ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
machan chiri chiri mage XPERIA ray 1e 4.0.3 thiyenne.mama 4.0.4 walata update kalothin 4.0.3 wagema tool 1k use karala easy root karaganna puluwanda?
 
vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Machanla mata Galaxy S II ekata sinhala fonts daana hati saha balana hati poddak wisthara karanna pls..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Machanla mata Galaxy S II ekata sinhala fonts daana hati saha balana hati poddak wisthara karanna pls..

    ලංකාවට ආපු Firmware එක දාගන්න එතකොට හරි අමුතුවෙන් දාන්න ඕනේ නෑ, Galaxy S2 කිව්වට ඕක GT-I9100 ද GT-I9100G ද? මොකද දෙක අමු අමුවේ වෙනස්
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ලංකාවට ආපු Firmware එක දාගන්න එතකොට හරි අමුතුවෙන් දාන්න ඕනේ නෑ, Galaxy S2 කිව්වට ඕක GT-I9100 ද GT-I9100G ද? මොකද දෙක අමු අමුවේ වෙනස්

    ඒ දෙකේ වෙනස මොකක්ද බන් ?
     
    machan chiri chiri mage XPERIA ray 1e 4.0.3 thiyenne.mama 4.0.4 walata update kalothin 4.0.3 wagema tool 1k use karala easy root karaganna puluwanda?

    4.1.B.0.431 එක කරගන්න පුලුවන් කියල තියනව,:yes: :yes:, හැබැයි මචෝ තවම කාටවත් දැම්මෙනම් නෑ,,, :oo: ඕනනම් test එකක් දාල බලමු :yes: :yes:

    එහෙම නැත්නම් මේ විදිහට තමා කරන්න ඕන
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඒ දෙකේ වෙනස මොකක්ද බන් ?

    CPU වෙනස් GT-I9100 එකේ තියෙන්නේ Samsung Exynos Processor එකක් අනිකේ තියෙන්නේ OMAP එකක්. ඉතින් එකයි අමු අමුවේ වෙනස් කිව්වේ :yes:
     
    මේක Download කරන්න බෑනේ චිරියෝ..:confused:

    මක් කිවුව
    smiley-scared_1863.gif

    එහෙනම් ඕකෙ v4 එක ගනින්
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    චිරි චිරි වැස්ස;12871593 said:
    මක් කිවුව
    smiley-scared_1863.gif

    එහෙනම් ඕකෙ v4 එක ගනින්
    මක් කිව්වේ නෑ චිරෝ :lol:
    උඹ දුන්න Link එකේ පට්ට Error එකක් එනවා..:nerd:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    චිරි චිරි වැස්ස;12871675 said:
    පස්සෙ දුන්න site එකෙන් ගන්න පුලුවන්නෙ :nerd:
    ගත්තා මචන්..
    Root උනා ඒත් අර සීන් එක තාම ඒ විදිහමයි :baffled:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    චිරි චිරි වැස්ස;12871570 said:
    4.1.B.0.431 එක කරගන්න පුලුවන් කියල තියනව,:yes: :yes:, හැබැයි මචෝ තවම කාටවත් දැම්මෙනම් නෑ,,, :oo: ඕනනම් test එකක් දාල බලමු :yes: :yes:

    එහෙම නැත්නම් මේ විදිහට තමා කරන්න ඕන

    api tool 1n test karala balamuda?:oo::oo::oo:help 1 danawada?:dull::dull::dull:
     
    Status
    Not open for further replies.