මූ බෞද්ධයන්ටත් අපහාසයක්...![]()
බෞද්ධයන්ට අපහාස කරන්නේ උඹලනේ. ජේසු බෞද්ධාගම හොරකම් කරා ඉන්දියාවේදී. එහෙම කරලා අද බිලියන 2 කට ආසන්න ජනතාවක් නොමග යවලා තියෙනවා. ඌට ඒ පවම ඇති.
මොහොමඩ් කාරයයි, ජේසුයි, බින් ලාඩනුයි අද අපායේ ඇති.මූ බෞද්ධයන්ටත් අපහාසයක්...![]()
මොහොමඩ් කාරයයි, ජේසුයි, බින් ලාඩනුයි අද අපායේ ඇති.මම කියලා තියෙන එක කියවපන්. ජේසු කියන්නේ බෞද්ධාගම විකෘති කරපු එකෙක්. මේක කියන්නේ BBC එකෙන්. උන් Research කරලයි මේක කියන්නේ. උඹ කැමතිද අර මාතර ඉන්න මෛත්‍රීබුදුන් කියන හොර මිනිහට? ඌ කරන්නෙත් එදා ජේසු කරපු පාහර වැඩේමයි. බෞද්ධාගම විකෘති කරන එක. ජේසුගේ විකෘති දර්ශනය ඔච්චර යුරේපේ පුරාම ගියේ රෝම අධිරාජ්‍යයේ විකශනයත් සමගයි. එහෙම නැත්නම් යුරේපේ එවුන් අද වෙනකොට Paganism අදහගෙන පාඩුවේ ඉන්නවා.
උබ ඔක්කොටම ඉස්සෙල්ල දෑන ගනින් මචන් හෑම සුද්දම ජෙසුව අදහන්නෙ නෑහෑ කියන එක,,කතොලික ආගමෙ නිකායවල් ගොඩාක් තියෙනවා,,සමහර නිකායවල් නියොජනය කරන අය මෙහෙම දෙවල් ප්‍රචාරනය කරනවා,,කල්පනා කරලා බලපන් අපෙ තෙරවාදි බුදු දහමයි මහායාන බුදු දහමයි අතර වෙනස,,,ඔය දෙ අනිත් ආගම අතරත් තියෙනවා,,මම කවදාවත් ඔය උබ කියපු කෙනා ගෑන කතා කරන්න කෑමති නෑහෑ,,මොකද එක විහිලුවක් සපයන චරිතයක් නිසා
මචෝ රට පටලගෙන කියවන්න එපා බං...මම එහෙම කියන්නේ නෑ. මම දන්න විදියට ජේසු කියන්නේ හම්බයොන්ගෙත් Prophet කෙනෙක්. ඉතින් උන් කැමතිත් නෑ ජේසුට මොනවත් කියන්න. මට හිතෙන්නේ හම්බයෝ තමයි උඹේ රෙප් කපලා තියෙන්නේ. උන්ට ඕනේ ඇති දැන් ගින්නට පිදුරු දාලා වැඩේ නැගලා යවන්න. මුස්ලිම් ලන්කට් තමයි මේ වගේ යටි කූට්ටු වැඩ කරන්නේ.
මම කියලා තියෙන එක කියවපන්. ජේසු කියන්නේ බෞද්ධාගම විකෘති කරපු එකෙක්. මේක කියන්නේ BBC එකෙන්. උන් Research කරලයි මේක කියන්නේ. උඹ කැමතිද අර මාතර ඉන්න මෛත්‍රීබුදුන් කියන හොර මිනිහට? ඌ කරන්නෙත් එදා ජේසු කරපු පාහර වැඩේමයි. බෞද්ධාගම විකෘති කරන එක. ජේසුගේ විකෘති දර්ශනය ඔච්චර යුරේපේ පුරාම ගියේ රෝම අධිරාජ්‍යයේ විකශනයත් සමගයි. එහෙම නැත්නම් යුරේපේ එවුන් අද වෙනකොට Paganism අදහගෙන පාඩුවේ ඉන්නවා.
