Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

hik meeya

Member
Jun 12, 2012
54
1
0
මම කිව්වා හරි. මේකේ කුරුසයෝ වැඩියි. මට දැන් හිතාගන්න පුලුවන් ආගමික වළි පටන් ගන්නේ කවුද කියලා.
හම්බයෝ බෞද්ධ එවුන්ට බනිනවා අපි උන්ට මඩ ගහනවා කියලා. නමුත් ඇත්තටම වෙන්නේ කුරුසයෝ හම්බයන්ට මඩ ගහන එකයි බෞද්ධ වෙසින්. ඉතින් හම්බයෝ පෙරළා ගහන්නේ කුරුසයන්ට නෙවෙයි අහක ඉන්න බෞද්ධ අපිටයි.

එහෙමද? කතොලික උන් යටි කුට්ටු වැඩ කරන ජාතියක් නේ..:angry:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේක test එකක්. නිගමනය Thread එකකින්ම දාන්නම් පැහැදිලිවම. එළකිරියේ ආගමික වළි දාන එවුන් කුරුසයෝ කියලා ඔප්පු කරන්න සාධක තියෙනවා මගේ ළග. මම මුස්ලිම් එවුන්ට කියන්නේ මීට පස්සේ බෞද්ධ කිසිම එකෙක්ට බනින්න එපා. උඹලට යටින් ගේම දෙන්නේ කුරුසයෝ. උන් තමයි අපේ නමත් කන්නේ.
උඹ කියන සමර දේවල් ඇත්ත. ඒත් උඹ මේවා කියන්නෙ වැරදි මිනිස්සුන්ට,, මෙහෙමයි මචං නැගෙනහිර ආසියාවෙ ඇතිවෙච්ච සාමකාමී ආගම් (බෞද්ධ,හින්දු,ජෛන,කොන්ෆියුස් ) වගේ නෙමෙයි මැදපෙරදිග පදනම් කරගෙන ඇතිවුන ආගම්. එවා හරියට පිලිකාවල් වගේ. ආගම් වෙනුවෙන් මරාගන්න පටන් ගත්තෙ ඒ අය, මම නම් කියන්න ඕන නෑ මගේ හිතේ.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
එහෙමද? කතොලික උන් යටි කුට්ටු වැඩ කරන උන් ජාතියක් නේ.:angry:

යටි කූට්ටුද කියලත් අහනවා. මුන් තමයි යටි කූට්ටු කරලා රටේ ඉන්න ස්වාමින් වහන්සේලා බුරුතු පිටින් මැරුවේ.
අභිරහස් සංඝ ඝාතන (
multipage.gif
1 2)
භික්ෂු දඩයම (
multipage.gif
1 2 3)
මේ ඔක්කොම plans කුරුසයන්ගේ.
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේක test එකක්. නිගමනය Thread එකකින්ම දාන්නම් පැහැදිලිවම. එළකිරියේ ආගමික වළි දාන එවුන් කුරුසයෝ කියලා ඔප්පු කරන්න සාධක තියෙනවා මගේ ළග. මම මුස්ලිම් එවුන්ට කියන්නේ මීට පස්සේ බෞද්ධ කිසිම එකෙක්ට බනින්න එපා. උඹලට යටින් ගේම දෙන්නේ කුරුසයෝ. උන් තමයි අපේ නමත් කන්නේ.
    අඩෝ මගේ ඇගේ මයිල් නලියනවා බන්...:rolleyes: උඹ මේ මොනවද දොඩවන්නේ..:confused:මම එකක් හොදාකාරවම දන්නවා:yes: උඹ හැමදේම සැකෙනුයි මනින්නේ :yes:
     
    hik meeya

    Member
    Jun 12, 2012
    54
    1
    0
    යටි කූට්ටුද කියලත් අහනවා. මුන් තමයි යටි කූට්ටු කරලා රටේ ඉන්න ස්වාමින් වහන්සේලා බුරුතු පිටින් මැරුවේ.
    මේ ඔක්කොම plans කුරුසයන්ගේ.

    මම දැනන් හිටියෙ නැහැ කතොලික උන් මෙච්චර කැ* ජාතියක් කියලා.:angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම දැනන් හිටියෙ නැහැ කතොලික උන් මෙච්චර කැ* ජාතියක් කියලා.:angry::angry::angry:
    පොඩ්ඩක් ඉවසපන් මෝඩයා, ඒකෙක් මොනාහරි කිව්වම ඉස්මුදුනෙන් පිලිගන්න කලින් ඇත්තක්ද බොරුවක්ද කියලා හොයලා බලපන්.
     
    hik meeya

    Member
    Jun 12, 2012
    54
    1
    0
    අඩෝ මගේ ඇගේ මයිල් නලියනවා බන්...:rolleyes: උඹ මේ මොනවද දොඩවන්නේ..:confused:මම එකක් හොදාකාරවම දන්නවා:yes: උඹ හැමදේම සැකෙනුයි මනින්නේ :yes:

    මොකකද්ද උබෙ ආගම?ආගමක් අදහනවද?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පොඩ්ඩක් ඉවසපන් මෝඩයා, ඒකෙක් මොනාහරි කිව්වම ඉස්මුදුනෙන් පිලිගන්න කලින් ඇත්තක්ද බොරුවක්ද කියලා හොයලා බලපන්.

    මචන් මම කියන එක නෙවෙයි මේ thread වලටම ගිහින් බලන්න. බැලුම් ගලේම දාලා ඇති කුරුසයන්ගේ යටි කූට්ටූ වැඩ ගැන.:yes:
     
    hik meeya

    Member
    Jun 12, 2012
    54
    1
    0
    පොඩ්ඩක් ඉවසපන් මෝඩයා, ඒකෙක් මොනාහරි කිව්වම ඉස්මුදුනෙන් පිලිගන්න කලින් ඇත්තක්ද බොරුවක්ද කියලා හොයලා බලපන්.

    මොනවද තව ඉවසන්නෙ මෙච්චර සංඝ ඝාතන කරලා තියෙද්දි.කතොලික උන්ට වැහි නැති හෙන වදින්න ඕන.:angry::angry:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේ thread එක off topic ගෙනියන්න බෑ. මම වෙන thread එකකින් දාන්නම්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මම කියන එක නෙවෙයි මේ thread වලටම ගිහින් බලන්න. බැලුම් ගලේම දාලා ඇති කුරුසයන්ගේ යටි කූට්ටූ වැඩ ගැන.:yes:
    ඔව් මං ඕකුන්ව සුද්ධ කරන්නෙ නෑ... වැඩේ කියන්නෙ කුරුසකාරයොන්ට ගහනකොට අපේ උනුත් අඬන එක ,:frown:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    ----
    ------------------------------------------------------------
    ----------------------------------------------------------------

    අද වැනි දවසක තමයි Jesus මරණින් නැගිටලා ^ ස්වර්ගය කරා ගිහින් තියෙන්නේ නිළ වාර්තා වලට අනුව. මැරිච්ච කෙනෙක් නැගිටින්නේ කොහොමද කියලා සමහරුන්ට ප්‍රශ්ණයක් දැන් එන්න පුලුවන්. මැරිච්ච කෙනෙක් නැගිටින්න පුලුවන් ඇත්තටම. Jesus මරණින් නැගිට්ට හැටි බලාගන්න ඕන නම් පහත LINK එකට ගිහින් අදාළ video එක නරඹන ලෙස මම ඉල්ලා සිටිනවා.

    Jesus ගේ මරණින් නැගිසිටිමේ දිනය වෙනුවෙන් අප සියලු දෙනාම, කතෝලික ජනතාව වෙත සුභපතනවා එහෙනම්.

    උඹට බැනාලා වැඩක් නෑ.. මානසික රෝගීන්ට අපි අනුකම්පා කරන්න ඕනෙ...

    අනික උඹ ආගමක් තියන එකෙක් වෙන්නත් බෑ.. හැමදාම කියනවා වගේ උඹ උම්ඃත්තකයෙක්.. මම දන්න බෞද්ධ දර්ශනයෙවත්
    , කතෝලික දහමෙවත්, වෙනත් ශාශ්තෲවරයෙකුට ගරහන්න කියලා හෝ එය අනුමත කරන්නේවත් නෑ..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මොකකද්ද උබෙ ආගම?ආගමක් අදහනවද?
    උඹ ෆේක් කියලා මම කැපෙන්නේ නැහැ...උඹේ ආගම්? උඹේ ජාතිය? ඇයි බන් උඹලා නිකන් මැරෙන්න යන්නේ.. මීට කලිනුත් මගෙන් ඕක කීපදෙනෙක්ම අහලා තියනවා නමුත් මම නම් අද වෙනතුරු එකෙක්ගෙන් වත් අහලා නැහැ...එකට හේතුව ආගමෙන් කවදාවත් මිනිස්සු මනින්න බැහැ මිනිස්සුන්ගෙන් ආගම මනින්නත් බැහැ ...හැම ආගමේම හොද එවුනුත් ඉන්නවා නරක එවුනුත් ඉන්නවා... ඉතින් මම කැමති ඔය අතරින් හොද එවුනුත් එක්ක ආශ්‍රය කරන්නයි මිසක් උගේ ආගමට නොවෙයි නමුත් මම හැම ආගමකටම ගෞරව කරනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචං ආගම්වල නායකයොන්ට ගහන්නෙ නැතුව.. ආගම් පතුරවලා ඒකෙන් වාසි ගන්න එවුන් සේරටම කලින් ගහන්න වෙනවා. :rolleyes:
     
    hik meeya

    Member
    Jun 12, 2012
    54
    1
    0

    උඹ ෆේක් කියලා මම කැපෙන්නේ නැහැ...උඹේ ආගම්? උඹේ ජාතිය? ඇයි බන් උඹලා නිකන් මැරෙන්න යන්නේ.. මීට කලිනුත් මගෙන් ඕක කීපදෙනෙක්ම අහලා තියනවා නමුත් මම නම් අද වෙනතුරු එකෙක්ගෙන් වත් අහලා නැහැ...එකට හේතුව ආගමෙන් කවදාවත් මිනිස්සු මනින්න බැහැ මිනිස්සුන්ගෙන් ආගම මනින්නත් බැහැ ...හැම ආගමේම හොද එවුනුත් ඉන්නවා නරක එවුනුත් ඉන්නවා... ඉතින් මම කැමති ඔය අතරින් හොද එවුනුත් එක්ක ආශ්‍රය කරන්නයි මිසක් උගේ ආගමට නොවෙයි නමුත් මම හැම ආගමකටම ගෞරව කරනවා

    මොකද බන් තමන් අදහන ආගම කියන්න ඇබරෙන්නෙ.උබ යටි කුට්ටු වැඩකරන ආගම් කාරයෙක් වත්ද කියලා මම මේ බැලුවේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනවද තව ඉවසන්නෙ මෙච්චර සංඝ ඝාතන කරලා තියෙද්දි.කතොලික උන්ට වැහි නැති හෙන වදින්න ඕන.:angry::angry:
    දැන් හෙනගහනකම් බලාගෙන හිටියම ඇතිද? මොනාද මේකට කරන්නෙ?:oo: