මම අද තව යාළුවෙක් එක්ක මේක කලා.මේක ඇත්තක්.කාසිය අපි අහපු ප්‍රශ්න වලට තියෙන උත්තර වලට ගියා.
මේක අපිනම් කලේ 5 කාසියකින්.නියමටම වැඩ කලා.
අපි ප්‍රශ්න 3 යි ඇහුවෙ.
මුලින්ම ගාථාව කිවුවා.ඊට පස්සෙ මේ ප්‍රශ්න ඇහුවා.
ඔයා ආවද?
යන්තමින් හෙලවුනා.අපි කිවුවා ඉක්මනට පෙන්වන්න කියලා.ඒ පාර YES කියන එකට ගියා.
2012 දී ලෝක විනාශෙ වෙනවද කියල පෙන්වන්න.
NO කියන එකට ගියා.
ඔයා ගෑණුද පිරිමිද?
MALE කියන අකුරුවලට පිලිවලට ගියා.
ඊට පස්සෙ අපි GOODBYE කිවුවා.එතකොට කාසිය GOODBYE කියන එකට ගියා.ඊටපස්සෙ අපි GOODBYE කියන එක 5 සැරයක් විතර කියලා ඉතිපිසෝ ගාථාව කිවුවා.කාසියයි කොලයයි දෙකම පාවිච්චි කරන්න ගත්තෙ නෑ.ඒවා අයින් කලා.








epa pako..owa karanna gihin tho marei...මාත් ආසයි මේවා කරන්න....................



Thanks
You must spread some Reputation around before giving it to magicwithhasitha again.
භූත සන්නිවේදන ක්‍රම....
නිගමනයන් සදහා සෑහෙන කලක් මෙසේ කල බව අවධාරණයෙන් කිව යුතුය,,,,,,
අඩු තරමින් දෙතුන් දෙනකු වත් සහභාගී කර ගන්න,,,ටික කලක් පුහුණු වූ පසු තනියම කළ ද ප්‍රශ්නයක් ඇති නොවේ,,එක් අයෙකුට ආවේශ වීමක් වුවහොත් ඊට බිය නොවී "කරුණාකර එම ආත්මය ඉවත් වන්නැයි"කාරුණිකා ඉල්ලීමක් කරන්න,,,එසේ ඉවත් නොවන්නේ නම් "ඔබට කුමක් අවශය දැයි" අසන්න...ඉටු කල හැකි දෙයක් නම් ඉටු කරන්න,,ආවේශය ඉවත් වේ,,බිය කරු දේවල් ඉල්ලයි නම් "කරුණාකර අපිට කරදර නොකර ඉවත් වන්නැයි කියන්න".....අවශ්‍යනම් අපට පින් දිය හැකි බව කියන්න.....ඊට ප්රතීචාරය දැක්කුවහොත් සුවපත් වේවායි,සුබ පතන්න,,ආවේශය ඉවත්වේ.....
විශේෂයි :- සීලාචාර ගති පැවතුම් ඇති අයට කරදර ඇති නොවේ,,,,,,,
එළිය ඇති තැනක පරීක්ෂණය සිදු කරන්න,,ප්‍රවීණයෙකුගේ උපදෙස් පතන්න,,අපේ අත් දැකීම් අනුව දස දෙනෙකුගෙන් එක් අයෙකුට පමන "ආවේශ වීමේ "ප්‍රවණතාවක් ඇති බැවින් එය අස්වාභාවික තත්වයක් නොවේ,,,මෙම පරීක්ෂණ ස්වභාවයේ එක් නිරීක්ෂිත තත්ත්වයක් සේ සලකා කටයුතු කිරීම මැනවී...සෑම ගෙන් වීමකින් පසුව සුබ පතා අවසන් කරන්න මතක තබා ගන්න,,,,,පරුශ වචන,,,අකාරුණික වචන කියන්න එපා,,,බිය සිතෙනවා නම් අත්හදා නොබලන්න...භූතාත්ම අප අවට් සෑම තැනකම සිටින බව මතක තබා ගන්න,,ඔවුනට අදෘශ්‍යමාන ශරීර ඇති බැවින් අපගේ ප්‍රකෘතී ඇසට නොපෙනේ...එබැවින් ඔවුන් එළවා දැමීමට උත්සහා කිරීම නිශ්ප්රයෝජන වැඩකී...

මේක එකපාරක් දෙපාරක් කලාට මුකුත් වෙන්නෙ නෑ.(ඒකවත් කරන්න ඕනෙ නෑ) ඒ මෙතනට භූතයක් එන්නෙ නැති නිසා. නමුත් ගොඩක් සැරයක් කලාම වෙන දේ මම කලින් කමෙන්ටුවෙන් කියල තියනව.මේක කීයටවත් කරන්න එපා කියල උබ කියනව නම් ඇයි මේ වගේ දේවල් දැන්මේ..??මේක එකපාරක් දෙපාරක් කලාට මුකුත් වෙන්නෙ නෑ.(ඒකවත් කරන්න ඕනෙ නෑ) ඒ මෙතනට භූතයක් එන්නෙ නැති නිසා. නමුත් ගොඩක් සැරයක් කලාම වෙන දේ මම කලින් කමෙන්ටුවෙන් කියල තියනව.
Scientific Word එක හොයාගත්ත. "ideomotor effect", "involuntary movements",
මේකට භූතයෙක් සෙට් වෙන්නෙ නෑ කියන්න හොදම උදාහරනය තමයි,
ඕනෙ නම් ඇස් වහල මේ දේ කරල බලන්න , ලැබෙන පිලිතුරු කිසිම තේරුමක් නැති ඒව වෙයි. අපේ ඇස් ඇරල තිබුනත් වහල තිබුනත් භූතයෙක් සෙට් වෙනව නම්, ඌට පුලුවන් වෙන්න ඕනෙ හරි උත්තර දෙන්න. නමුත් එහෙම වෙන්නෙ නෑ.
mechchara godak dan kiyawanna kammaliy, passe kiyawanawa
මචන් MihiCherub,උඹම කියනවනම් මේක භූතයෙක්ගෙ කේස් එකක් නෙමෙයි කියලා ඇයි මේක කරන්න එපා කියන්නෙ.මොකක්ද තියෙන ප්‍රශ්නෙ.මට තේරෙන්නෙ නෑ උඹ කියන දේ.මම තාම එකපාරයි කලේ.
ඔයා කියපු විදිහට මේක මනසට එන දේවල් වලින් එන්න බෑ.මොකද මම මේක කලේ කාසියකට මමයි තව යාළුවෙකුයි දෙන්නම ඇඟිලි තියාගෙන.ඉතින් එහෙමනම් මේක දෙන්නගෙම මනසට වැඩ කරන්න ඕනානෙ.
අපි කොහොමත් ආයිත් කරනවා මේක.ඔයා කියන්නෙ ඇත්තක්ද බලන්නත් එක්ක.