Jesus ගේ ස්වර්ගාරෝහණ දිනය අදයි

shiranmotha

Member
Dec 18, 2006
47
7
0
Ragama/Kurunegala
And now you know my friends what is a budhist is.... This is what I have to tell you my catholic friends. We know who jesus is, and we know whoz the child raper these buggers following is... Do you know my friends that this indian fcuker married a child of 14yrs of age? And so will be the followers. They don't have a God, they don't have faith, they don't have a vision. All they have is some 'baila' that a mohter fcuker spoke after leaving his place unable to satisfy his underage-wife. And jelousy makes them post this kinda threads. May peace be with you thought you are idiots.
 
Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    උඹලා වගේ චාරයක් නැති උන් හින්දා තමයි මුන් අපි ගැන වැරදි මත ඇති කරගන්නේ...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ආගමකින් මොනවහරි වැරැද්දක් වෙනවනම් ඒගැන මෙහෙම ත්‍රේඩ් දාගෙන කතා කරාට කමක් නෑ බන්..
    ඒත් මෙවගෙ දේවල් කතාකරයි කියල ක්‍රිස්තියානි එකෙක්ට වැඩකුත් නෑ..
    හොද ආගම් කාරයෙක් වෙන්න හදන උබට වැඩකුත් නෑ..
    මෙ කරල තියෙන්නෙ අපහාසයක් ,උබ බුද්ධ දර්මය අනුව ජීවත් වෙන එකෙක්
    නම් උබෙ විරුද්දත්වය පෙන්නන්න මීට වඩා හොද ක්‍රම තියෙනව.
    ඔය කෑගහන ගොඩක් එඋන්ට ඕනෙ කට්ටිය ගහ මරවගන්න හදල පැත්තකට
    වෙලා ඉන්න....මේලොකෙ පවතින්න ඔනෙ එක ධර්මයක් නෙම්යි බන්.
    ඒකට කවුරු හරි සටන් කරනවනම් ඒතරම් මොඩයෙක් තවත් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: sasliit

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙනං මානසික රෝගියෙක් වෙන්න ඇති...
    කථා කරන්න කලින් දේවල් ගැන හොයලා ඉන්න කියපං මචං...
    රෝමාණු කතෝලික තමා ප්‍රධාන ආගම.. ක්‍රිස්තියානි, ඇන්ග්ලිකන්, යොහෝවා විට්නස් වගේ අනිත් ආගම් මව් ආගමෙන් වෙන්වෙලා ගිය කොටස්.. අනික ඔය කියන විදියෙ ආගමට හරවා ගැනීම් කරන්නේ අන්තවාදී කොටසක් විසින්... ගෝල් ෆේස් එකේ තැඹිලි පොවලා එක එක විකාර කරලා මිනිස් ජීවිත නැති උනේ ඒ වගේ අනතවාදී බූරුවන් කොටසකගේ වරදින්..
    ඒකට අපි හැමෝටම දොස් පවරලා හරියන්නේ නෑ..
    කතෝලික ක්‍රිස්තියානි අපි කව්රුත් කවදාවත් ආගමට බලෙන් ගන්නේ නෑ.. කතෝලික අපිට පන්සලකට ගිහින් බනක් අහන්න අවසර තියෙනවා වගේම බෞද්ධ කෙනෙකුට පල්ලියකට එන්නත් අවසර තියෙනවා..
    එහෙම ආපු වෙලාවක ඒ මනුස්සයට ඇතිවන හැගීමක් අනුව සිය කැමැත්තෙන් ආගමට ආවොත් මිසක්.. තර්ජනය කරලාවත් සල්ලි දීලාවත්අපි ආග
    මට මිනිස්සු ගන්නේ නෑ...
    මේ දේවල් ගැන තව ටිකක් හොයලා බලලා කථා කරනවානම් තමයි වැදගත්...
    කලින් කෙනෙක් කිව්වා වගේම හැම ආගමකම හොද නරක දෙකම තියෙනවා...
    බෞද්ධ ආගම හොද වුනාට මුන් වගේ මානසික ලෙඩ්ඩුත් ඒ වටින ධර්මය අදහනවා... (නාමික බෞද්ධ)
    ඒක අපිට ප්‍රශ්ණයක් නෑ.. ඒක ඒ මනුස්සයාගේ නිදහස් කැමැත්ත...
    ඒත් මෙහෙම අනිත් ආගම් ගැන මොන්ටිසොරි යන එවුන් වගේ කථා කරන එක සම්පූර්ණයෙන් වැරදී...