උඹ කියන ඒව වරින් වර වෙනස් වෙනවනේ. ඉස්සෙලා කිවා ජේසු බුද්ධාගම විකුර්ති කලා කියලා. විකුර්ති කලා නම් මචෝ ජේසු බුද්ධාගම කියල වැරදි දෙයක් හඳුන්වා දෙන්ඩ ඔනැනේ? නමුත් ජේසු එහෙම කලාද? නෑනේ!බෞද්ධයන්ට අපහාස කරන්නේ උඹලනේ. ජේසු බෞද්ධාගම හොරකම් කරා ඉන්දියාවේදී. එහෙම කරලා අද බිලියන 2 කට ආසන්න ජනතාවක් නොමග යවලා තියෙනවා. ඌට ඒ පවම ඇති.
මොහොමඩ් කාරයයි, ජේසුයි, බින් ලාඩනුයි අද අපායේ ඇති.
හරි වීරයෝ නං මේවගේ කෑගහන්න ඕන නෑ...
කෙලින්ම වැඩේට බහිනවා...![]()
ex-muslim Ahmed;12865097[SIZE=2 said:][/SIZE]උඹ කියන ඒව වරින් වර වෙනස් වෙනවනේ. ඉස්සෙලා කිවා ජේසු බුද්ධාගම විකුර්ති කලා කියලා. විකුර්ති කලා නම් මචෝ ජේසු බුද්ධාගම කියල වැරදි දෙයක් හඳුන්වා දෙන්ඩ ඔනැනේ? නමුත් ජේසු එහෙම කලාද? නෑනේ!
දැන් උඹ කියනව ජේසු බුද්ධාගම හොරකම් කලාලු. හොරකම් කරල තමන්ගේ දෙයක් විදියට ඉදිරිපත් කරපු දේ බුද්ධාගමට සම්පුර්ණ වෙනස්නේ? ඉතින් මොකද්ද අවුල?
ඔයාගේ තර්ක වල consistant බාවයක් නැහැ.

උඹ කොච්චර ළදරුවෙක්ද කියලා පේනවා බං....බෞද්ධයන්ට අපහාස කරන්නේ උඹලනේ. ජේසු බෞද්ධාගම හොරකම් කරා ඉන්දියාවේදී. එහෙම කරලා අද බිලියන 2 කට ආසන්න ජනතාවක් නොමග යවලා තියෙනවා. ඌට ඒ පවම ඇති.
මොහොමඩ් කාරයයි, ජේසුයි, බින් ලාඩනුයි අද අපායේ ඇති.

Off topic ගෙනියන්න එපා. කවද්ද මම බටහිර එවුන්ට මෙතන බැන්නේ. මම කියන්නේ ක්‍රිස්තියන් එවුන් ගැනයි. මම කියලා නෑ බටහිර හැම එකාම ක්‍රිස්තියන් කියලා. මම කියන දේ නෙවෙයි උඹ කියන්නේ. මහායානය කියන්නේ නිකායක් නැතුව වෙනමම දර්ශනයක් නෙවෙයි.
උඹ කොච්චර ළදරුවෙක්ද කියලා පේනවා බං....
ඕකට කියන්නේ ආත්මාර්ථය...
ක්‍රිස්තුන්වහන්සේ බුදු දහම ඉගෙන ගෙන ඒකවෙන විදියකට හරි පතල කරානම් සතුටු වෙයන්...
උඹේ අර බුද්ධශ්රාව ත්‍රෙඩ් එකේ තියෙන්නේ බුදු හාමුදුරුවෝ කියපු දේවල්ම ක්‍රිස්තුන්වහන්සේ කිව්වා කියලනේ...
විකෘති කරලා නෑනේ...
බුදු හාමුදුරුවො බෞද්ධ දර්ශනය දුන්නේ බොලට විතරක් නෙමෙයි කියන එකත් මතක තියාගන්න හොදට...
මචෝ රට පටලගෙන කියවන්න එපා බං...
උඹ දන්න විදියටනේ ඒ...
අන්න ඒකයි කියන්නේ වෙන ආගම් ගැනත් දැනුම එකතු කරගනින්...
BBC එකෙන් කියන්නේ මේ ලෝකෙ තියෙන් පරම සත්‍යද??
උඹලා කුණුහරප කියෙව්වයි කියලා බුදු දහම රැකෙන්නේ නෑ...
එහෙනං බුදුහාමුදුරුවන්ටත් තිබුනනේ කෑගහන්න...
එතුමන්ව මරන්න ආපු අංගුලිමාලව දමනය කලේ බොහෙම පිරිසිදු වචනයෙන්...
උඹලට අනිත් ආගම් වලට ගරහුවා කියලා බුදු දහම රැකෙන්නේ නෑ...
උඹලා උඹලගේ දහමට අනුව ජීවත් උනොත් තමයි දහම රැකෙන්නේ...
ඒක මතක තියාගනිං සහෝදරයා...
හම්බයෝ උංගේ ආගම අකුරටම පිලිපදින නිසා තමයි මේ හම්බ ප්‍රශ්ණ ඇති වෙන්නේ...
ඒ කියන්නේ උන්ගේ දහම රැකෙනවා... අපි විනාශ වෙනවා...
ඒකම තමයි බං මාත් මූට කිව්වේ...කියනදෙ තෙරුන් ගනින් මිනිස්සු යමක් ගෑන බලන කොනය එක එකාට වෙනස්,,ඔය උබ කියන BBC එකෙ උන් අතරත් එහෙම වෙනස් විදිහට ආගම දකින උන් ඉන්නවා,,ඔනෑම දෙයක අන්තයට ගියාම වෙන්නෙ හෑම දෙම පෙන්නෙ වෑරදියට මචන්,,මෙක හරි සරල දෙයක්,,අනික අපි කව්ද කියපන් අනුන්ගෙ දර්මයක් විවෙචනය කරන්න?????උබයි මමයි දෙන්නම නියොජනය කරන්නෙ බුදු දහම,හරි අපි දෙන්නගෙන් මම නම් පන්සිල් පද පහවත් හරියට රකින්න බෑරි කෙනෙක්,මම එක පිලිගන්නවා,,,උබට පුලුවන්ද එක කරන්න????අපි අනුන්ගෙ ආගම විවෙචනය කරන්න ඉස්සෙල්ලා මචන් අපෙ ආගමවත් හරියට පිලිපදිමු
යකෝ Credit එක නුදුන්න එකට මෙච්චර පලි ගහනවානම් කෝ උඹේ හිතේ මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂාඑහෙනම් Credit එක දෙන්න ඕනේ ගෞතම බුදුන්ටයි නමුත් ජේසු එහෙම එකක් කරලා නෑ.
ඒ වෙනුවට ජේසු කරේ කොහේවත් නැති දෙවියෙක් ගේ බයිලා ගහපු එකයි. මේකට කියන්නේ Plagiarism කියලා.
ඔන්න සහතික ඇත්ත. මේ ත්‍රෙඩ් එක උඹ දාපු ඒකට මමත් විරුද්දට ඉන්න එකෙක් නමුත් මේ වගේ ත්‍රෙඩ් එක වැටෙන්න ගිහින් ඇත්ත එලියට ආවා..උඹ හරි මම හම්බයොන්ට විතරක් නෙවෙයි හැම එකාටම ගහනවා පදනමක් ඇතුව. නමුත් හම්බයොන්ට ගහනකොට විතරක් මට හෙන සෙට් එකක් සපෝට් කරනවා නමුත් මේ වගේ එකකට බල්ලෙක් නෑ සහයෝගයක් දෙන්න. මම පෙන්වන්නේ ඇත්ත නැතුව මඩ ගහනවා නෙවෙයි ඇත්තමඩ පාරක් වෙන්න පුලුවන් නමුත් කරන්න දෙයක් නෑ. මරණින් පුද්ගලයෙක් නැගිටින්න පුලුවන් Zombie කෙනෙක් වුනාම විතරයි. කොහොම හරි මට නිගමනය කරන්න පුලුවන් කුරුසයෝ තමයි මේකේ දිගට හරහට හම්බයන්ට මඩ ගහන්නේ පදනමක් නැතුව, උන් තමයි ඔය හම්බ විරෝධී thread අස්සට ඇවිත් බෞද්ධ විදියට රගපලා හම්බයන්ට මඩ ගහලා බෞද්ධ ජනතාව උන් එක්ක කොටවන්නේ. බහුතර බෞද්ධයන් එහෙම කරන්නේ නෑ.කුරුසයොන්වයි බෞද්ධයන්වයි අදුන ගන්න මේකේ අමාරුයි මොකද දෙගොල්ලොම හොදට සිංහල දන්නවා ඉතින් කවුරු හරි හම්බයන්ට මඩ ගැහුවම හම්බයෝ හිතන්නේ කුරුසයෝ කියන්නේ බෞද්ධ එවුන් කියලා. ඉතින් හම්බයෝ කරන්නේ බෞද්ධාගම දිගට හරහට මඩ ගහන එකයි. gazaly, Muslim Lankan, no limit truth, වගේ එවුන් අහුවෙලා ඉන්නේ මිත්‍යාවකට. උන්ව මුළා කරලා බෞද්ධ-මුස්ලිම් ප්‍රශ්ණ ඇති කරන්නේ කුරුසයෝ. හම්බයෝ මම හොදයි කියන්නේ නෑ උනුත් එපා කරපු ජාතියක් නමුත් කුරුසයෝ මීට වඩා හපන්. මම පෙන්වන්නේ කුරුසයන්ගේ යටි මගඩි ගැනයි. දැන් බලපන් මගේ rep list එක දිහා එක නමක් නෑ. නම් නැතුව රෙප් දෙන්නේ ඔය පාහර කුරුසයෝ.
උඹ බෞද්ධයෙක් කියලා කියාගන්නේ උඹෙ අම්මයි තාත්තයි බෞද්ධ නිසා වෙන්න ඇති...හම්බයෝ විතරක් නෙවෙයි කුරුසයෝ වගේම කොටි දෙමළ්ලුන්ගේ මගඩි පෙන්වන එක සමගාමි ලෙස මම කරගෙන යනවා උඹ කියන්න ඕනේ නෑ ඒක මට.
ඔයාගෙනම් බිල කව්රු හරි ගෙවනවා ඇති නේද...ඔයා කව්ද කියන්නත් අපි දන්නවා. බලාගෙන කතාකරන්නේ කී බෝඩ් ඒකට රිදෙයි...ඉතිං ගොනෝ BBC එකේ තිබුණා නම් මෙතන සිංහලෙන් කොටලා හරියනවද උැරෝ කොන්ද කෙලින් තියාගෙන BBC එකට කොල් එකක් දියන්කෝ..... මේතන සිංහලෙන් කෙටුවට උන් දන්නවද පෙ$.. තෝ කායිකව වැඩුනට මානසිකව වැඩිලා නැති පො$න මල්ලි කෙනෙක්..
තොපිලට කලින් මම BBC අහන්නේ.. ඔය හු$තේ යන දේවල් 100% ඇත්ත නෙවෙයි....... උබ ලංකාවේ ඉන්න ලිං ගෙම්බෙක්.... මට ඉස්සල්ලා කියපං උබේ නෙට් බිල ගෙවන්නේ එළකිරි එකේ ඉන්න තම්බි ටිකද?


