athula5
Reaction score
7

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිදු වුන අපහසුතාවයට මුලින්ම සමාව අයදිනව...atula5 සහ athula5 කියන profile දෙකේම ඉන්නෙ මම තමයි..මම මගේ profile එක Bookmark කරගෙන තිබුණු නිසා නිතර පාස්වර්ඩ් යොදා ලොගින් වෙන්න අවශ්‍යතාවයක් තිබුනෙ නැත..නමුත් පසු දිනක මගේ පරිගණකයේ දෝෂයක් නිසා එය Format කිරීමට සිදුවිය.. නැවත වෙබ් බ්‍රව්සරය Install කොට Elakiri profile එකට යන්න උත්සහ කරත් password එක මතක නැත..:(:( පසුව Email ලිපිනයට recover එකක් ලබා ගත්තත් එවිට මට ලැබුනේ අලුත් profile එකකි..සමහර විට මගේ Email ලිපිනයේ ගැටලුවක් නිසා වෙන්න ඇති...

    කෙසේ වෙතත් මගේ පරණ profile එක නැවත ලබාගැනීමට නොහැකි වුවහොත් මා මෙම profile එක තුලම රැදී සිටිමි.. දත් කිඹුලා හට බොහොම ස්තුතියි මේ ගැන විමසුවාට..:):):):):)
  • Loading…
  • Loading…
  • Loading…