමද කියලා සමහරුන්ට ප්‍රශ්ණයක් දැන් එන්න පුලුවන්. මැරිච්ච කෙනෙක් නැගිටින්න පුලුවන් ඇත්තටම. Jesus මරණින් නැගිට්ට හැටි බලාගන්න ඕන නම් පහත LINK එකට ගිහින් අදාළ video එක නරඹන ලෙස මම ඉල්ලා සිටිනවා.

    Jesus ගේ මරණින් නැගිසිටිමේ දිනය වෙනුවෙන් අප සියලු දෙනාම, කතෝලික ජනතාව වෙත සුභපතනවා එහෙනම්.

    සහෝ.. ඔයාට තියෙන්නේ Mental Disorder එකක්... ඒ ලෙඩේ හැදුන කට්ටියට කියන්නේ Psycho කියල. ඔයා හැකි ඉක්මනින්ම මානසික ලෙඩ්ඩු පරීක්ෂා කරන දොස්තර කෙනෙක් හමුවීම ඔබගේ සෞක්යට හොඳයි...
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe

    මචන්ල මේ වැඩේනම් එච්චර හොද දෙයක් නෙමේ...මමත් බෞද්ධයෙක් but අපි අපේ බුදුහාමුදුරුවන්ට ගරු කරනව වගේම තමයි අනිත් ආගම වල ශාස්තෘන් වහන්සේලාට එයාලත් ගරු කරනව,, ආදරේ කරනව,,වැරැද්දක අඩුපාඩුවක් තියනවනම්,,අහිංසක විදියට එයාලත් එක්ක කතා කරල විසදගමු...අපහාස කරන එකනම් හොද වැඩක් නෙමේ...:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no: