දැන් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි dandruff හෙවත් ඉස්සොරි. ඒවා නැති කරගන්න ක්‍රමයක් තමයි මම අද කියන්න යන්නේ. ෆුල් ලේසියි වැඩේ කරන්න. ඕනේ වෙන්නේ පෙනෙල ගෙඩි ටිකක් විතරයි. බෙහෙත් බඩු කඩේකින් ගිහිල්ල ගන්න. මහරගම පැත්තේ 100 ග්රෑම් රුපියල් 50. ගන්නකොට හොඳ ඒවා ගන්න. පරණ ඒවා ගන්න එපා
මේ තියෙන්නේ පෙනෙල ගෙඩි. මේවා වැල් පෙනෙල නෙවෙයි.
පෙනෙල ගෙඩි වලින් shampoo හදන්නේ මෙහෙමයි.
1. මුලින්ම පෙනල ගෙඩි 2 ක් හරි 3 ක් හරි අරන් ඒවා වල ඇටේ අයින් කරන්න. ගිරයක් වගේ එකක් ඕනේ වෙනවා මේක කරන්න.
2. ඊට පස්සේ පොත්ත වතුර තියෙන ෆ්ර්යින්ග් පෑන් එකකට හරි මොකකට හරි දාල පොඩ්ඩක් රත් කරන්න. සෙල්සියස් 50 කට වගේ.
3. ඊට පස්සේ පොතු අයින් කරලා ඒ රත් උන වතුර බ්ලෙන්ඩර් එකකට දාල බ්ලෙන්ඩ් කරන්න. එතකොට shampoo ඒක හැදෙනවා.
පහල තියෙන video එක බලන්න. එකේ තියෙනවා කරන හැටි.
ඔය shampoo එක පාවිච්චි කරාම dandruff නැති වෙනවා. Natural shampoo එකක් නිසා කොන්ඩේට හානියක් වෙන්නේ නැහැ.
References

Code:
http://en.wikipedia.org/wiki/Sapindus
http://www.soapnutsshampoo.com/
http://www.amazon.com/NaturOli-Soap-Nuts-Natural-Shampoo/dp/B003P85MAM
http://store.naturoli.com/soap-nut-shampoo/
http://web.me.com/motherearthspeaks1/_mother-earth-speaks.com/Soap_Nuts_Hair_Growth_treatment_Shampoo_for_African_American_Hair.html
http://soapnutslaundry.com/hair-loss-and-how-soap-nuts-can-help/