IveyStyle
Reaction score
1,145

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගොඩක් මිනිස්සු කැමතියි අනිත් අය දුකට පීඩාවට පත්වෙලා ඉන්නකොට.තමන් මහන්සි වෙලා මොනවහරි ලබාගෙන තෘප්තිමත් වෙනවට වඩා සතුටක් ලබනවා අනිත් අයට මොනවහරි දෙයක් නැති වීමෙන්. මං හිතන්නේ rag එක දෙන්නේ ඒ වගේ මිනිස්සු.නීතියෙන් දඬුවම් දීලා විතරයි මට්ටු කරන්න පුළුවන්.නැතුව campus එක ඇතුළෙන් ළමයින්ම හිතලා / පරිපාලනෙන් ඉදිරිපත් වෙලා rag එක කවදාවත් නවත්තන්නේ නෑ.



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
    ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :)
    [IMG]
    පඩ යන එක ඌට තියා සක්කරයගෙ අක්කගෙ පුතා වයිමටවත් නවත්තන්න බැහැ
  • Loading…
  • Loading…
  • Loading…