සැමියා බිරියගේ සොහොනේ නිදයි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සැමියා බිරියගේ සොහොනේ නිදයි

    වීයටිනාමයේ ලේ වාන් (55) දරුවන් හත් දෙනකූගේ පියෙකි. ඔහුගේ බිරිය හදිසි හෘදයාබාදයකින් 2003 වර්ෂයේදි මිය ගියාය. ලේ වාන් අසිමිත ලෙස තම බිරියට ආදරය කළ පුද්ගලයකූ බව වියට්නාම් මාධ්‍ය පවසයි. බිරියගේ අවසන් කටයුතූ සිදුකළ සොහොන මාස විස්සක් පුරාම ලේ වාන්ගේ රාත‍්‍රි යහන වීය. තම පියා අමිමගේ සොහොන මත නිදාගන්නා අයුරු බලා සිටී දරුවෝ මවගේ රූපයට සරිලන ඩමියක් සාදවා ඵ් තූලට තම මවගේ දිරාපත් නොවූ ඇටකටු දැමිහ. වියට්නාම් මාධ්‍ය පවසනුයේ ඵතැන් සිට මේ වන තෙක් වසර හතකට ආසන්න කාලයක් ලේ වාන් තම බිරියට සමාන ඩමිය සමග ජිවත් වන බවයි.

    224.jpg

    225.jpg

    226.jpg

    227.jpg

    2281.jpg

    229.jpg

    230.jpg

    231.jpg

    http://www.lankadeepa.lk/index.php/articles/48357

    :baffled::baffled::baffled::baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අපි මොන අකාරයට මෙක දක්කත් ලොකයෙ මිනිස්සුන්නෙ එක් එක් අකාරයෙ බැදිම් තියෙනවා
    …මෙක තමයි සත්‍ය් ආදරය එ වගෙම ගෞරවය මෙක විහිලුවක් කියල මෙට හිතෙන්නෙ නැහැ
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අපි මොන අකාරයට මෙක දක්කත් ලොකයෙ මිනිස්සුන්නෙ එක් එක් අකාරයෙ බැදිම් තියෙනවා
    …මෙක තමයි සත්‍ය් ආදරය එ වගෙම ගෞරවය මෙක විහිලුවක් කියල මෙට හිතෙන්නෙ නැහැ
    තෘෂ්ණාව අධික කම නිසා ප්‍රියයන්ගෙන් වෙන්වීමට හිත නොදීම. මේ පුද්ගලයාට අනික් මිනිස්සු වගේවත් ඒකෙන් මිදීමට හිත හයියක් නෑ.:dull::dull:
    ආදරය කරන්න ඕනේ. ඒත් මෙයා කරන්නේ එයාටවත් මැරුන කෙනාටවත් පලක් නොවෙන පිස්සුවක්.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපි මොන අකාරයට මෙක දක්කත් ලොකයෙ මිනිස්සුන්නෙ එක් එක් අකාරයෙ බැදිම් තියෙනවා
    …මෙක තමයි සත්‍ය් ආදරය එ වගෙම ගෞරවය මෙක විහිලුවක් කියල මෙට හිතෙන්නෙ නැහැ

    :sorry: ow bn meka ehema wennath puluwan :yes: