අද මැච් එකට අලුත් කොල්ලෙක්
අද පකිස්ථානයත් එක්න තියෙන මැච් එකට අලුත් කොල්ලෙක් දාලලු .සඡිව වීරකොන් කියලා පලමු පෙල තරග වල විකට් 693 අරන් තියෙනවලු.මේ චාන්ස් එක ගන්න අවු 34 වෙන කම් ඉන්න වෙලා
.රංගන හේරත්ට අබාද හින්ද අද මැච් එකට ගහයි .බලපන් මිනිහ තමයි අද මැච් එක ලංකාව දිනවන්නේ.