    යෝහෝවා තොපේ ආගමට සම්බන්ධ කියන එක දැනගත්ත එක හොඳයි. මොකද උන් හෙන සෙට් එකක් අපේ ගෙදර ඇවිත් කොල බෙදලා උන්ගෙ ආගමට හැරෙන්න කිව්වා.. (!@#$%^&*):angry:

    බොරු කරන්න එපා බොල තෝ නිකන් බබා වෙන්න එපා.. මේ පැතිවල ගොඩක් මිනිස්සුන්ට සල්ලි දීලා උඹලාගෙ ආගමට හරව ගත්තා... (අර සුදු පාට අඳින උන් තමයි ඇවිත් ඒක කලේ.. ):baffled:

    boru baila unath yako lankawe adahana buddhagamata wada ewa honda! :angry::angry::angry:

    පල ගන්ධබ්බයා :angry::angry::angry:

    උඹේ නොදැනුවත් කම ගැන මම ගොඩක් දුක් වෙනවා මචං...
    හම්බ කේස් වලදි මමත් කථා කරලා තියෙනවා බෞද්ධයින් එක්ක...
    දන්නැත්තන් හොයලා බලපං...

    කුරුසකාරයොන්ගෙන් උදව් ගන්න තරම් බෞද්ධයොන්ට අහේනියක් නෑ ඒ හින්දා උඹලා අපේ ආගම වෙනුවෙන් කතා නොකර ඉන්න එක හොඳයි.
    :angry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ආගමකින් මොනවහරි වැරැද්දක් වෙනවනම් ඒගැන මෙහෙම ත්‍රේඩ් දාගෙන කතා කරාට කමක් නෑ බන්..ඒත් මෙවගෙ දේවල් කතාකරයි කියල ක්‍රිස්තියානි එකෙක්ට වැඩකුත් නෑ..හොද ආගම් කාරයෙක් වෙන්න හදන උබට වැඩකුත් නෑ..මෙ කරල තියෙන්නෙ අපහාසයක් ,උබ බුද්ධ දර්මය අනුව ජීවත් වෙන එකෙක් නම් උබෙ විරුද්දත්වය පෙන්නන්න මීට වඩා හොද ක්‍රම තියෙනව.ඔය කෑගහන ගොඩක් එඋන්ට ඕනෙ කට්ටිය ගහ මරවගන්න හදල පැත්තකට වෙලා ඉන්න....මේලොකෙ පවතින්න ඔනෙ එක ධර්මයක් නෙම්යි බන්.ඒකට කවුරු හරි සටන් කරනවනම් ඒතරම් මොඩයෙක් තවත් නෑ.
    බෞද්ධයා කියන්නේ මධ්‍යස්ත බුද්ධියට තැන දෙන කෙනෙක්...
    උඹලා වගේ බෞද්ධයන්ට තේරුනාට මේ නොදරුවන්ට ඒක තේරෙන්නේ නෑ බං...
    ඒක නිසා මුං එක්ක ඕවා කථා කරන්න යන අපියි මෝඩයෝ වෙන්නේ...
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යෝහෝවා තොපේ ආගමට සම්බන්ධ කියන එක දැනගත්ත එක හොඳයි. මොකද උන් හෙන සෙට් එකක් අපේ ගෙදර ඇවිත් කොල බෙදලා උන්ගෙ ආගමට හැරෙන්න කිව්වා.. (!@#$%^&*):angry:

    බොරු කරන්න එපා බොල තෝ නිකන් බබා වෙන්න එපා.. මේ පැතිවල ගොඩක් මිනිස්සුන්ට සල්ලි දීලා උඹලාගෙ ආගමට හරව ගත්තා... (අර සුදු පාට අඳින උන් තමයි ඇවිත් ඒක කලේ.. ):baffled:

    පල ගන්ධබ්බයා :angry::angry::angry:

    කුරුසකාරයොන්ගෙන් උදව් ගන්න තරම් බෞද්ධයොන්ට අහේනියක් නෑ ඒ හින්දා උඹලා අපේ ආගම වෙනුවෙන් කතා නොකර ඉන්න එක හොඳයි.
    :angry:
    අනේ බං සිංහල කියවලා හිටහං නිකං උඩ පනින්නේ නැතිව :lol::lol:
    කොහෙද බං උදව් කරපු කථාවක් කියලා තියෙන්නේ???
    :rolleyes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ බං සිංහල කියවලා හිටහං නිකං උඩ පනින්නේ නැතිව :lol::lol:
    කොහෙද බං උදව් කරපු කථාවක් කියලා තියෙන්නේ???
    :rolleyes:
    කවුරුහරි වෙනුවෙන් කතා කිරීම යනු උදව්වකි. ඒහෙයින් එය අවශ්‍ය නැත. ඔබතුමන්ලාට සිංහල තේරුම් ගැනීමට ඇති හැකියාව අල්ප බවත් මෙයින් පසක් වේ :lol:
     
    • Like
    Reactions: gkcnalaka

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කවුරුහරි වෙනුවෙන් කතා කිරීම යනු උදව්වකි. ඒහෙයින් එය අවශ්‍ය නැත. ඔබතුමන්ලාට සිංහල තේරුම් ගැනීමට ඇති හැකියාව අල්ප බවත් මෙයින් පසක් වේ :lol:
    හික්ස්... මම බෞද්ධයන් වෙනුවෙන් කථාකලා කියලා නෑ...
    බෞද්ධයන් එක්ක සිංහල ජාතිය වෙනුවෙන් කථා කලේ හම්බයන්ට විරුද්ධව
    :lol:
    344uwkg.jpg
    :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හික්ස්... මම බෞද්ධයන් වෙනුවෙන් කථාකලා කියලා නෑ...
    බෞද්ධයන් එක්ක සිංහල ජාතිය වෙනුවෙන් කථා කලේ හම්බයන්ට විරුද්ධව
    :lol:
    :lol:

    මං දන්නවා උඹලා සිංහල කියලා තොපි තමයි සුද්දගෙ කාලෙ ඉඳලම බෞද්ධයන්ව පාවලා දුන්නෙ. පුලුවන් නම් නෑ කියපන්..

    344uwkg.jpg

    :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මං දන්නවා උඹලා සිංහල කියලා තොපි තමයි සුද්දගෙ කාලෙ ඉඳලම බෞද්ධයන්ව පාවලා දුන්නෙ. පුලුවන් නම් නෑ කියපන්..

    344uwkg.jpg

    :D

    naa... ow naa thamai...

    ahalepola catholicda... protestanda repramaduda..?

    eknaligoda catholicda... protestanda repramaduda..?

    molligoda catholicda... protestanda repramaduda..?

    Rajasingha 2nd catholicda... protestanda repramaduda..?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    මං දන්නවා උඹලා සිංහල කියලා තොපි තමයි සුද්දගෙ කාලෙ ඉඳලම බෞද්ධයන්ව පාවලා දුන්නෙ. පුලුවන් නම් නෑ කියපන්..

    344uwkg.jpg

    :D
    පවාදීම ගැන නං මම අනුමත කරන්නේ නෑ...
    ඒත් ඉතින් නාමික බෞද්ධයන් නේ මේ රට පාවලා දුන්නේ...
    නියම බෞද්ධයෝ සටන් කලා...
    මේකයි මචං... මට නං කවදාවත් ආසවක් නෑ බෞද්ධයෙකුට නින්දා කරන්න... මොකද මගේ තාත්තා බෞද්ධ අම්මා කතෝලික...
    අපිට කවදාවත් ආගම් බේදයක් තිබුනේ නෑ. මගේ අම්මා කතෝලි උනාට හැම පෝයටම බණ අහන අපිට ඒවායින් ජීවිතයට හරි මග යන්න කියා දෙන කෙනෙක්..
    මම පෝයට යාළුවෝ එක්ක පන්සල් ගිහින් බණ අහනවා.. ඉරිදට පල්ලි යනවා...
    ඒක නිසා මේ ආගම් දෙක ගැන මට පැහැදිලි අවබොධයක් තියනවා...
    ඒ වගේම මම මේ ආගම් දෙකටම මුළු හිතින් ගෞරව කරනවා...
    ඒකයි මම මේ විදියට කථා කලේ...
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    බෞද්ධයා කියන්නේ මධ්‍යස්ත බුද්ධියට තැන දෙන කෙනෙක්...
    උඹලා වගේ බෞද්ධයන්ට තේරුනාට මේ නොදරුවන්ට ඒක තේරෙන්නේ නෑ බං...
    ඒක නිසා මුං එක්ක ඕවා කථා කරන්න යන අපියි මෝඩයෝ වෙන්නේ...

    ඔන්න කවුරුහරි මුස්ලි / ක්‍රිස්තියානි ආගම පතුරුවන අදහසකින් ත්‍රේඩ් එකක් දෑම්මනම් මේ විදිය රිප්ලයි ගොඩක් බලාපොරුත්තු වෙන්න පුලුවන් මගෙන් උනත්..මගෙ උපන් ආගම ක්‍රිස්තියානි උනාට මම අදහන්නෙ බුද්ධ දර්මය,මොකද මට විස්වාසකරන්න පුලුවන් එකම ආගම මේක නිසා. එහෙම එකි ඔය වගෙ ත්‍රේඩ් දානවනම් දන්න ඕනෙ මම නෙ :rolleyes::rolleyes:...ඒත් ඉතින් Keyboard වීරයො වෙල වැඩක් තියෙනවද බන්..:confused::confused:කටයි පුකයි වහන් ඉන්නෙ නැතුව
    :eek::eek:
     
    • Like
    Reactions: Nebuchadnezzer

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    ඔන්න කවුරුහරි මුස්ලි / ක්‍රිස්තියානි ආගම පතුරුවන අදහසකින් ත්‍රේඩ් එකක් දෑම්මනම් මේ විදිය රිප්ලයි ගොඩක් බලාපොරුත්තු වෙන්න පුලුවන් මගෙන් උනත්..මගෙ උපන් ආගම ක්‍රිස්තියානි උනාට මම අදහන්නෙ බුද්ධ දර්මය,මොකද මට විස්වාසකරන්න පුලුවන් එකම ආගම මේක නිසා. එහෙම එකි ඔය වගෙ ත්‍රේඩ් දානවනම් දන්න ඕනෙ මම නෙ :rolleyes::rolleyes:...ඒත් ඉතින් Keyboard වීරයො වෙල වැඩක් තියෙනවද බන්..:confused::confused:කටයි පුකයි වහන් ඉන්නෙ නැතුව
    :eek::eek:
    මුන්ට කියලා වැඩක් නෑ බං...
    අපිටත් කෑගහන්න තිබුනනේ උඹව පෙන්නලා බුද්ධාගමට හරවගත්තා කියලා...
    අපි එහෙම නෑ බං.. මනුස්සයෙකුගේ නිදහසට බාධා කරන්න අපිට අයිතියක් නෑ...
     
    • Like
    Reactions: smother

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පවාදීම ගැන නං මම අනුමත කරන්නේ නෑ...
    ඒත් ඉතින් නාමික බෞද්ධයන් නේ මේ රට පාවලා දුන්නේ...
    නියම බෞද්ධයෝ සටන් කලා...
    මේකයි මචං... මට නං කවදාවත් ආසවක් නෑ බෞද්ධයෙකුට නින්දා කරන්න... මොකද මගේ තාත්තා බෞද්ධ අම්මා කතෝලික...
    අපිට කවදාවත් ආගම් බේදයක් තිබුනේ නෑ. මගේ අම්මා කතෝලි උනාට හැම පෝයටම බණ අහන අපිට ඒවායින් ජීවිතයට හරි මග යන්න කියා දෙන කෙනෙක්..
    මම පෝයට යාළුවෝ එක්ක පන්සල් ගිහින් බණ අහනවා.. ඉරිදට පල්ලි යනවා...
    ඒක නිසා මේ ආගම් දෙක ගැන මට පැහැදිලි අවබොධයක් තියනවා...
    ඒ වගේම මම මේ ආගම් දෙකටම මුළු හිතින් ගෞරව කරනවා...
    ඒකයි මම මේ විදියට කථා කලේ...

    bitch please :rofl:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    කතෝලික සභාව මෙසේ ආගමට හැරවීම හෙලා දැක තිබෙනවා.
    කතෝලික සභාව මම දන්න තරමින් මුදල් ආදිය දී අනිත් අය ආගමට හැරවීමට විරුද්ධයි. ඉවාන්ජෙලිකල් කල්ලි කතෝලිකයන් බිලිබා ගන්නා අවස්තාත් තිබුනා. මේ නිසා කතෝලිකයන්ට මෙලෙස වරද පැටවීම නිවැරදි නැති බවයි මගේ අවංක අදහස.
    :rolleyes: